BREKING ZOOM

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    MAHINDA WINS POSTAL VOTES IN PUTTALAM

    January 27, 2010: Mahinda Rajapaksa won the postal votes in Puttalam with 4,988 votes, whil...
    united_peoples_freedom_alliance_55_50.jpg
    MONERAGALA POSTAL VOTES FOR MAHINDA

    January 27, 2010: Mahinda Rajapaksa won the postal votes in Moneragala with 8,871 votes, whi...


    united_peoples_freedom_alliance_55_50.jpg
    MAHINDA WINS RATNAPURA POSTAL VOTES

    January 26, 2010: Mahinda Rajapaksa won the postal votes in Ratnapura with 9,458 votes, whi...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිහා යූඇන්පීකාරයා වුණත් හොඳ මිනිහා, මිනිහා ශ්‍රී ලංකාකාරයා වුණත් හොඳ මිනිහා, මිනිහා කොමිනියුස්ට්කාරයා වුණත් හොඳ මිනිහා, මිනිහා චින්තනකාරයා වුණත් හොඳ මිනිහා, (මෙහිදී චින්තනකාරයන් යනුවෙන් අදහස් වන්නේ මහින්ද චින්තනකාරයන් නොව ජාතික චින්තන කාරයන්ය. ජාතික චින්තනකාරයන් කියා පිරිසක් සිටියත් මහින්ද චින්තනකාරයන් කියා පිරිසක් නැත* ආදී වශයෙන් අද අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට අද අපට දකින්නට ලැබෙන්නේ යූඇන්පීකාරයන් සියලූ දෙනාම යූඇන්පීකාරයන්ට හොඳ බවය. ජේවීපීකාරයන්ට ජේවීපීකාරයන්ගෙන් පිට කිසිවෙක් හොඳ නැති බවය. ශ‍්‍රීලංකාකාරයන්ට කොච්චර හොඳ වුවත් යූඇන්පීකාරයන් පෙන්න්නට බැරි බවය.
    mahinda-&-sarath.jpg
    සබඳ අපි කදු නොවෙමු - උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු - එකම ගඟුලට වැටෙන...... එහෙත් ඇත්තටම මේ පක්‍ෂවලට අයත් කිසිවෙකු නැත
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය - මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන්:yes::yes:

    ජන.26 -පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියෙන් සිටී. ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 8,982 කි.

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය - මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන්

    ජන.26 -පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියෙන් සිටී. ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 15,640 කි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 8982 (70.73%)
    සරත් ෆොන්සේකා - 3679 (28.97%)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජන.27:අලුයම 01.54 : යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය - සරත් ෆොන්සේකා ඉදිරියෙන්

    යාපනය දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    සරත් ෆොන්සේකා - 3173 (71.95%)
    මහින්ද රාජපක්ෂ - 892 (20.23%)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජන.27:අලුයම 02.00 : ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය - මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන්

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 6882 (63.73%)
    සරත් ෆොන්සේකා - 3798 (35.17%)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    : මාතර දිස්ත්‍රික්ක‍යේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය - මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන්

    මාතර දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 10425 (66.65%)
    සරත් ෆොන්සේකා - 5159 (32.98%)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාතලේ දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 8846 (68.38%)
    සරත් ෆොන්සේකා - 4038 (31.21%)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බදුල්ල දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 14998 (64.72%)
    සරත් ෆොන්සේකා - 8056 (34.76%)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය - සරත් ෆොන්සේකා ඉදිරියෙන්

    මඩකළපුව දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    සරත් ෆොන්සේකා - 3637 (69.69%)
    මහින්ද රාජපක්ෂ - 1491 (28.57%)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපක්ෂපාතී මැතිවරණ ප්‍රථිපල එසැනින් ඔබට BREKING ZOOM වෙතින්ම පමනයි
    විෂ්වසනීය ප්‍රතිපල එසැනින් ඔබ වෙත ගෙන එමට අප සුදානම්
    රැදෙන්න අප හා එලකිරි.කොම් වෙතින්ම පමනයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජනාධිපතිවරණය - 2010

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිළ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    මහින්ද රාජපක්ෂ - 9989 (62.47%)
    සරත් ෆොන්සේකා - 5885 (36.80%)