මච්න් British Council එකේ Online level check එක කරපු කවුරුහරි ඉන්නවද ?
ඒකේ face-to-face consultation එකක් තියනව බං.. බයේ බෑ ඕයි


, මේ consultation එකට face කරපු අය ඉන්නවන් විස්තර ටිකක් කියහන්කො.. මොනවද අහන්නෙ වගේ දේවල්.. 


ආය මේ level check එකේ questions 30 එනවලු .. මොනවගේ ඒවද බං එන්නේ..
