Bridget Ge Diriya - Full Film

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,015
    19,469
    113
    Miami
    ලංකාවට ආපු වෙලාවෙ පල්සර් ක රට වටේ ගියේ පොර. මට හම්බ වුනා අනුරාධපුරේදි. හරි නිහතමානී සුපිරි චරිතයක්.

    බයික් එකකින් ලෝකෙ වටේ යනව කියන්නෙ මොන තරම් ගටක් ඕනද. ඕනම අභියෝගයකට මුහුණදෙන්න හැකියාව තියෙන්න ඕනේ, මිනිස්සු එක්ක ගණුදෙනු කරන්න හැකියාව තියෙන්න ඕනේ, බයික් එකේ ඕනෑම රෙපයාර් එකක් කරගන්න හැකියාව තියෙන්න ඕනේ. තාම මට ලංකාව වටේ යන්න බැරි වුනා
     
    • Like
    Reactions: sawyer sweeten