Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
british way vs Aquinas ( english )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අක්වයිනස් ගියා කාලෙකට කලින්. හරිම අවුට් ඩෙටඩ්.හැට පැනපු නාකි ආච්චිලා 1960 ඉංගිරිසි උගන්නන්නේ

යනවා නම් බ්‍රිටිෂ් කවුන්සිල් යන්න..

සුද්දගේ ඉංගිරිසි සහ ලෝකල් සුද්දන්ගේ ඉංගිරිසි හරිම වෙනස් ඒ වගේම ඇක්සන්ට් එක රටින් රටට වෙනස්.

මම පොඩි කාලෙම වෙන්ඩි වට්මෝර් ඇකඩමියට ගියා, ඒකට පස්සේ 4 වසරේ ඉඳලා 13 වසර වෙනකම් කැතලික් ඉංගිරිසි විතරක් කතාකරන සර් කෙනෙක් ලගට ගියා. ඒ අතරේ ඇක්වයිනස් ෆයිනල් එකේ මාසයක් බාගෙට කරලා එලියට බැස්සා. හරිම අවුට්ඩෙටට්  ඒවා ඇහෙනකොට විලියම් සේක්ස්පියර් වලෙන් නැගිටලා එනවා

ආයේ පටන් ගත්තේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ අපර් ඉන්ටර්මිඩියට් ලෙවල් ඉදලා කරගෙන ගියා..

එහෙම කරලත් HSBC එකේ පළමු ඉන්ටර්විවූ එකෙන් ෆේල්.. කතාකරන්න තියෙන බය නිසා. දෙවෙනි එකෙන් තමයි ගියේ..

දැන් ගොඩක් රටවලට ආවේනික විදිහට කතා කරන්නත් තේරුම් ගන්නත් ලේසියෙන්ම පුළුවන් වැඩියෙන්ම UK ඇක්සන්ට් එක, සින්ගප්පුර් ඉන්න අයගේ ඇක්සන්ට් එක, ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් එක, ඒ වගේම කොරියන් කාරයෝ උන්ගේ මවු බාසාවට පස්සේ ඉංගිරිසි කතා කරන ඇක්සන්ට් එක හරිම වෙනස්.. ඒ හැමදෙයක්ම අල්ලගන්න ඉතින් වතුරට පනින්න ඕනි.උන් එක්කම කතා කරන්න ඕනි. මට නම් උන් එක්ක වැඩකරන්න අවස්තාව ලැබුනා. ඒක නිසා ඉගෙනගත්තා නිකන්ම.

මෙහෙම වෙලත් ඇමරිකන් ඉංගිරිසි ඇක්සන්ට් වචන සමහරක් ටිකක් අල්ලගන්න අමාරුයි තාමත්...  ගොඩක් උත්සහා කරනවා.. උන්ගේ සමහර ෆ්රේසස් තේරුනේ නෑ මුල් කාලේදී. දැන් නම් හරි ටිකක්

බිබිසි නිවුස් අහන්න ඕනි, ඉංගිරිසි චැනල් බලන්න ඕනි, යුටියුබ් එහෙම ගොඩක් උදව් උනා මට නම්.

british way english academy එකේ සුද්දෙක් උගන්නන්නේ නෑ.. කාලය සල්ලි ඔක්කොම වතුරේ .. NIBM අරහේ මෙහෙ කැම්පස්, කඳවුරු එකක්වත් වැඩක් නෑ..

ස්පොකන් හදාගන්නවා නම් කට අරින්නම ඕනි සුද්දෙක් හරි සුද්දියෙක් හරි එක්ක

[QUOTE="kukkupatiya, post: 23600533, member: 454459"] මම අක්වයිනස් ගියා කාලෙකට කලින්. හරිම අවුට් ඩෙටඩ්.හැට පැනපු නාකි ආච්චිලා 1960 ඉංගිරිසි උගන්නන්නේ යනවා නම් බ්‍රිටිෂ් කවුන්සිල් යන්න.. සුද්දගේ ඉංගිරිසි සහ ලෝකල් සුද්දන්ගේ ඉංගිරිසි හරිම වෙනස් ඒ වගේම ඇක්සන්ට් එක රටින් රටට වෙනස්. මම පොඩි කාලෙම වෙන්ඩි වට්මෝර් ඇකඩමියට ගියා, ඒකට පස්සේ 4 වසරේ ඉඳලා 13 වසර වෙනකම් කැතලික් ඉංගිරිසි විතරක් කතාකරන සර් කෙනෙක් ලගට ගියා. ඒ අතරේ ඇක්වයිනස් ෆයිනල් එකේ මාසයක් බාගෙට කරලා එලියට බැස්සා. හරිම අවුට්ඩෙටට් :no::no: ඒවා ඇහෙනකොට විලියම් සේක්ස්පියර් වලෙන් නැගිටලා එනවා :no::no::no::P:P ආයේ පටන් ගත්තේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ අපර් ඉන්ටර්මිඩියට් ලෙවල් ඉදලා කරගෙන ගියා.. එහෙම කරලත් HSBC එකේ පළමු ඉන්ටර්විවූ එකෙන් ෆේල්.. කතාකරන්න තියෙන බය නිසා. දෙවෙනි එකෙන් තමයි ගියේ.. දැන් ගොඩක් රටවලට ආවේනික විදිහට කතා කරන්නත් තේරුම් ගන්නත් ලේසියෙන්ම පුළුවන් වැඩියෙන්ම UK ඇක්සන්ට් එක, සින්ගප්පුර් ඉන්න අයගේ ඇක්සන්ට් එක, ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් එක, ඒ වගේම කොරියන් කාරයෝ උන්ගේ මවු බාසාවට පස්සේ ඉංගිරිසි කතා කරන ඇක්සන්ට් එක හරිම වෙනස්.. ඒ හැමදෙයක්ම අල්ලගන්න ඉතින් වතුරට පනින්න ඕනි.උන් එක්කම කතා කරන්න ඕනි. මට නම් උන් එක්ක වැඩකරන්න අවස්තාව ලැබුනා. ඒක නිසා ඉගෙනගත්තා නිකන්ම. මෙහෙම වෙලත් ඇමරිකන් ඉංගිරිසි ඇක්සන්ට් වචන සමහරක් ටිකක් අල්ලගන්න අමාරුයි තාමත්... :dull::dull: ගොඩක් උත්සහා කරනවා.. උන්ගේ සමහර ෆ්රේසස් තේරුනේ නෑ මුල් කාලේදී. දැන් නම් හරි ටිකක් :nerd::nerd: බිබිසි නිවුස් අහන්න ඕනි, ඉංගිරිසි චැනල් බලන්න ඕනි, යුටියුබ් එහෙම ගොඩක් උදව් උනා මට නම්. :):):) british way english academy එකේ සුද්දෙක් උගන්නන්නේ නෑ.. කාලය සල්ලි ඔක්කොම වතුරේ ..:P:no::no: NIBM අරහේ මෙහෙ කැම්පස්, කඳවුරු එකක්වත් වැඩක් නෑ.. ස්පොකන් හදාගන්නවා නම් කට අරින්නම ඕනි සුද්දෙක් හරි සුද්දියෙක් හරි එක්ක :P:P [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom