Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
British Way English Academy එකේ මාස 2 course එක හොදද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

British Way English Academy එකේ මාස 2 course එක හොදද?

මචන් මට මගේ මල්ලි කෙනෙක්ව British Way English Academy එකට දාගන්න ඕනි. මෑන්ස් A/L කරලා result එනකන් ඉන්නේ.

මාස දෙකේ English course එක තමයි කරන්න ඕනි. පත්තරේ Ad එකකුත් දාල තියෙනවා. ඒ ගොල්ලෝ නම් කියන්නේ මාස දෙකෙන් English කතා කර ගන්න පුළුවන් තැනට පත් කරනවා කියල. Course Fee eka Rs 24000/= . නේවාසිකව කරනවා නම් Rs 55000/= එකේදී කතා කරන හැටි විතරක් නෙවෙයි, Interview වලදී හැසිරෙන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද වැදගත් තැනකට ගිහින්, ඔක්කොම උගන්වනවලු.

මන් දන්නවා English කතා කරන්න ඒක බාවිතා කරන්න ඕනි. ඒක මාස 2න් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරි. මේක නිකන් මෑන්ස් ගෙදර ඉන්නවට වඩා මොනවහරි ඉගෙනගනියිනේ.

මට දැන ගන්න ඕනි මේ English course එකට සහබාගි වෙච්ච අය ඉන්නවද? මේක නිට්ටබුව branch එකෙන් කරන එක. කොහොමද වැඩේ ගානට කරනවද?

සමහර කදවුරු තියෙනවා ගිහින් full සින්හලෙන් කතා කරන්නේ

ඒ හින්දා සහබාගී උණු අය අවංකව හිතට දැනුනු දේ reply එකක් දාන්න.

[QUOTE="cocacola, post: 22289263, member: 262948"] [b]British Way English Academy එකේ මාස 2 course එක හොදද?[/b] [SIZE=4]මචන් මට මගේ මල්ලි කෙනෙක්ව British Way English Academy එකට දාගන්න ඕනි. මෑන්ස් A/L කරලා result එනකන් ඉන්නේ. මාස දෙකේ English course එක තමයි කරන්න ඕනි. පත්තරේ Ad එකකුත් දාල තියෙනවා. ඒ ගොල්ලෝ නම් කියන්නේ මාස දෙකෙන් English කතා කර ගන්න පුළුවන් තැනට පත් කරනවා කියල. Course Fee eka Rs 24000/= . නේවාසිකව කරනවා නම් Rs 55000/= එකේදී කතා කරන හැටි විතරක් නෙවෙයි, Interview වලදී හැසිරෙන්නේ කොහොමද? කන්නේ බොන්නේ කොහොමද වැදගත් තැනකට ගිහින්, ඔක්කොම උගන්වනවලු. මන් දන්නවා English කතා කරන්න ඒක බාවිතා කරන්න ඕනි. ඒක මාස 2න් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරි. මේක නිකන් මෑන්ස් ගෙදර ඉන්නවට වඩා මොනවහරි ඉගෙනගනියිනේ. මට දැන ගන්න ඕනි මේ English course එකට සහබාගි වෙච්ච අය ඉන්නවද? මේක නිට්ටබුව branch එකෙන් කරන එක. කොහොමද වැඩේ ගානට කරනවද? සමහර කදවුරු තියෙනවා ගිහින් full සින්හලෙන් කතා කරන්නේ :yes::yes::yes::yes: ඒ හින්දා සහබාගී උණු අය අවංකව හිතට දැනුනු දේ reply එකක් දාන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom