Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bring Kaavan Eliphant back to Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරි ජීවිතකාලයවත් සැනසීමෙන් ජීවත්වෙන්ඩ මේ අසරණ සතාව ආපහු ලංකාවට ගේන්ඩ කියලා ආණ්ඩුවට බලකරමු...

පුරා වසර 08ක් තනිවම සිටි ලංකාවේ "කාවන්" හස්තියා නිදහස් කිරීමට පාකිස්ථාන අධිකරණය නියෝග කරයි..

2012 වර්ෂයේ සිට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සත්ව උද්‍යානයේ තනිවම කල් ගෙවමින් සිටින "කාවන්" නම් හස්තියා ඉන් නිදහස් කිරිමට එරට මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම හස්තියා 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් පාකිස්ථානයට ලබාදී ඇත. එවිට එම සත්වයාගේ වයස අවුරුද්දක් බවයි වාර්තා වන්නේ.

කාවන්ගේ, සහාකාරිය වන "සහේලි" 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයට යවන ලැබූ ඇතින්නියක් වන අතර ඇය 2012 වර්ෂයේදී මිය යාමෙන් පසු කාවන් හස්තියා පුරා 08 වසරක් තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල සිට තිබෙනවා.

මෙම හස්තියාගේ නිදහස හා ඔහුට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් සුප්‍රකට ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන "Cher” ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුව දැවැන්ත විරෝධාතාවයක් ගෙන යනු ලැබුවා.

එම විරෝධාතාවයට සහය පළ කරමින් මෙම හස්තියාට නිදහස ලබා දෙන්නැයි පාකිස්ථාන බලධාරින්ට බල කරමින් ලක්ෂ 02 ක පිරිසක ගෙන් යුත් අන්තර්ජාල පෙත්සමක් ද අත්සන් කිරීමට පියවර ගනු ලැබුවා.

මෙම හස්තියා දම් වැල් යොදා ගැට ගසා තිබෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය පවා නිරීක්ෂණය කළ අතර ඇතැම් අවස්ථා වලදී බලපාන සෙල්සියස් අංශක 40 ට අධික උෂ්නත්වයෙන් ඔහු දැඩි ලෙස පිඩා විදින බවටද වාර්තා කර තිබුණා.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාකිස්ථාන මහාධිකරණය එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර ඇත්තේ දින 30 ක් ඇතුලත කාවන් නම් මෙම හස්තියා යොමු කළ හැකි සුදුසු සත්ව උද්‍යානයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බලධාරින් සමග සාකච්ජා කොට අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

අධිකරණය විසින් ලබාදුන් එම නියෝගය සැලවීමත් සමග අමෙරිකානු ගායිකාව වන " Cher” සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ "අද ඇයගේ ජිවිතයේ වටිනාම දිනය" යනුවෙනි

[MEDIA=youtube]TcH98ZN7loA[/MEDIA]

ඉදිරි ජීවිතකාලයවත් සැනසීමෙන් ජීවත්වෙන්ඩ මේ අසරණ සතාව ආපහු ලංකාවට ගේන්ඩ කියලා ආණ්ඩුවට බලකරමු...

[QUOTE="Melon8, post: 25413690, member: 520789"] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]ඉදිරි ජීවිතකාලයවත් සැනසීමෙන් ජීවත්වෙන්ඩ මේ අසරණ සතාව ආපහු ලංකාවට ගේන්ඩ කියලා ආණ්ඩුවට බලකරමු...[/SIZE][/COLOR] [B]පුරා වසර 08ක් තනිවම සිටි ලංකාවේ "කාවන්" හස්තියා නිදහස් කිරීමට පාකිස්ථාන අධිකරණය නියෝග කරයි..[/B] 2012 වර්ෂයේ සිට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සත්ව උද්‍යානයේ තනිවම කල් ගෙවමින් සිටින "කාවන්" නම් හස්තියා ඉන් නිදහස් කිරිමට එරට මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම හස්තියා 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් පාකිස්ථානයට ලබාදී ඇත. එවිට එම සත්වයාගේ වයස අවුරුද්දක් බවයි වාර්තා වන්නේ. කාවන්ගේ, සහාකාරිය වන "සහේලි" 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයට යවන ලැබූ ඇතින්නියක් වන අතර ඇය 2012 වර්ෂයේදී මිය යාමෙන් පසු කාවන් හස්තියා පුරා 08 වසරක් තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල සිට තිබෙනවා. මෙම හස්තියාගේ නිදහස හා ඔහුට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් සුප්‍රකට ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන "Cher” ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුව දැවැන්ත විරෝධාතාවයක් ගෙන යනු ලැබුවා. එම විරෝධාතාවයට සහය පළ කරමින් මෙම හස්තියාට නිදහස ලබා දෙන්නැයි පාකිස්ථාන බලධාරින්ට බල කරමින් ලක්ෂ 02 ක පිරිසක ගෙන් යුත් අන්තර්ජාල පෙත්සමක් ද අත්සන් කිරීමට පියවර ගනු ලැබුවා. මෙම හස්තියා දම් වැල් යොදා ගැට ගසා තිබෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය පවා නිරීක්ෂණය කළ අතර ඇතැම් අවස්ථා වලදී බලපාන සෙල්සියස් අංශක 40 ට අධික උෂ්නත්වයෙන් ඔහු දැඩි ලෙස පිඩා විදින බවටද වාර්තා කර තිබුණා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාකිස්ථාන මහාධිකරණය එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර ඇත්තේ දින 30 ක් ඇතුලත කාවන් නම් මෙම හස්තියා යොමු කළ හැකි සුදුසු සත්ව උද්‍යානයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බලධාරින් සමග සාකච්ජා කොට අධිකරණයට දැනුම් දෙන ලෙසයි. අධිකරණය විසින් ලබාදුන් එම නියෝගය සැලවීමත් සමග අමෙරිකානු ගායිකාව වන " Cher” සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ "අද ඇයගේ ජිවිතයේ වටිනාම දිනය" යනුවෙනි [MEDIA=youtube]TcH98ZN7loA[/MEDIA] [SIZE=4][B][COLOR=rgb(184, 49, 47)]ඉදිරි ජීවිතකාලයවත් සැනසීමෙන් ජීවත්වෙන්ඩ මේ අසරණ සතාව ආපහු ලංකාවට ගේන්ඩ කියලා ආණ්ඩුවට බලකරමු...[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom