Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
BREAKING NEWS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොම්පඤ්ඤවිදීය, ග්ලේනි පටුමග ආශ්*රිත ප්*රදේශයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගැනිණි.

මීට හේතුවූයේ, අදාළ ඉදිකිරීම් ඉවත්කිරීම වළක්වාලන ශ්*රේෂ්ඨාධිකරණ නියෝගය නිලධාරින්ට පෙන්වුවද එය නොතකා ඉදිකිරීම් ඉවත් කිරීමය.

මෙහිදී ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්*රහාර පවා එල්ල කළේය.

ග්ලේනි පටුමගේ ජනතාවට දින 7 ක් ඇතුළත ඉවත් වන ලෙසට නාගරික සංවර්ධන සහ පූජාභූමි සංවර්ධන අමාත්*යංශය මීට පෙර දැනුම් දී තිබිණ.

අදාළ දැනුම්දීමෙහි දැක්වුණේ, මෙම භූමි ප්*රදේශය පිඹුරුපත් අනුව රාජ්*ය ආරක්ෂක අමාතයංශයට අයත් බවය.

ඒ අනුව අද පෙරවරුවේ ග්ලේනි පටුමගට පැමිණි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් මෙම ඉදිකිරීම් ඉවත් කිරීම ආරම්භ කළ අතර ඊට දැඩි මහජන විරෝධයක් එල්ල විය.

මෙම කටයුතු සිදුකෙරුණේ, පොලිස් නිලධාරින් විශාල පිරිසකගේ ආරක්ෂාව මධ්*යයේය.

මේ අතර තම නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව අද උදෑසන ශ්*රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

පෙත්සම සලකා බැලු අශෝක ද සිල්වා, කේ.ශ්*රීපවන් සහ පී.ඒ. රත්නායක ඇතුළු විනිසුරු මඩුල්ල අදාළ නිවාස කඩා ඉවත්කිරීමට ගෙන ඇති පියවර වළක්වන අතුරු නියෝගයක් පැනවීය.

අධිකරණ නියෝගයෙන් අනතුරුව ද නාගරික සංවර්ධන අධිකාරිය නිවාස ඉවත් කිරීම සඳහා ග්ලේනි පටුමගට පැමිණ සිටියේය.

පොලිසිය කඳුළු ගෑස් ප්*රහාර එල්ල කළේ, ඒ අවස්ථාවේදී එල්ල වූ ජනතා විරෝධය පාලනය කිරීම සඳහාය.

අද සවස යළිත් ප්*රදේශවාසින් විරෝධය පළකළ අතර එහිදී දුම්රිය දෙකක් ධාවනය කිරීමට නොහැකිව පැයකට අධික කාලයක් එම ස්ථානයේ රඳවා තිබිණ.

මේ අතර ඇතිවූ තත්ත්වය විමසා බැලීම සධහා විපක්ෂ නායක රනිල් වික්*රමසිංහ මහතා ප්*රමුඛ දේශපාලඥයෝ ද මෙම ස්ථානයට අද පස්වරුවේ පැමිණියහ.

මේ අතර තවත් පිරිසක් ශ්*රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණියේ තමන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව ඉන්දීය බලධාරින් දැනුවත් කිරීම සඳහාය.

සිය ගැටලු ඇතුළත් සංදේශයක් ඔවුහු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජීතයෙකුට භාරදුන්හ.

[QUOTE="amiya, post: 2444632, member: 59503"] කොම්පඤ්ඤවිදීය, ග්ලේනි පටුමග ආශ්*රිත ප්*රදේශයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගැනිණි. මීට හේතුවූයේ, අදාළ ඉදිකිරීම් ඉවත්කිරීම වළක්වාලන ශ්*රේෂ්ඨාධිකරණ නියෝගය නිලධාරින්ට පෙන්වුවද එය නොතකා ඉදිකිරීම් ඉවත් කිරීමය. මෙහිදී ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්*රහාර පවා එල්ල කළේය. ග්ලේනි පටුමගේ ජනතාවට දින 7 ක් ඇතුළත ඉවත් වන ලෙසට නාගරික සංවර්ධන සහ පූජාභූමි සංවර්ධන අමාත්*යංශය මීට පෙර දැනුම් දී තිබිණ. අදාළ දැනුම්දීමෙහි දැක්වුණේ, මෙම භූමි ප්*රදේශය පිඹුරුපත් අනුව රාජ්*ය ආරක්ෂක අමාතයංශයට අයත් බවය. ඒ අනුව අද පෙරවරුවේ ග්ලේනි පටුමගට පැමිණි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් මෙම ඉදිකිරීම් ඉවත් කිරීම ආරම්භ කළ අතර ඊට දැඩි මහජන විරෝධයක් එල්ල විය. මෙම කටයුතු සිදුකෙරුණේ, පොලිස් නිලධාරින් විශාල පිරිසකගේ ආරක්ෂාව මධ්*යයේය. මේ අතර තම නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව අද උදෑසන ශ්*රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. පෙත්සම සලකා බැලු අශෝක ද සිල්වා, කේ.ශ්*රීපවන් සහ පී.ඒ. රත්නායක ඇතුළු විනිසුරු මඩුල්ල අදාළ නිවාස කඩා ඉවත්කිරීමට ගෙන ඇති පියවර වළක්වන අතුරු නියෝගයක් පැනවීය. අධිකරණ නියෝගයෙන් අනතුරුව ද නාගරික සංවර්ධන අධිකාරිය නිවාස ඉවත් කිරීම සඳහා ග්ලේනි පටුමගට පැමිණ සිටියේය. පොලිසිය කඳුළු ගෑස් ප්*රහාර එල්ල කළේ, ඒ අවස්ථාවේදී එල්ල වූ ජනතා විරෝධය පාලනය කිරීම සඳහාය. අද සවස යළිත් ප්*රදේශවාසින් විරෝධය පළකළ අතර එහිදී දුම්රිය දෙකක් ධාවනය කිරීමට නොහැකිව පැයකට අධික කාලයක් එම ස්ථානයේ රඳවා තිබිණ. මේ අතර ඇතිවූ තත්ත්වය විමසා බැලීම සධහා විපක්ෂ නායක රනිල් වික්*රමසිංහ මහතා ප්*රමුඛ දේශපාලඥයෝ ද මෙම ස්ථානයට අද පස්වරුවේ පැමිණියහ. මේ අතර තවත් පිරිසක් ශ්*රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණියේ තමන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව ඉන්දීය බලධාරින් දැනුවත් කිරීම සඳහාය. සිය ගැටලු ඇතුළත් සංදේශයක් ඔවුහු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජීතයෙකුට භාරදුන්හ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom