british way vs Aquinas ( english )

goku90

Member
Jul 25, 2017
326
107
0
british way english academy kiribathgoda , Aquinas College borella මච්න් මේ දෙකෙන් හොද මොකද්ද ? හුගාක්කම් ස්පොකන් ඉන්ගිල්ස් හදාගන්න ඔනී, දැනට නම් හිතාගෙන ඉන්නේ british way එකට යන්න මාස දෙකේ පාඨමාලාවට ,ගියපු අය පොඩි විස්තරයක් දාමු ද උගන්නන විදිය ඉන්න ගුරුවරු ගැන ??

උදව් කරන හැමෝටම සලකනවා
 
goku90

Member
Jul 25, 2017
326
107
0

11.gif
සැලකුවා 2+
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Issara nam godak un yannema Aquinas... Dan nam kohomada danne na... Mama nam kaalayak spoken hada ganna giya Pujitha Wijesinghe lagata. Wadikal yanna bari una
     
    • Like
    Reactions: goku90

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    oya dekema weradi kiyanawa man dekala thiyenawa bn. selfstudy karapan

    selfstudy කරාට පිළිවෙලකට වෙන්නේ නැහැ බන් , එකයි හොද තැනක් බලාලා යන්න හැදුවේ කට්ටිය එක්ක කතා කරනකොට ටිකක් හරි ගොඩයයි නේ

    Issara nam godak un yannema Aquinas... Dan nam kohomada danne na... Mama nam kaalayak spoken hada ganna giya Pujitha Wijesinghe lagata. Wadikal yanna bari una

    Pujitha සර් හොදද බන් , එක කාලයක් රැල්ලක් වගේ අවා නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    Pujitha සර් හොදද බන් , එක කාලයක් රැල්ලක් වගේ අවා නේ

    Course duration ekak nahane ban. English puluwan kiyala athi wenakan class yanna ona. Habai spoken walata hoda team ekak innawa pora laga. Mulin grammer karanawa masa 2k 3k. Eeta passe language center da mokadda ekakata join wela eeke inna suddo suddiyo ekka katha kara kara inna thiyenne
     
    සුද්දියෝ ඉන්නවාද මේකටත් ට්‍රයි එකක් දීලා බල්නවා :rofl::rofl:
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Thaniyen improve karaganna kamathi naa? Youtube eke ehema ananthawath thiyenne methods.

    තනියෙන් කරන කොට එකදිගට පිළිවෙලට කෙරෙන්නේ නැහැ එකයි පිළිවෙලට වෙන විදියක් බැලුවේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,846
    1
    27,900
    113
    මචං මම Aquinas ගියේ. උන්ගේ course එක හුගක් හොදයි. Spoken, writing and vocabulary ඉබේම හැදෙනවා. තව පිරිසක් ඉස්සරහ කතා කරන්න පුරුදු කරනවා. Teachers ලා නම් වයසයි, උගංවද්දී කම්මැලි හිතෙනවා හැබැයි ඒ teachers ලා මාර knowledgeable and educated. බහුතරයක් teachers ලා St. Joseph's, St. Peters, St. Thomas, St. Bridget's වගේ හොද Catholic schools වල උන්ගන්නලා retire වෙච්ච අය. ඇත්තටම මගේ කඩ්ඩ හොදටම දියුණු කරගන්න පුළුවන් වුනා.
     
    • Like
    Reactions: goku90

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Acquinas palayan machan

    මචං මම Aquinas ගියේ. උන්ගේ course එක හුගක් හොදයි. Spoken, writing and vocabulary ඉබේම හැදෙනවා. තව පිරිසක් ඉස්සරහ කතා කරන්න පුරුදු කරනවා. Teachers ලා නම් වයසයි, උගංවද්දී කම්මැලි හිතෙනවා හැබැයි ඒ teachers ලා මාර knowledgeable and educated. බහුතරයක් teachers ලා St. Joseph's, St. Peters, St. Thomas, St. Bridget's වගේ හොද Catholic schools වල උන්ගන්නලා retire වෙච්ච අය. ඇත්තටම මගේ කඩ්ඩ හොදටම දියුණු කරගන්න පුළුවන් වුනා.
    british way එච්චරටම චාටර් ද බන් , Aquinas එකේ එන්ටරන්ස් exam එක ලිව්වේ නැත්නම් ගන්නේ නැද්ද ,, අපරාදේ
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම අක්වයිනස් ගියා කාලෙකට කලින්. හරිම අවුට් ඩෙටඩ්.හැට පැනපු නාකි ආච්චිලා 1960 ඉංගිරිසි උගන්නන්නේ

    යනවා නම් බ්‍රිටිෂ් කවුන්සිල් යන්න..

    සුද්දගේ ඉංගිරිසි සහ ලෝකල් සුද්දන්ගේ ඉංගිරිසි හරිම වෙනස් ඒ වගේම ඇක්සන්ට් එක රටින් රටට වෙනස්.

    මම පොඩි කාලෙම වෙන්ඩි වට්මෝර් ඇකඩමියට ගියා, ඒකට පස්සේ 4 වසරේ ඉඳලා 13 වසර වෙනකම් කැතලික් ඉංගිරිසි විතරක් කතාකරන සර් කෙනෙක් ලගට ගියා. ඒ අතරේ ඇක්වයිනස් ෆයිනල් එකේ මාසයක් බාගෙට කරලා එලියට බැස්සා. හරිම අවුට්ඩෙටට් :no::no: ඒවා ඇහෙනකොට විලියම් සේක්ස්පියර් වලෙන් නැගිටලා එනවා :no::no::no::P:P

    ආයේ පටන් ගත්තේ බ්‍රිටිෂ් කවුන්සිල් එකේ අපර් ඉන්ටර්මිඩියට් ලෙවල් ඉදලා කරගෙන ගියා..

    එහෙම කරලත් HSBC එකේ පළමු ඉන්ටර්විවූ එකෙන් ෆේල්.. කතාකරන්න තියෙන බය නිසා. දෙවෙනි එකෙන් තමයි ගියේ..

    දැන් ගොඩක් රටවලට ආවේනික විදිහට කතා කරන්නත් තේරුම් ගන්නත් ලේසියෙන්ම පුළුවන් වැඩියෙන්ම UK ඇක්සන්ට් එක, සින්ගප්පුර් ඉන්න අයගේ ඇක්සන්ට් එක, ඕස්ට්‍රේලියන් ඇක්සන්ට් එක, ඒ වගේම කොරියන් කාරයෝ උන්ගේ මවු බාසාවට පස්සේ ඉංගිරිසි කතා කරන ඇක්සන්ට් එක හරිම වෙනස්.. ඒ හැමදෙයක්ම අල්ලගන්න ඉතින් වතුරට පනින්න ඕනි.උන් එක්කම කතා කරන්න ඕනි. මට නම් උන් එක්ක වැඩකරන්න අවස්තාව ලැබුනා. ඒක නිසා ඉගෙනගත්තා නිකන්ම.

    මෙහෙම වෙලත් ඇමරිකන් ඉංගිරිසි ඇක්සන්ට් වචන සමහරක් ටිකක් අල්ලගන්න අමාරුයි තාමත්... :dull::dull: ගොඩක් උත්සහා කරනවා.. උන්ගේ සමහර ෆ්රේසස් තේරුනේ නෑ මුල් කාලේදී. දැන් නම් හරි ටිකක් :nerd::nerd:

    බිබිසි නිවුස් අහන්න ඕනි, ඉංගිරිසි චැනල් බලන්න ඕනි, යුටියුබ් එහෙම ගොඩක් උදව් උනා මට නම්. :):):)

    british way english academy එකේ සුද්දෙක් උගන්නන්නේ නෑ.. කාලය සල්ලි ඔක්කොම වතුරේ ..:P:no::no: NIBM අරහේ මෙහෙ කැම්පස්, කඳවුරු එකක්වත් වැඩක් නෑ..

    ස්පොකන් හදාගන්නවා නම් කට අරින්නම ඕනි සුද්දෙක් හරි සුද්දියෙක් හරි එක්ක :P:P
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Colombo university eke English diploma eka karanna. Eka gogak hondai. E athare english films balanna.