Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්වා නම් මොවාද බන් අව්රුදු 7ක් කරපු කෙල්ල වෙනස් උනේ break up වෙන්න හේතුව උබේ දෙයක් නෙවේ නම් confidence පිට හිටපන් හරි කෙල්ලෙක් නම් ආයේ උබට කතා කරනවා නැත්තං නැම තමා

මට නම් එක පාරක් එපා කියපු කෙනා ආයේ කොච්චර ආවත් එපා කියලා හිත හදාගත්තා අම්මලා තාත්තලා දුක් විදලා අපිව මේ තත්වෙට ගත්තේ කොහේවත් යන එකෙක් වෙනුවෙන් නැහිලා විනාස වෙන්න නෙවෙයිනේ. මම අව්රුද්දක් ඇතුලත තනියම recover උනා ලගින්ම ආෂ්‍රය කරපු යාලුවටයි අම්මටයි විතරවි විස්තරේ කිව්වේ වෙන කව්රුත් එක්කලා කිව්වේ නැ එ කාලේ මොකද මම එ වෙද්දිත් එ කෙල්ලට limitless love කරපු නිසා. නැති වෙනවා නම් ඔනේ තරම් චාන්ස් තිබුනා විනාස වෙන්න හැබැයි මමහ හිතලා බැලන්ස් කරගත්තා සැහේන්න films බැලුවා songs ඇහුවා එවාගේන ටිකක් ගොඩාදාගන්න පුලුවන් උනා.

දැන් මම married වෙන කෙනෙක්ව අයින් උනාට පස්සේ 2-3න් පාරක් කතා කරා එයා පස්සේ sim වෙනස් කරලා තිබුනා මන් ගාව කන්ටැක්ට් නැ තිබුනත් මන් කතා කරන්න යන්නේ නැ මොකද එයා මගේ සිමාවෙන් ගොඩාක් ඇතට ගිහින් ඉවරයි. සමහර වෙලාවට මතක් වෙනවා කරපු කියපු දේවල් පිස්සු වැඩ කරලා හිනාවෙච්ච හැටි නමුත් එවා දැන් අතීතයට ගිහින් ඉවරයි එවා මතක් උනාම රස විදින එක අමුතුම ආතල් එකක්. කෙල්ල මට දීපු ලිව්ම් පවා තියෙනවා තාම මගේ ගාව. එ ටික මන් අරන් තියාගෙන ඉන්නවා කියලා අපේ අම්මත් දන්නවා wife ත් දන්නවා. එ දෙන්නාටම කියලා තියෙන්නේ මන් අව්රුද්දකට 2කට වතාවක් දිගඇරලා බලනවා හිතුනාම. ගත්තු පොටො එකක් නැර තියෙනවා එවාත් delete කරලා දැම්මේ නැ. එ මතකයන් අමතක කරන්න මට නම් අදටත් බැරි උනා හැබයි මම දැන් worry වෙන්නේ නැ මට නෙවෙයිනේ මගෙන් ඇතට යන්න ඔනේ උනේ එයාටනේ මම යන්න දිලා අතීත මතකයන් එක්කලා මම ජිවත් වෙනවා අතීතයේ එයා හිටියාට අනාගතයට එයාව අරගෙන යන්නේ නැ. මම හිතුනාම අතීතයට ගිහින් රස විදලා එනවා

ලියනවානම් පොතක් ලියන්න පුලුවන් මන් කරපු දේවල් ගැන එත් වැඩක් නැ

නිකන් පිසුසු කෙලින්නේ නැතුව උබේ පාඩුවේ වැඩක් කරගනින්. ටික කාලයක් ඉදලා වෙන එකක් try කරපන්

[QUOTE="IDG, post: 28179376, member: 411624"] ඔව්වා නම් මොවාද බන් අව්රුදු 7ක් කරපු කෙල්ල වෙනස් උනේ break up වෙන්න හේතුව උබේ දෙයක් නෙවේ නම් confidence පිට හිටපන් හරි කෙල්ලෙක් නම් ආයේ උබට කතා කරනවා නැත්තං නැම තමා මට නම් එක පාරක් එපා කියපු කෙනා ආයේ කොච්චර ආවත් එපා කියලා හිත හදාගත්තා අම්මලා තාත්තලා දුක් විදලා අපිව මේ තත්වෙට ගත්තේ කොහේවත් යන එකෙක් වෙනුවෙන් නැහිලා විනාස වෙන්න නෙවෙයිනේ. මම අව්රුද්දක් ඇතුලත තනියම recover උනා ලගින්ම ආෂ්‍රය කරපු යාලුවටයි අම්මටයි විතරවි විස්තරේ කිව්වේ වෙන කව්රුත් එක්කලා කිව්වේ නැ එ කාලේ මොකද මම එ වෙද්දිත් එ කෙල්ලට limitless love කරපු නිසා. නැති වෙනවා නම් ඔනේ තරම් චාන්ස් තිබුනා විනාස වෙන්න හැබැයි මමහ හිතලා බැලන්ස් කරගත්තා සැහේන්න films බැලුවා songs ඇහුවා එවාගේන ටිකක් ගොඩාදාගන්න පුලුවන් උනා. දැන් මම married වෙන කෙනෙක්ව අයින් උනාට පස්සේ 2-3න් පාරක් කතා කරා එයා පස්සේ sim වෙනස් කරලා තිබුනා මන් ගාව කන්ටැක්ට් නැ තිබුනත් මන් කතා කරන්න යන්නේ නැ මොකද එයා මගේ සිමාවෙන් ගොඩාක් ඇතට ගිහින් ඉවරයි. සමහර වෙලාවට මතක් වෙනවා කරපු කියපු දේවල් පිස්සු වැඩ කරලා හිනාවෙච්ච හැටි නමුත් එවා දැන් අතීතයට ගිහින් ඉවරයි එවා මතක් උනාම රස විදින එක අමුතුම ආතල් එකක්. කෙල්ල මට දීපු ලිව්ම් පවා තියෙනවා තාම මගේ ගාව. එ ටික මන් අරන් තියාගෙන ඉන්නවා කියලා අපේ අම්මත් දන්නවා wife ත් දන්නවා. එ දෙන්නාටම කියලා තියෙන්නේ මන් අව්රුද්දකට 2කට වතාවක් දිගඇරලා බලනවා හිතුනාම. ගත්තු පොටො එකක් නැර තියෙනවා එවාත් delete කරලා දැම්මේ නැ. එ මතකයන් අමතක කරන්න මට නම් අදටත් බැරි උනා හැබයි මම දැන් worry වෙන්නේ නැ මට නෙවෙයිනේ මගෙන් ඇතට යන්න ඔනේ උනේ එයාටනේ මම යන්න දිලා අතීත මතකයන් එක්කලා මම ජිවත් වෙනවා අතීතයේ එයා හිටියාට අනාගතයට එයාව අරගෙන යන්නේ නැ. මම හිතුනාම අතීතයට ගිහින් රස විදලා එනවා ලියනවානම් පොතක් ලියන්න පුලුවන් මන් කරපු දේවල් ගැන එත් වැඩක් නැ නිකන් පිසුසු කෙලින්නේ නැතුව උබේ පාඩුවේ වැඩක් කරගනින්. ටික කාලයක් ඉදලා වෙන එකක් try කරපන් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom