උබලා වගේ හැම එකටම yes your highness කිය කිය ඉන්න ගොං හැත්තක් ඉන්නකං මහින්ද මහෝත්තමයානං තව සියවසක් ඉදී සිහසුනේ
උබලා සංවර්ධනේ කියකියා හාමතේ හිටපල්ලා![]()
මචං උඹ මම කියපු දේට නෙමෙයි උත්තර දීල තියෙන්නේ

බඩු මිල අඩු කරල සංවර්දනයට සල්ලි කොහෙන්ද?
උඹ කියන්නේ බඩුමිල අඩු කරල පඩි වැඩි කරල සංවර්දනය කරන්න කියලද? එහෙම කරන්න පුලුවන්ඩද?










