Breakup unata passe 💔

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    අනික තමා කොල්ලෙක් යාලුවෙන්නෙ කෙල්ලෙක් එක්ක..එතකොට එකි කලින් යාලුවෙලා තියෙන්නෙත් කොල්ලෙක් එක්ක..එතකොට කොල්ලෙක් ම නෙද තව කොල්ලෙක් ව අමාරුවෙ දාලා තියෙන්නෙ..කොල්ලො ඉතින් ශෙයාරින් ඉස් කෙයාරින් කියලා හිතන නිසා අවුලක් හිතන්න එපා.....:P:P

    :oo: