Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BREKING ZOOM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනාහිමිවරු ජනපතිට ලිපියක් යවති

ජන.26 - කැරලි කෝළාහල අඩම්තේට්ටම්, වංචා, අසාධාරණ නිති ක්‍රියාමාර්ග තුළින් ජනතාවගේ පරම බලයටත්, රටේ කිර්ති නාමයටත් අගෞරව වන ආකාරයෙන් හැසිරිමට ඉඩ නොතබන්නැයි මහානාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.  ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන මහනාහිමිවරුන් ඉල්ලා සිටින්නේ සාධාරණ බලතල භාවිත කර පක්ෂ විපක්ෂ සියලුදෙනාට එකම ආකාරයකින් සාධාරණත්වය ඉටු කර සාමය, සමගිය ආරක්ෂා කරදෙන ලෙසය.

අස්ගිරි මහානායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත, මල්වතු මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල, රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපුජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර සහ අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අතිපුජ්‍ය දවුල්දෙණ ඥානිස්සර යන මහනාහිමිවරුන්ගේ අත්සනින් එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ ප්රජාතන්ත්රවාදී රටක තමන් කැමති නායකයෙකු තෝරා පත්කර ගැනීමට අදාළව ස්වකීය නිදහස් ඡන්දය ස්වාධිනව භාවිත කර තමන් කැමති නායකයා තෝරා පත්කර ගැනීමට හැකිවීම ජනතා පරමාධිපත්‍යයේ විශිෂ්ට ලක්ෂණය බවය.

එහෙත් රට තුළ දැනට පැතිර යමින් පවත්නා ප්රචණ්ඩත්වය ඇතුළු මැතිවරණ නීතිරිති හා සාමාන්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජනතාව තුළ විවිධ සැක සංකා මතුවෙමින් පවතින බව මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සදහන් වේ.

උන්වහන්සේ එම ලිපියෙන් පෙන්වා දෙන්නේ පොලිසිය ප්රමුඛ රාජ්‍ය ආයතන බොහොමයක් සාධාරණව ක්‍රියා නොකරන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන අධිකරණ නියම පවා නොසලකා හැර ක්‍රියා කරන බවත් දැන ගන්නට ලැබී ඇති බවය.

එම තත්ත්වය මත ඡන්ද විමසීමෙන් පසුව වුව ද සාධාරණත්වයෙන් නීතිය ක්‍රියාත්මක කොට විජයග්‍රහණය ඉවසීමෙන් යුතුව විඳ දරා නොගනිතැයි ජනතාව තුළ බියක් පවතින බවට රට තුළ ආරංචි පැතිරෙමින් පවතින බව උන්වහන්සේ පවසති.

ව්‍යවස්ථාවෙන් ජනතාවට පැවරී ඇති පරම බලය වු ඡන්ද බලය නිදහසේ භාවිත කිරිමටත්, ජය හෝ පරාජය කිසිවෙකුට පිඩාවක් නොවන අයුරින් සාමකාමීව , සාධාරණව භුක්ති විදිමටත්, ජනතාවගේ හෘදය සාක්ෂියට අනුව දෙනු ලබන තීන්දුව පිළිගැනීමටත් කවුරුත් සුදානම් විය යුතු බව ද මහනාහිමිවරුන් ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

[QUOTE="Mal Baba, post: 6511300, member: 194988"] :confused:[SIZE=5][COLOR=DarkRed]මහනාහිමිවරු ජනපතිට ලිපියක් යවති [/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]ජන.26 - කැරලි කෝළාහල අඩම්තේට්ටම්, වංචා, අසාධාරණ නිති ක්‍රියාමාර්ග තුළින් ජනතාවගේ පරම බලයටත්, රටේ කිර්ති නාමයටත් අගෞරව වන ආකාරයෙන් හැසිරිමට ඉඩ නොතබන්නැයි මහානාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන මහනාහිමිවරුන් ඉල්ලා සිටින්නේ සාධාරණ බලතල භාවිත කර පක්ෂ විපක්ෂ සියලුදෙනාට එකම ආකාරයකින් සාධාරණත්වය ඉටු කර සාමය, සමගිය ආරක්ෂා කරදෙන ලෙසය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]අස්ගිරි මහානායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත, මල්වතු මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල, රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපුජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර සහ අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අතිපුජ්‍ය දවුල්දෙණ ඥානිස්සර යන මහනාහිමිවරුන්ගේ අත්සනින් එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]එහි දැක්වෙන්නේ ප්රජාතන්ත්රවාදී රටක තමන් කැමති නායකයෙකු තෝරා පත්කර ගැනීමට අදාළව ස්වකීය නිදහස් ඡන්දය ස්වාධිනව භාවිත කර තමන් කැමති නායකයා තෝරා පත්කර ගැනීමට හැකිවීම ජනතා පරමාධිපත්‍යයේ විශිෂ්ට ලක්ෂණය බවය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]එහෙත් රට තුළ දැනට පැතිර යමින් පවත්නා ප්රචණ්ඩත්වය ඇතුළු මැතිවරණ නීතිරිති හා සාමාන්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජනතාව තුළ විවිධ සැක සංකා මතුවෙමින් පවතින බව මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සදහන් වේ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]උන්වහන්සේ එම ලිපියෙන් පෙන්වා දෙන්නේ පොලිසිය ප්රමුඛ රාජ්‍ය ආයතන බොහොමයක් සාධාරණව ක්‍රියා නොකරන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන අධිකරණ නියම පවා නොසලකා හැර ක්‍රියා කරන බවත් දැන ගන්නට ලැබී ඇති බවය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]එම තත්ත්වය මත ඡන්ද විමසීමෙන් පසුව වුව ද සාධාරණත්වයෙන් නීතිය ක්‍රියාත්මක කොට විජයග්‍රහණය ඉවසීමෙන් යුතුව විඳ දරා නොගනිතැයි ජනතාව තුළ බියක් පවතින බවට රට තුළ ආරංචි පැතිරෙමින් පවතින බව උන්වහන්සේ පවසති.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]ව්‍යවස්ථාවෙන් ජනතාවට පැවරී ඇති පරම බලය වු ඡන්ද බලය නිදහසේ භාවිත කිරිමටත්, ජය හෝ පරාජය කිසිවෙකුට පිඩාවක් නොවන අයුරින් සාමකාමීව , සාධාරණව භුක්ති විදිමටත්, ජනතාවගේ හෘදය සාක්ෂියට අනුව දෙනු ලබන තීන්දුව පිළිගැනීමටත් කවුරුත් සුදානම් විය යුතු බව ද මහනාහිමිවරුන් ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom