Breakup ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    paw bung ehema nikan ghost karanna epa.. kelinma kiyapan meka hariyan na man nawattanawa kiyala..
    Yako gaanu moodath ne, ahinsakath ne. Sex is their most powerful weapon. Umbata oya hithena ekama tama untath ona aruta hithawanna.
    Best is to get the fuck out. Owa explain karanna giyoth eki muwa guilt trip karala muwa exploit karai

    Anika oka anith pathata unanam i.e. ekita ona una nam muwa dump karanna eki mey forum wala owa dada upades aran hamini hamini inne ne, sutus gaala maaru wenawa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය කුණුමාළු ගඳ ගහන ගෑනු කේස් වලට අතගහල උඹලත් කරගන්න වැඩ. කසාද බඳින්නේ නැතුව කිරියට වෙලා පාඩුවේ අඩියක් ගහගෙන ඉඳපන්. ලොකුවට සෙක්ස් ක්‍රෙව් එකක් තියෙනවා නම් හයි කොලිටි ගණිකා වෘත්තීය තියෙන රටකට ගිහිල්ල ඒ අත්දැකීමත් අරගෙන වරෙන්. බැඳපු ගෑනුන්ට හු*න්න ගියොත් නම් උඹේ නමත් බල්ලට ගිහිල්ල, සමහර විට මිනිහගෙන් පොලු පාරකුත් කාල තමයි නවතින්න වෙන්නේ. ඕව වැඩි කාලයක් රහස් හැටියට තියාගන්න ප්‍රක්ටිකලි අමාරුයි. ඇත්තම කියල නවත්තල දාපන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕව වැඩි කාලයක් රහස් හැටියට තියාගන්න ප්‍රක්ටිකලි අමාරුයි.
    ඒක නම් අනේ මන්දා බන්. ඔය වගේ සීන් කොහෙන් ගියත් මාට්ටු වෙලා තමයි නවතින්නෙ. ඔෆිස් එකේ එහෙම සීන් කීයක් කීයක් මාට්ටු උනාද? සමහර ගෑණු සාන්ත දාන්ත පත්තිනි අම්මලා වගේ හිටපු එවුන්.