~~~~~ Breaking News ~~~~~~

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
aney ammapa moota thiyena gaayak..mudukkuwe ganja wikunapu unge kama ohoma thama witin wita eli wenawa! Wadhurata daeli pihiya ahuwuna wagey kiyala sinhala kiyamankuth thiyenney!
0012.gif
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Thovile outside UN office

Minister Wimal Weerawansa led NFF supporters are performing a ‘Thovile’, a ritual ceremony of chanting, dancing and drumming to drive off evil spirits outside the UN office in Colombo where they are protesting.

The move came as External Affairs Secretary Romesh Jayasinghe was having talks with UN office representatives in Colombo in a bid to convey Weerawansa’s demand to get the UN to withdrawal the panel of experts appointed to probe alleged war crimes.


ST
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මට ඇත්තටම නොතෙරෙනෙ හින්ද අහන්නෙ....මම දැක්ක සමහරු මේ විමල් කලදේ හරි කියනව..........විමල් මේක කලා කියල ඇතිවෙන හොද මොකක්ද කියල මම දැනගන්න කැමති.........මානව හිමිකම් නෙමේ අපිට සම්බාදක දැම්මත් අපි පොඩි රටක් හින්ද අපිට ඒ ප්‍රශ්ණ විසදගන්න වෙන්නෙ අපිට හිතවත් රටවල් (ඉන්දියව , චීනය , රුසියව ,....) වගෙ රටවල් මර්ගයෙන් බලපැම් කරල නේද....එහෙම නැතුව මෙහෙම කලහ කාරී හැසිරීම වලින් වෙන්නෙ අපෙ රටට කලු පැල්ලමක් එක්වෙන එක නේද ???? මම දන්න තරමින් අපෙ රට ගැන ලොකෙට දීල තියෙන සිංහලයො ම්ලේච්ච ජාතියක් කියන එක තම අපි 100% නිවැරදි කරගෙන නෑ....එහෙම තියෙද්දි මේ වැඩ වලින් තවත් ඒ වැරදි මත ලොකේ ඉස්සරහ අපිම ඔප්පු කරන්න හදනවයි කියල මට හිතෙන්නෙ....... නිකම් වීරයො නොවී මොලේ කල්පනවෙන් වැඩ කලෙ නැත්තම් එකෙන් අවාසිය වෙන්නෙ අපෙ රටටමයි
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මට ඇත්තටම නොතෙරෙනෙ හින්ද අහන්නෙ....මම දැක්ක සමහරු මේ විමල් කලදේ හරි කියනව..........විමල් මේක කලා කියල ඇතිවෙන හොද මොකක්ද කියල මම දැනගන්න කැමති.........මානව හිමිකම් නෙමේ අපිට සම්බාදක දැම්මත් අපි පොඩි රටක් හින්ද අපිට ඒ ප්‍රශ්ණ විසදගන්න වෙන්නෙ අපිට හිතවත් රටවල් (ඉන්දියව , චීනය , රුසියව ,....) වගෙ රටවල් මර්ගයෙන් බලපැම් කරල නේද....එහෙම නැතුව මෙහෙම කලහ කාරී හැසිරීම වලින් වෙන්නෙ අපෙ රටට කලු පැල්ලමක් එක්වෙන එක නේද ???? මම දන්න තරමින් අපෙ රට ගැන ලොකෙට දීල තියෙන සිංහලයො ම්ලේච්ච ජාතියක් කියන එක තම අපි 100% නිවැරදි කරගෙන නෑ....එහෙම තියෙද්දි මේ වැඩ වලින් තවත් ඒ වැරදි මත ලොකේ ඉස්සරහ අපිම ඔප්පු කරන්න හදනවයි කියල මට හිතෙන්නෙ....... නිකම් වීරයො නොවී මොලේ කල්පනවෙන් වැඩ කලෙ නැත්තම් එකෙන් අවාසිය වෙන්නෙ අපෙ රටටමයි

    ඇත්තටම මම නම් මේක විමල් කර එකට එකග වෙන්නෙ නෑ,මොනා වුනත් එයා රජයෙ කැබිනට් ඇමතිවරයෙක්,ඒ වගෙම මේ වගේ දෙයක අවශ්‍යතාවයක් තියනවා.බටහිරට ඒත්තු ගන්වන්න ඕනා මෙහෙත් හදිස්සියකට එලියට එන්න මිනිස්සු ඉන්නව කියලා,ඒක ම්ලේච්ච කමක් කියලා මන් හිතන්නෙ නෑ,එහෙනන් ඔය G8 සමුලුවට එහෙම කොච්චර ඔබාමගෙ පබයො කැනඩාවෙ පිච්චුවද?කොච්චර දරුනුවට පොලිසියත් එක්ක ගහ ගත්තද,බටහිර මාධ්‍ය එව සාධරිනී කරනව අපිව ම්ලේච්ච විදියට හන්වඩු ගහනවා.ඒවට බය වුනොත් අපේ ජාතීන්ට අනාගතයක් නැති වෙනවා
    රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසදාගත යුතු දේත් තියනවා,ඒක නිසයි මන් කිව්වෙ මේක ආන්ඩුවෙන් භාහිරව වුනානම් හොදයි කියලා.බැරි වෙලාවත් අපේ රටටත් හමුදා බලපෑමක් ආවොත් ඒකට මුහුන දෙන්න වෙන්නෙ අපිටමයි,එතකොට ඔය අපිට හිතවත් කියන රටවල් (ඉන්දියව , චීනය , රුසියව ,....) වගෙ අය එයි කියල මන් හිතන්නෙ නෑ,ඒක ඇමරිකන් කාරයත් දන්නවා,උන් බලන්නේ එහෙම දෙයක් කරන්න පුලුවන් වටපිටාවක් ලන්කාවෙ තියනවද කියලා,මන් හිතන්නෙ මේ වගේ ක්‍රියා මර්ග වලින් ඒවට හොද උත්තරයක් දෙනව කියලා
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    deshapremiyen mata - rep deela :lol:

    ~~~~~ Breaking News... 07-06-2010 06:31 PM ammata hukapiya keri wesa balla wesige kolla
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පැටියා;7830745 said:
    තමං හැදෙන්නෙ නැතුව අනුන්ව හදන්න යන බූරුවො මුං.
    මූ කොහොමද කොලඹ්න් වැඩිම මනාප ගත්තෙ?
    කොලඹ හරක්ද ඉන්නෙ? :growl:
    ubata dhannadhha?? mey hambantota galla polonnaruweth chanda tika eekata count karalada koheda??:rofl::rofl::rofl:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    wimal is a M... Fu**er... oka nisa lankawata wena de balannakooo..... okawa kanna puluwan
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    All UN Colombo staff leave besieged building

    All employees trapped inside the UN office in Colombo have now left the premises, a reporter at the scene said.

    Their exit followed the intervention of Foreign Secretary Romesh Jayasinghe, who arrived at the scene in the evening. He held talks with the protesters as well as the UN staff.

    Protesters surrounded the UN office this morning to demand the world body end a probe into allegations of human rights abuses during the final stage of the war last year.

    Although the staff have left the premises, demonstrators said they would continue the protests until the UN chief disbanded the panel.


    ST
     

    Similar threads