buy for 15 lahks and sell for 150 lahks just only good business !![]()
if this thing is ever real .. lets seebuy for 15 lahks and sell for 150 lahks just only good business !![]()
me coin eka keeyak withara wenawada?
Mage langa thiyenawa hena parana Original Gramophone Album(english) wagayak.....ewath watinawada danne na....

වටිනවා බං වටිනවා,ඔය එක එක ගොබිලයින්ට එහෙම විකුණන්න එපා,විකුණනවා නම් අද තියන වටිනා කම බලලා කෙලින්ම විකුණන්න.
අපේ තාත්තා ලඟ තිබ්බා ඉංග්‍රීසි සාහිත්‍ය පොත් වගයක්,ගොඩක් පැරණි පොත්,එ පොත් සෙට් එකේ තිබ්බා එක පොතක්,එක් දහස් අටසිය ගනන් වල අච්චු ගහපු එකක්,ඔක එකෙක් දැකලා අපේ තාත්තා ගෙන් ලක්ෂයකට හරි ගන්නම් කියලා පොරේ එත් තාත්තා එ පොතේ අන්තර්ගතය ගැන දන්න නිසා දුන්නෙ නැ,පස්සෙ ලංකාවේ හිටපු කතෘතුමෙක් ඔක දැකලා කිව්වා අයිසේ මිස්ටර් මේ පොත ලක්ෂයකටවත් හොයාගන්න නැ,දුර්ලභ පොතක් දෙන්න එපා කියලා,ඔන්න ඔකයි තත්වේ,එ පොතේ වටිනාකම තියෙන්නෙ එක මුල්ම මුද්‍රණය නිසාත් එය සොයාගැනිමට තියන අපහසුතාවය නිසාත් කියලා මට පසුව දැන ගන්න ලැබුනා,පොතේ නම මට දැන් මතක නැත,එය තවම ගෙදර ඇත.![]()
Ade aththa thamai.....mun karanne owa aran gihin loku ganan walata dena eka ne.....wisthara hoyala balanna oni a albums tika gana....Thanx SaHo!!!![]()
Mage langa thiyenawa hena parana Original Gramophone Album(english) wagayak.....ewath watinawada danne na....


thoge comment eka ara paper ekata wetune nae neI can photoshop one for u![]()
