Brian Lara 400 - කවද කැඩෙයිද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මූ උගෙන් නැති වෙච්ච රෙකෝඩ් එක ආපහු ගන්නවා කියල හිතලම ගහන්න ඇති බන්
    එකම ග්‍රවුන්ඩ් එකේ එකම ප්‍රතිවාදියාට එරෙහිව වීම විශේෂයි

    මේක කවද කැඩෙයිද ?

    RTSyxvN6B
     
    • Like
    Reactions: ranatheman

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    කඩන එකා ගානට කඩා ගනීවි බන්. අනිත් උන්ට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉදල හුල්ලලා යන්න විතරයි.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    tawa kalayak tiyewi dn normally 400-600 range ekedi declare karanawa hugak teams win karanna balan aggressive test gahanne
     
    • Like
    Reactions: dilan_randika

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මූ උගෙන් නැති වෙච්ච රෙකෝඩ් එක ආපහු ගන්නවා කියල හිතලම ගහන්න ඇති බන්
    එකම ග්‍රවුන්ඩ් එකේ එකම ප්‍රතිවාදියාට එරෙහිව වීම විශේෂයි

    මේක කවද කැඩෙයිද ?

    RTSyxvN6B
    ඕක කැඩෙන්ඩ තියෙන චාන්ස් අඩුයි , bazzball approach එකත් එක්ක දැන් හැම ටීම් එකක්ම result එකක් ගන්ඩ ගහන්නෙ. නැත්නම් test cricket boring වෙනවනෙ. හැබැයි පකිස්තාන් Aus tour එකේදි Warner ට කඩන්ඩ තිබ්බා.. උන් declare කරේ නැත්නම් මතක හැටියට. තව ලන්කාවෙ 956 එහෙමත් එහෙම්මම තමා. කැඩුවොත් කැඩෙන්නෙ පකිස්තාන් හයිවේ එකක තමා උන් විතරයි රිසල්ට් එන්නෙ නැති ග්‍රවුන්ඩ් හදන්නෙ මේ කාලෙ නම්..
     

    Peter Griffin

    Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    Mn hithanna oka kadei kiyala dan test cricket wala aluth trand eka allan inna eka newe lakunu gahuwa anith team ekata chance dunna match eka iwara karagannai team dekama balanne godak.