Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
British Airways in Colombo Airport today
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බි්රතාන්ය සහ ශී‍්‍ර ලංකාව අතර වසර 15කට පසු යළි සෘජු ගුවන් සේවා අරඹමින් බි්රතාන්ය ගුවන් සේවයේ බී.ඒ 2043 ගුවන් යානය බි්රතාන්යයේ ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මාලේ ඔස්සේ අද (15) කටුනායකට පැමිණියේය.

ගුවන් යානා කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 77 දෙනෙක් එහි වූහ. බි්රතාන්ය ගුවන්සේවයේ එකම ශ්‍රී ලාංකික ගුවන් නියමුවා වන කපිතාන් කිරන් මැදිවක මහතා යානය පැදැවීය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද අමුත්තන් පිළිගැනීමට පැමිණ සිටියේය.

ගුවන් නියමු කිරන් මැදිවක මහතා දින කිහිපයක් මෙරට සිටීමට බලාපොරොත්තුව පැමින සිටි බැවින් ආගමන විගමන නිලධරයන් ඔහුට ශ්‍රී ලංකාවේ රැදී සිටීමට හැකිවන පරිදි වීසා බලපත්‍ර දුන්හ.

බි්රතාන්ය ගුවන්සේවය ඉරිදා, බදාදා සහ සිකුරාදා වශයෙන් සතියකට ගමන්වාර 03ක් මාල දිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙයි.

ශී‍්‍ර ලංකාව සහ බි්රතාන්ය අතර මිත්රශී්රලිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික සබදතා වැඩිදියුණු කර ගැනීමට මෙම බි්රතාන්ය ගුවන් ගමන් ඉවහල්වනු ඇතැයි එම අවස්ථාවට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් වසර තුළ ශී‍්‍ර ලංකාවට බි්රතාන්ය සංචාරකයින් 114,214ක් පැමිණි ඇති බවත් එය දෙවනු වනු ලැබුවේ ඉන්දිය සංචාරකයින්ට පමණක් බවද කීය.

ප්‍රධාන ගුවන් නියමු කිරන් මැදිවක මහතා පැවසූවේ ලෝකයේ බොහෝ රටවලට ගුවන් යානා පදවා ඇතත් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් තමන් ආඩම්බර වන බවයි. එමෙන්ම තමන් ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලාංකීය ජනතාවටත් බෙහෙවින් ආදරය කරන බවද හේ කීය.

[QUOTE="rochel1977, post: 14807595, member: 371"] [CENTER][SIZE="4"][B][COLOR="Navy"]බි්රතාන්ය සහ ශී‍්‍ර ලංකාව අතර වසර 15කට පසු යළි සෘජු ගුවන් සේවා අරඹමින් බි්රතාන්ය ගුවන් සේවයේ බී.ඒ 2043 ගුවන් යානය බි්රතාන්යයේ ගැට්වික් ගුවන්තොටුපොළේ සිට මාලේ ඔස්සේ අද (15) කටුනායකට පැමිණියේය. ගුවන් යානා කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 77 දෙනෙක් එහි වූහ. බි්රතාන්ය ගුවන්සේවයේ එකම ශ්‍රී ලාංකික ගුවන් නියමුවා වන කපිතාන් කිරන් මැදිවක මහතා යානය පැදැවීය. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද අමුත්තන් පිළිගැනීමට පැමිණ සිටියේය. ගුවන් නියමු කිරන් මැදිවක මහතා දින කිහිපයක් මෙරට සිටීමට බලාපොරොත්තුව පැමින සිටි බැවින් ආගමන විගමන නිලධරයන් ඔහුට ශ්‍රී ලංකාවේ රැදී සිටීමට හැකිවන පරිදි වීසා බලපත්‍ර දුන්හ. බි්රතාන්ය ගුවන්සේවය ඉරිදා, බදාදා සහ සිකුරාදා වශයෙන් සතියකට ගමන්වාර 03ක් මාල දිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙයි. ශී‍්‍ර ලංකාව සහ බි්රතාන්ය අතර මිත්රශී්රලිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික සබදතා වැඩිදියුණු කර ගැනීමට මෙම බි්රතාන්ය ගුවන් ගමන් ඉවහල්වනු ඇතැයි එම අවස්ථාවට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඉකුත් වසර තුළ ශී‍්‍ර ලංකාවට බි්රතාන්ය සංචාරකයින් 114,214ක් පැමිණි ඇති බවත් එය දෙවනු වනු ලැබුවේ ඉන්දිය සංචාරකයින්ට පමණක් බවද කීය. ප්‍රධාන ගුවන් නියමු කිරන් මැදිවක මහතා පැවසූවේ ලෝකයේ බොහෝ රටවලට ගුවන් යානා පදවා ඇතත් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් තමන් ආඩම්බර වන බවයි. එමෙන්ම තමන් ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලාංකීය ජනතාවටත් බෙහෙවින් ආදරය කරන බවද හේ කීය.[/COLOR][/B] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSCF6817.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSCF6860.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSCF6922.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSCF6938.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/DSCF6942.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom