Broadband මිල අඩු කිරීමට රජය තීරණය කරයි !

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Ehema kiyanna epa machan...Gamwala adhyapana thathwaya den usas. menna udaharanayak..meka balanna.

    www.[B]batuwangala[/B].sch.lk/

    lankawe wifi thiyna ekama gama thama eka.

    machan , mehema eka gamak athi , eth lankave anith gamvala minissu krushikarmayen jeevikava geniyana minissu , PC ekak ganna tharam vathkamak e minissunta naha

    mona Pc da ban lankave godak pathi valata thama current eka vath naha :shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හුම්ම්ම්
    නිවුස් වල කියන්නෙ ADSL & HSDPA ප්‍රචලිත කිරීම ගැනනේ...
    ප්‍රචලිත කරන්න නම් ඉතින් කරන්නෙ පැකේජ් වල මිල අඩු කරන එක:yes:
    ඇත්තටම අලුත් යූසර්ලට ඕක තමයි ඕනෙ. අඩු මිලකට නෙට් ගැනීම.

    බට් ලයික් අස්. අෆිට ඕනෙ ගෙවන මිලට , ගුනාත්මක සේවාවක් නේ. වැඩි ස්පීඩ් එකක්.
    ඒක දෙවනි පරාමාර්ථය වෙයි වගේ:(
    ඒ කියන්නෙ , 512 කනෙක්ශන් එක, අඩු මිලකට දෙයි වගේ. 1000කට විතර.
    බ්‍රෑන්ඩ්විත් එකත් ඔහොම්මම වැඩි උනොත් හොදයි. නැත්නම් ට්‍රැෆික් එක වැඩි උනාම අනාථ වෙයි වගේ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්

    ehema thama waahana ganan adu kale roads hadala newe ne :rofl::rofl:

    price adu karanawa bandwith same
    and fucking traffic causin even slower internet

    all hail the king
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    machan , mehema eka gamak athi , eth lankave anith gamvala minissu krushikarmayen jeevikava geniyana minissu , PC ekak ganna tharam vathkamak e minissunta naha

    mona Pc da ban lankave godak pathi valata thama current eka vath naha :shocked:

    Ekath aththa
    Samahara gam walata current 1ka wath nane!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ehema thama waahana ganan adu kale roads hadala newe ne :rofl::rofl:

    price adu karanawa bandwith same
    and fucking traffic causin even slower internet

    all hail the king

    ලොල්..
    ඇත්ත බන්... වාහන ගනන් අඩු උනයි කියලා, පාරවල් පලල් උනේ නෑනේ.
    එන්න එන්න ට්‍රැෆික් නම් වැඩි වෙයි,:dull:

    නෙට් වලටත් ඔය සීන් එක උනොත් නම්:frown::oo: "අෆි අසරණ වෙලා වගේ:P "

    අනාගතයේ ඇතිවෙන ඉන්ටර්නෙට් ට්‍රැෆික් වැඩි වීමට හේතුව වර්තමාන මහ රජතුමා & කොම්පැණියලූ.:rolleyes::rofl: බැසිල්ට ටැෆික් එකෙන් 52%ක් අයිතිලු:nerd::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    ලොල්..
    ඇත්ත බන්... වාහන ගනන් අඩු උනයි කියලා, පාරවල් පලල් උනේ නෑනේ.
    එන්න එන්න ට්‍රැෆික් නම් වැඩි වෙයි,:dull:

    නෙට් වලටත් ඔය සීන් එක උනොත් නම්:frown::oo: "අෆි අසරණ වෙලා වගේ:P "

    අනාගතයේ ඇතිවෙන ඉන්ටර්නෙට් ට්‍රැෆික් වැඩි වීමට හේතුව වර්තමාන මහ රජතුමා & කොම්පැණියලූ.:rolleyes::rofl: බැසිල්ට ටැෆික් එකෙන් 52%ක් අයිතිලු:nerd::yes:

    :yes::yes: mokakda rumour 1k thiyenawa

    lankacom thibuna bakbone 1 slt aragena kiyala :rolleyes:

    (Basil) :lol: