Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

int this

දනුනගේ සේප්පු විවෘත කරයි

http://www.fmderana.lk/sinhala/news.php?nid=6715

February 15, 2010 02:20 pm

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ.

කොළඹ- තිඹිරිගස්යාය ප්රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.

ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.525,000 ක් පමණ ද තවත් ශ්රීලංකා මුදල් ප්රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.

මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශ කර ඇතැයි කියැවේ.

[QUOTE="sriboysl, post: 6712877, member: 113394"] [URL="http://javascript%3cb%3e%3c/b%3E:window.print%28%29"]int this[/URL] [IMG]http://www.fmderana.lk/sinhala/news_images/110633280dANUNA-THILAKARATHNA.gif[/IMG] [SIZE=5][COLOR=Red][B]දනුනගේ සේප්පු විවෘත කරයි[/B][/COLOR][/SIZE] [URL]http://www.fmderana.lk/sinhala/news.php?nid=6715[/URL] February 15, 2010 02:20 pm [SIZE=4][COLOR=DarkGreen]ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ. කොළඹ- තිඹිරිගස්යාය ප්රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි. ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.525,000 ක් පමණ ද තවත් ශ්රීලංකා මුදල් ප්රමාණයක්ද තිබුණු බව සඳහන් වේ. මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශ කර ඇතැයි කියැවේ.:shocked::shocked::shocked: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom