Breathtaking Photos Of An Old Sri Lankan Martial Art

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
දැන් දැන් අභාවයට යමින් තියෙන්නේ:sorry:..අපිට අවෙණික වූ සටන් කලාවක් තමයි අංගම් පොර:D:cool:....මෙකෙ ගොඩක් තියන්නෙ නිල බෙස් කරලා ගහන ශොට් තමයි.ලොකස්. ඔය වාගෙ දෙවල්.:D......:oo::eek: ඔය සටන් කාලව ප්‍රගුණ කරන අයට මම කියනනේ මෙකත් ඉගනගන්නවානේම් හරි වටිනවා:D:yes:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පට්ටා:cool:
12+
11.gif
 
  • Like
Reactions: hemalsilva

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ සටන් කලාව පරණ උනාට මෙතන ඉන්න අයනම් පරන අය නෙවෙයි. බොහොම මෑතකදි ගත්තු පිංතූර ටිකක්. කොරතොට ප්‍රදේශයේ අජන්ත කියන කෙනා තමයි ඔය කොන්ඩෙ වවාගෙන ඉන්නෙ. එයාගෙ අතේ තියෙන්නෙ රජසිංහ රජ්ජුරුවන්ගෙ කඩුවක් කියලත් කියනවා. එයාම තමයි ඒක කියන්නෙ. ඇත්තද බොරුද දන්නෙ නෑ. කොහෙම උනත් ගගබඩ පත්තුවේ අංගම් කලා කරපු පරපුරවල් 4ක් පමණයි තිබුනෙ. කොරතොට ආරච්චි, මදුරප්පෙරුම ආරච්චි සහ තවත් දෙකක් තිබුන මතක නෑ.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අදහස් දැක්වු සැමට ස්තුතියි.රෙප් දුන් සැමට රෙප් රිටර්න් කර ඇත.