britney spears කියන්නේ දෙකයි පනහේ ගායිකාවක් [ ඉන්ද්‍ර&#348

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    britney spears කියන්නේ දෙකයි පනහේ ගායිකාවක් [ ඉන්ද්‍ර&#348

    Repost nam V.Sorry Wenna One machanlaaaa :D:D:D

    indrachapa.jpg
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    දැක්ක ගමන් බනින්න හිතුනා. ඒත් මෙතන ඉන්ද්‍රචාපා කියන්නෙ වෙනස් කතාවක් නෙ. පත්තර කාරයා "britney spears කියන්නේ දෙකයි පනහේ ගායිකාවක්" කියන එක විතරක් ලොකුවට දැම්මම අදහස සම්පූර්ණයෙන් විකෘති වෙලා