breakup reason

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,421
    124,207
    113
    දෙහිවල
    මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
    මම එන්නම්.. අඩියක් ගහමු..
    ගැනු මොනවද බන්..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
    අර මෙ ලගදි සෙට් වෙච්චි එකද ඔයි ??? :confused: :confused: :confused:
     
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.

    ඕයි. Mko උණේ. මිනිස්සු කියන පලියට හදිස්සියට නටන්න හදන්න එපා බං.
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
    masa 2 1/2 kiyanne podi kalayak ne, oya ahala thiyenawada 3 months rule kiyala, masa 3 k wage yanakan apita partnerge waradi penne na ita passe thamai gala penawada, eyage true qualities apita penna ganne
    anith eka ekapara relationship ekata yanna epa tika kalayak ashraya karala galapenawa wage nam patan ganna
    ekath 6 months to 12 wage continue karanna
    puluwan nam living togather inna ita passe decide karanna marry karanawada nadda kiyala

    don't judge me, and ik girls don't like to move to your house without marrying u, plus our culture :( sometimes it sucks but I do love this culture tho, imagine living to gather with your partner while he is hitting on another girl, so you can live together after the engagement
     
    Last edited:
    මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
    මොකද උනේ?? ඇත්තටමද ?? 😮😮😮
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    කෙල්ලගේ ගෙදරින් කේස් දැම්මා සැරට ගෙදරින් ගේන ප්‍ර‌ොපෝසල් එකට කැමති වෙන්න කියලා.. අන්තිමට යන්න දුන්නා ඉතින්.. යන්න දෙන්න උනා ඇත්තටම