Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

If this is real,

උබට කොහොමත් අවුරුද්දක් දෙකක් යනකන් ඕක අයින් කරන්න බැරි වෙයි. Time Depend on the person thinking pattern

තව මාසයක් ඇතුලත උබේ බර 5 - 8kg වලින් බහි. ඒ නිසා කාපන්.

I don't know about you financial status. But උබ normal jobak normal salary එකක් income එකක් ගන්න එකෙක් නන් ඊලග මාස දෙකේදි ඒක සෑහෙන්න අඩු වෙන්න පුළුවන්.

මේක ගෙදර ප්‍රශ්නයක් නෙමේ. I'm sure. එකි වෙන එකෙක් එක්ක යාළු වෙන්න යන්නෙ හෝ just started already.

ඒ නිසා ගෙදර තාත්තගෙ ප්‍රශ්නයක් කියල නිකන් මනස සන්සුන් කරගන්න යන්න එපා.

හැබැයි ආයෙ අහන්නත් එපා. ආයෙ උබට කැමති වෙන එකක් නෑ කොහොමත්.

මේක අනිව කරපන්. Block her on FB insta and from all social media. උබට දැන් මෙහෙම කරන්න බෑ කියල හිතෙනව ඇති අනිව මම කොහොමද එහෙම කරන්නෙ අඩු ගානෙ මට බලන්නවත් බැරි වෙනවනෙ කියල හිතෙනව. හැබැයි උබ එහෙම කලේ නැත්තන් ඉස්සරහට මීට වඩා ඔලුව upset යන වැඩක් වෙන්න පුළුවන්. අනිව ඒක වෙනව උබ දැන් block කලේ නැත්ත.

දැන් කරන්න තියෙනෙ busy වෙන එක. Jobak කරන ගමන් තව busy වෙන income source එකක් හදාගන්න ඕන උබ.

මේ වෙලාවෙ තව කෙල්ලෙක් එක්ක rebound එකක් කරගන්න යන්න එපා chat කරන්නත් එපා තව මාසයක් දෙකක් ගිහින් උබ fb එකේ ඉන්න දකින දකින, ඒකිගෙ පෙනුමට සමාන, ඒකිගෙ නමට සමාන නම තියෙන කෙල්ලො ඔක්කොම add කරන්න ගන්න පුළුවන් හැම කෙල්ල එක්කම chat කරන්න යන්න පුළුවන් ඕක අමතක වෙන්න කියල.

හැබැයි ඒකෙ තව අවුලක උබ වැටෙනව එතකොට. ඒක උබට තේරෙන්නෙ ඒක උනාට පස්සෙ . ඒ නිසා දැන් 2 years වත් පට්ට busy වෙලා single ඉදපන්.

මේකෙන් පස්සෙ ආයෙ උබට කෙල්ලෙක් සෙට් උනත් ඒකි ගියත් ගාණක් නැති වෙන තරමට උබම ඒකිට යන්න දෙන තරමට උබේ මනස හැදෙනව

All from my experience

[QUOTE="manarrow, post: 27798490, member: 524640"] If this is real, උබට කොහොමත් අවුරුද්දක් දෙකක් යනකන් ඕක අයින් කරන්න බැරි වෙයි. Time Depend on the person thinking pattern තව මාසයක් ඇතුලත උබේ බර 5 - 8kg වලින් බහි. ඒ නිසා කාපන්. I don't know about you financial status. But උබ normal jobak normal salary එකක් income එකක් ගන්න එකෙක් නන් ඊලග මාස දෙකේදි ඒක සෑහෙන්න අඩු වෙන්න පුළුවන්. මේක ගෙදර ප්‍රශ්නයක් නෙමේ. I'm sure. එකි වෙන එකෙක් එක්ක යාළු වෙන්න යන්නෙ හෝ just started already. ඒ නිසා ගෙදර තාත්තගෙ ප්‍රශ්නයක් කියල නිකන් මනස සන්සුන් කරගන්න යන්න එපා. හැබැයි ආයෙ අහන්නත් එපා. ආයෙ උබට කැමති වෙන එකක් නෑ කොහොමත්. මේක අනිව කරපන්. Block her on FB insta and from all social media. උබට දැන් මෙහෙම කරන්න බෑ කියල හිතෙනව ඇති අනිව මම කොහොමද එහෙම කරන්නෙ අඩු ගානෙ මට බලන්නවත් බැරි වෙනවනෙ කියල හිතෙනව. හැබැයි උබ එහෙම කලේ නැත්තන් ඉස්සරහට මීට වඩා ඔලුව upset යන වැඩක් වෙන්න පුළුවන්. අනිව ඒක වෙනව උබ දැන් block කලේ නැත්ත. දැන් කරන්න තියෙනෙ busy වෙන එක. Jobak කරන ගමන් තව busy වෙන income source එකක් හදාගන්න ඕන උබ. මේ වෙලාවෙ තව කෙල්ලෙක් එක්ක rebound එකක් කරගන්න යන්න එපා chat කරන්නත් එපා තව මාසයක් දෙකක් ගිහින් උබ fb එකේ ඉන්න දකින දකින, ඒකිගෙ පෙනුමට සමාන, ඒකිගෙ නමට සමාන නම තියෙන කෙල්ලො ඔක්කොම add කරන්න ගන්න පුළුවන් හැම කෙල්ල එක්කම chat කරන්න යන්න පුළුවන් ඕක අමතක වෙන්න කියල. හැබැයි ඒකෙ තව අවුලක උබ වැටෙනව එතකොට. ඒක උබට තේරෙන්නෙ ඒක උනාට පස්සෙ . ඒ නිසා දැන් 2 years වත් පට්ට busy වෙලා single ඉදපන්. මේකෙන් පස්සෙ ආයෙ උබට කෙල්ලෙක් සෙට් උනත් ඒකි ගියත් ගාණක් නැති වෙන තරමට උබම ඒකිට යන්න දෙන තරමට උබේ මනස හැදෙනව All from my experience [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom