Broadband මිල අඩු කිරීමට රජය තීරණය කරයි !

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    internet use karana ayya wadi wai...a nesa speed aka th providers wadi karana ona wanawa........aka th government ballana ona....
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    KIRI PAAN WADI KIYALA ANDUWATA BANAPU UNTA MEWA PENNE NAHA WAGE

    :rofl::rofl::rofl: gon nanba.....
    den tho kiyanne.... Pan wenuwata Car kewa wage.... :P:P
    Kiri wenuwata Broadband kannada.... :baffled::baffled:

    MR dinne widiyata hithaganna puluwan den... uba wage buddimath purawesiyo innawane.... :rofl::rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කාර් ගනං අඩු කරනවා
    broadband අඩු කරනවා

    පාං ; ගැස්

    උඹල හැමදාම පාං කකා කිරි බිබී එකම තැනට වෙලා හිටපන්... උඹලට පාරවල්, වරායවල්, විදුලි බලාගාර, වාරිමාර්ග ව්‍යාපෘති ඕන නෑනේ..:cool::cool:

    ටිකක් හිතපන් ආන්ඩුව කියන්නේ profit ලබන company එකක් නෙමේ.. ආන්ඩුව හැම එකකටම සල්ලි හොයන්නේ tax වලින් + ණය වලින්. ඒ සල්ලි වලින් තමයි අනිත් හැම සංවර්දන වැඩක්ම කරන්නේ...

    බඩු මිල අඩුකරන්න == සංවර්ධනය නවත්වන්න
    :yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්

    උඹල හැමදාම පාං කකා කිරි බිබී එකම තැනට වෙලා හිටපන්... උඹලට පාරවල්, වරායවල්, විදුලි බලාගාර, වාරිමාර්ග ව්‍යාපෘති ඕන නෑනේ..:cool::cool:

    ටිකක් හිතපන් ආන්ඩුව කියන්නේ profit ලබන company එකක් නෙමේ.. ආන්ඩුව හැම එකකටම සල්ලි හොයන්නේ tax වලින් + ණය වලින්. ඒ සල්ලි වලින් තමයි අනිත් හැම සංවර්දන වැඩක්ම කරන්නේ...

    බඩු මිල අඩුකරන්න == සංවර්ධනය නවත්වන්න
    :yes::yes:

    උබලා වගේ හැම එකටම yes your highness කිය කිය ඉන්න ගොං හැත්තක් ඉන්නකං මහින්ද මහෝත්තමයානං තව සියවසක් ඉදී සිහසුනේ
    උබලා සංවර්ධනේ කියකියා හාමතේ හිටපල්ලා :lol: