Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Broke up with him..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ life එකේ toughest ලෙසන් එක මම මෙහෙම ලියලා fullstop තියනවා හැම දේටම.

මම ඩොක්ට කෙනෙක්. ලොකු කට්ටක් කාලා නලාව දාගත්තෙ. මේ පාර තමයි ඔක්කොම exam ටික ගොඩ දා ගත්තෙ කීප පාරක් fail වෙලා. දැනුත් වැඩ කරන ගමං ලෙඩ්ඩු ටික බලලා ඉවර වෙලා කදුලු හොටු පෙරාගෙන එයා ගැන කල්පනා කරන ගමං මගේ කතාව ලිව්වොත් මටම සැනසීමක් කියලා හිතුනා.

මගේ අවේසම් ලව් ස්ටෝරි එක පටං ගන්නෙ මිංගල් කියලා ඩේටින් සයිට් එකකින්. මගේ අවුරුදු 8ක 1st affair එකෙන් පස්සෙ ඔහේ කොල්ලො එක්ක chat කර කර දුක කිය කිය ගිය කාලෙ, මට කෙනෙක් special උනා, love urge, status seeking, sex, sext, hangouts එයාට මුකුත් ඕන උනේ නෑ. එයත් මං වගේ අරමුණක් නැතුව කියවන්නංවාලෙ කෙල්ලො එක්ක කියවපු කෙනෙක්. එක එක පිස්සොත් එක්ක කියවලා එයා එක්ක කතා කරේ කාපු බීපු ඒවා, පාඩං වැඩ ගැන, ගෙදර විස්තර එහෙම. ඔහොම මාස 2k 3k වගේ ගියා. exam ලං වෙද්දි මං එයාට විතරක් මගේ contact number එක දීලා ඒ සයිට් එකෙන් අයින් උනා. පස්සෙ මාස 3kata පස්සෙ එයා මට මැසේජ් එකක් දැම්මා. මං එයාට කිව්වෙ bravo6 කියලා. දැනටත් bravo දකිද්දි පපුව රත් වෙනවා. අපි යාලුවො විදියට තවත් මාස 3k වගේ මැසේජ් කරා. එයා මාර calm. මට ඕනම දෙයක් share කරන්න පුලුවං තරම් comfortable කොල්ලෙක්.

මම ඒ අතර මගේ යාලුවෙක් අදුන්නලා දුන්න australia ඉන්න කොල්ලෙක් එක්ක long distance relationship පටං අරං තිබ්බෙ මාසයක් වගේ. ඒ කොල්ලාට මාත් එක්ක කතා කරන්නවත් time නෑ. මං ඒක නතර කරන්න හිටියෙ. bravo knew everything. he was a good friend.

කාලෙත් එක්ක එයා මට voice calls ගන්න පටං ගත්තා, අපි පැය 4, 5 කතා කරන්න ගත්තා. එයා මගේ ලෝකෙම උනා. මං කොච්චර busy උනත් එයා කතා කරනකං බලාගෙන හිටියා. පොඩ්ඩක්වත් disturb කරේනෑ. එයත් එහෙම තමයි. උදව්වක් උනා මිසක් වදයක් උනේ නෑ. අපේ ආදරේ ගලාගෙන ගියේ chemical pump එකක් නැතුව. මං නං එයාව දකින්න පුදුම විදියට ආසයි. එයාගෙ photos දැක්කෙ මං අර පිස්සු site එකේ හිටපු කාලෙ. මං එයාගෙ look එකට attract උනේ නැති තරං. just okay looking guy. ඒත් එයාට ආදරේ හිතුනට පස්සෙ එයා මේලෝකෙන් ඉන්න attractiveම කොල්ලා උනා. මගේ phone එකේ wallpaper එකේ හිටියෙත් එයා. මං එයා අකමැති කිසිම දෙයක් කරේ නෑ. මං කතා කර කර හිටපු පිරිමි යාලුවො ඔක්කොම block කරා කොල්ල කැමති නෑ කියලා.

එකදේකට මං එයාව ටිකක් pressure කරා. මාව meet වෙන්න එන්න කියලා. මාස 7කට පස්සෙ එයා රට යන්න දවස් 3ට කලිං මහ රෑ එයා මාව 1st time date එකකට එක්කන් ගියා. එයාට ඔෆිස් එකේ වැඩ එක්ක time තිබුනෙත් නෑ මං හිතන්නෙ. මං එයා කියන හැමදේම trust කරා. එයා මාත් එක්ක හැසිරුනේ කිසිම දෙයක් මගෙන් expect කරේ නැතුව. මට එයා pure soul එකක් කියලා විතරයි ඔලුවට ගියේ.

එයා මට video calls ගත්තෙ entire relationship එකටම less than 10 times වගේ. එයාට comfortable නෑලු. මං එයාව දකින්න හරිම ආසයි. ඒ රෑපෙ ඒ ඇස් දෙක කට හඩ මං මගේම කරගෙන හිටියෙ. එයා අකමැති නිසා මං එයාව නොදැක relationship එක ඉස්සරහට ගෙනියන්න හිත හදා ගත්තා.

එයාව meet වෙන්න කොච්චර ආස උනත් එයා busy ඇති කියලා පුලුවං උපරිමෙන් එයාට කරදර කරේ නෑ. එයාට ගොඩක් කේන්ති යනවා. මං එයාව තරහ නොගස්ස ඉන්න try කරා ගොඩක්. මමත් කියන තරං නිවිච්ච කෙල්ලක් නෙමෙයි. මම calm වෙන්න එයාගෙන් ලැබෙන දේවල් එක විදියටම ලැබෙන්න ඕන. නැත්තං accumulate වෙලා වෙලා මට කේන්ති යනවා. කේන්ති යනවා කියන්නෙ ඉතිං මං එයාගෙන් ප්රශ්න අහනවා. එච්චරයි . මං එයාට උස් හඩින් කතා කරලා තීනවද කියලා මට මතක නෑ. එයාට මම බයයි මං හිතන්නෙ. එයාටත් වඩා එයා නැති වෙයි කියලා බයයි.

මේක ලියන්නෙ මගේ හිත හදාගන්න ඌමනාවට නිසා මං මගේ side එකෙන් කතාව ලියන්නම්. එයා මං වෙනුවෙන් කරපු දේවල් තියෙනවා. ඒව මතක් කරද්දී මට දරාගන්න අමාරුයි එයා දැං මගේ ලයිෆ් එකේ නැති නිසා. එයා perfect විදියට මුල් මාස 8k 9ක් මට ආදරේ කරා. මම කල් යන්න යන්න එයාට තව තව ලං උනා. මං comfortable වෙන්න වෙන්න තව තව attract වෙන type. එයා මං ගැන 100% දැන ගත්තම මාව බෝරිං වෙන type.

එයාට තද ඔලුව කැක්කුමක් තීනවා. එයාට ඒක හැදුනම හරි අමාරුයි. මං ඒක හැදුන්ම එයා එක්ක හරි පරිස්සමෙන් කතා කරන්නෙ. එයාගෙ call එක එනකං 1st day එකේ වගෙම මගේ excitement එක same. එක එක හේතු නිසා දවස් දෙක තුන මට එයා එක්ක කතා කරන්න බැරි උන ගමන් මට upset යනවා. වැඩ කරගන්න බෑ. මට කොච්චර එයාව miss උනත් මං එයාට කරදර කරේ නෑ. එයා ගන්නකං ඉවසගෙන හිටියා. මං එයාට මගේ දවසෙ ඕනම වෙලාවක් වෙන් කරනවා.

සමහර වෙලාවට එයාට free වෙලාවට මට ongoing lectures. මං මැදදි recording දාලා එයා එක්ක කතා කරා. පස්සෙ රෑ 2 3 වෙනකන් ඒක cover කරලා නිදිය ගන්නෙ. මගේ නින්ද කියන්නෙ මම almost dead වගේ තමයි. ඇහැරවන්න බෑ මොන හදිස්සියකටවත්. on call දවසට coffee 1 එහා පැත්තෙ තියාගෙන ඉන්නෙ

anyway මොන නින්දෙ හිටියත් එයාගෙ call එකක් මගේ අතින් miss වෙන්නෙ අකලට පොල් වගේ. පාඩං කරන කාලෙ මට මාරම stress. එයාගෙ කට හඩ ඇහුවම මම මාර විදියට නිමෙනවා. මම එයාට කවදාවත් කාටවත් නොකල තරම් ආදරේ කරා. එක dot එකක වරදක් මං එයාට කරලා නෑ. මගේ අතින් අනිත් හැමෝම වගේ වැඩිපුරම වෙන වැරැද්ද බොරු කියන එක. trust me මං එයාට බොරු කියලම නැති තරං. මට hide කරන්න දේවල් ඇත්තෙත් නෑ. i was literally an open book. I thought its attractive. hospitals වලදි හම්බෙන seniors ලා, සමහර consultants ලා දෙන්නෙ වෙනම vibe එකක්. එයාට මං ඒ හැමදේම අකුරක් නෑර කියන්නෙ මාරම මගේ කමකින්. i do it effortlessly. මං single ඉන්න කාලෙ මට වැඩිපුරම miss උනේ ඒ දේවල්.

මං ගොඩක් යාලුවො ආශ්රය කරන කෙනෙක්. හැමෝටම පුලුවන් උපරිම උදව් කරනවා. මං මේ කියන්නෙ girls ලා ගැන. එයාට ඒකත් දිරවන්නෙ නැතුව ගියා. එයාගෙ calls මට miss වෙන්නෙම නෑ. (හැබැයි මගේ phone එකේ මගුල් ලෙඩක් තියෙනවා මං දන්නෙ නෑ ඒක කොහොම fix කරන්නද කියලා, ටිකක් වෙලා use කරන්නෙ නැතුව තිබුනොත් freeze වෙනවා. nortification enne නෑ. මං එයාට කියලා තියෙන්නෙ මැසේජ් deliver උනේ නැත්තන් මට call කරන්න කියලා. එයා එහෙම කරා ලංකාවෙ ඉන්නකං. රට ගියාට පස්සෙ එයා එයාගෙ ඇත්ත පෙන්නන්න පටන් ගත්තා.) කිය කිය හිටියෙ මැසේජ් මගේ අතින් miss වෙන්නෙ නෑ ලේසියකට. එක දවසක් මට එයාගෙ call එකක් miss උනා. මං ආපස්සට අරගෙන කිව්වා මං බෝඩිමේ නංගිලා එක්ක කෑම කනවා කියලා. එයා දඩස් ගාලා phone එක තිබ්බා. මං ගන්න ගන්න call එක cut කරා. මම shocked. පස්සෙ මැසේජ් එකක් දැම්මා යාලුවො කරේ තියාගෙන ඉන්න අය එයාට හරියන්නෙ නෑ කියලා. මට එයා දුන්න පලවෙනි clue එක ඒක. that ive totally ignored. එයා මාව meet වෙන්න එනවා කියලා මැසේජ් එකක්වත් නොදා ඉදලා තියෙනවා. next day morning, sorry එයාට headache හැදිලා නින්ද ගියා කිව්වා. මං එදානං පිස්සුවක් නැටුවා.

එයා ලංකාවෙන් යන්න බලාගෙන කොහොමත් හිටියෙ. මටත් මෙහෙ ඉන්න idea එකක් තිබුනෙ නෑ. මං එයා යන එකට support කරා. ඒත් එයා යන්න කලිං අපේ ආදරේට base එකක් හදාගන්න ඕන කියලා එකක් මගේ ඔලුවෙ තිබුනා. එයාට එහෙම දෙයක් තිබුනා කියලා කිව්වට no actions made. එයා මට believe කෙරෙව්වා එයා busy, එයාව තව stress කරවන්න එපා කියලා. මට මොනවා උනත් එයාව නැතිකරගන්න බෑ කියන decision එක ඔලුවේ කෙටිලා තිබුනෙ.

මං එයාගෙ birthday එකට gift එකක් හැදෙව්වා. මං ඒක හැදුවේ මාරම ආසාවෙන්. අපේ couple photo එකක් ciment tatoo කරලා. ඒක මං කියපු විදියටම නැතුව යටට heart වගයක් දාලා කියලා මං එතන පිස්සුවකුත් නැටුවා. එතන ඉන්න අයියා කෙනෙක් කිව්ව 'එයා ඒකට කැමති වෙනවා ඔන්න බලන්නකො' කියලා මට තාම මතකයි පොරව. මං bravo ට කිව්වෙ ඒක b day එකට බලන්න කියලා. එයා ඒක birthday එකට බැලුවෙ නෑ. මං බලන්න කියන කියන පාරට එයා irritated. එක්කො එයා ඒක කලින්ම බලලා. වැඩක් නැති නිසා ගනන් අරගෙන නෑ. එක්කො එයා ඒක ලංකාවෙ දාලා ඇවිල්ලා. stupid me.. i still ignored the signs.

එයා රට යන එකට මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඒත් මං එයාට ඒ බව ඇගෙව්වෙවත් නෑ. මොකද එයා මෙහෙ job එකේ මරව මරව වැඩ ගත්තා. අනික එයා ගොඩක් දක්ශ කෙනෙක්. එයා යන දවසට කලින් දවසෙ මං එයාට දුක හිතුනම කියවන්න, මාත් එක්ක තරහා ගියාම කියවන්න, මාව එපා උනාම කියවන්න, අසනීප උනාම කියවන්න, ඔහොම ඔහොම ලියුම් 100ක් විතර ලිව්වා. මගේ ආදරේ එයාට දැනෙන්නයි තව එයා යනව කියන msg එකෙන් ඔලුව distract කරන්නයි මටත් ඒක උදව් උනා.මං අත් වැඩ කරන්න, cards හදන්න කාටුන් රූප අදින්න කොහොමත් ආසයි. මං එයාට මගේ ආදරේ දන්නවන්න ඒ හැමදේම use කරා. මං හිතන්නෙ නෑ එයා ඒව එකක්වත් බැලුව කියලා

එයා ලංකාවෙ ඉන්නකොට මං එයාට බෙහෙත් දෙනවා. ඒත් එයා ගියාම එයාට ගැලපෙන බෙහෙත් මට දීගන්න බැරි වෙන නිසා මං generally හැදෙන්න පුලුවං ලෙඩ list up කරලා හොඳම brand වලින් බෙහෙත් box එකක් හදලා දුන්න. මට එයා ලෙඩක් හැදුනම විදවනවා බලාගෙන ඉන්න ඕන නෑ කියලා.

මං කරපුව මං මේ දැන් ලියද්දි තමයි මට තේරෙන්නෙ මං එයා වෙනුවෙන් සෑහෙන්න දේවල් කරල තීනව කියලා.එයා මට කියලා තියෙනවිදියට මම කටින් විතරක් ලව් කරන කෙල්ලෙක්. කටින් ලව් කරන්නෙ මෙහෙමටං i wish my guy loves me the same. i will continue this when im free..

[QUOTE="Purple2022, post: 29284143, member: 584274"] මගේ life එකේ toughest ලෙසන් එක මම මෙහෙම ලියලා fullstop තියනවා හැම දේටම. මම ඩොක්ට කෙනෙක්. ලොකු කට්ටක් කාලා නලාව දාගත්තෙ. මේ පාර තමයි ඔක්කොම exam ටික ගොඩ දා ගත්තෙ කීප පාරක් fail වෙලා. දැනුත් වැඩ කරන ගමං ලෙඩ්ඩු ටික බලලා ඉවර වෙලා කදුලු හොටු පෙරාගෙන එයා ගැන කල්පනා කරන ගමං මගේ කතාව ලිව්වොත් මටම සැනසීමක් කියලා හිතුනා. මගේ අවේසම් ලව් ස්ටෝරි එක පටං ගන්නෙ මිංගල් කියලා ඩේටින් සයිට් එකකින්. මගේ අවුරුදු 8ක 1st affair එකෙන් පස්සෙ ඔහේ කොල්ලො එක්ක chat කර කර දුක කිය කිය ගිය කාලෙ, මට කෙනෙක් special උනා, love urge, status seeking, sex, sext, hangouts එයාට මුකුත් ඕන උනේ නෑ. එයත් මං වගේ අරමුණක් නැතුව කියවන්නංවාලෙ කෙල්ලො එක්ක කියවපු කෙනෙක්. එක එක පිස්සොත් එක්ක කියවලා එයා එක්ක කතා කරේ කාපු බීපු ඒවා, පාඩං වැඩ ගැන, ගෙදර විස්තර එහෙම. ඔහොම මාස 2k 3k වගේ ගියා. exam ලං වෙද්දි මං එයාට විතරක් මගේ contact number එක දීලා ඒ සයිට් එකෙන් අයින් උනා. පස්සෙ මාස 3kata පස්සෙ එයා මට මැසේජ් එකක් දැම්මා. මං එයාට කිව්වෙ bravo6 කියලා. දැනටත් bravo දකිද්දි පපුව රත් වෙනවා. අපි යාලුවො විදියට තවත් මාස 3k වගේ මැසේජ් කරා. එයා මාර calm. මට ඕනම දෙයක් share කරන්න පුලුවං තරම් comfortable කොල්ලෙක්. මම ඒ අතර මගේ යාලුවෙක් අදුන්නලා දුන්න australia ඉන්න කොල්ලෙක් එක්ක long distance relationship පටං අරං තිබ්බෙ මාසයක් වගේ. ඒ කොල්ලාට මාත් එක්ක කතා කරන්නවත් time නෑ. මං ඒක නතර කරන්න හිටියෙ. bravo knew everything. he was a good friend. කාලෙත් එක්ක එයා මට voice calls ගන්න පටං ගත්තා, අපි පැය 4, 5 කතා කරන්න ගත්තා. එයා මගේ ලෝකෙම උනා. මං කොච්චර busy උනත් එයා කතා කරනකං බලාගෙන හිටියා. පොඩ්ඩක්වත් disturb කරේනෑ. එයත් එහෙම තමයි. උදව්වක් උනා මිසක් වදයක් උනේ නෑ. අපේ ආදරේ ගලාගෙන ගියේ chemical pump එකක් නැතුව. මං නං එයාව දකින්න පුදුම විදියට ආසයි. එයාගෙ photos දැක්කෙ මං අර පිස්සු site එකේ හිටපු කාලෙ. මං එයාගෙ look එකට attract උනේ නැති තරං. just okay looking guy. ඒත් එයාට ආදරේ හිතුනට පස්සෙ එයා මේලෝකෙන් ඉන්න attractiveම කොල්ලා උනා. මගේ phone එකේ wallpaper එකේ හිටියෙත් එයා. මං එයා අකමැති කිසිම දෙයක් කරේ නෑ. මං කතා කර කර හිටපු පිරිමි යාලුවො ඔක්කොම block කරා කොල්ල කැමති නෑ කියලා. එකදේකට මං එයාව ටිකක් pressure කරා. මාව meet වෙන්න එන්න කියලා. මාස 7කට පස්සෙ එයා රට යන්න දවස් 3ට කලිං මහ රෑ එයා මාව 1st time date එකකට එක්කන් ගියා. එයාට ඔෆිස් එකේ වැඩ එක්ක time තිබුනෙත් නෑ මං හිතන්නෙ. මං එයා කියන හැමදේම trust කරා. එයා මාත් එක්ක හැසිරුනේ කිසිම දෙයක් මගෙන් expect කරේ නැතුව. මට එයා pure soul එකක් කියලා විතරයි ඔලුවට ගියේ. එයා මට video calls ගත්තෙ entire relationship එකටම less than 10 times වගේ. එයාට comfortable නෑලු. මං එයාව දකින්න හරිම ආසයි. ඒ රෑපෙ ඒ ඇස් දෙක කට හඩ මං මගේම කරගෙන හිටියෙ. එයා අකමැති නිසා මං එයාව නොදැක relationship එක ඉස්සරහට ගෙනියන්න හිත හදා ගත්තා. එයාව meet වෙන්න කොච්චර ආස උනත් එයා busy ඇති කියලා පුලුවං උපරිමෙන් එයාට කරදර කරේ නෑ. එයාට ගොඩක් කේන්ති යනවා. මං එයාව තරහ නොගස්ස ඉන්න try කරා ගොඩක්. මමත් කියන තරං නිවිච්ච කෙල්ලක් නෙමෙයි. මම calm වෙන්න එයාගෙන් ලැබෙන දේවල් එක විදියටම ලැබෙන්න ඕන. නැත්තං accumulate වෙලා වෙලා මට කේන්ති යනවා. කේන්ති යනවා කියන්නෙ ඉතිං මං එයාගෙන් ප්රශ්න අහනවා. එච්චරයි . මං එයාට උස් හඩින් කතා කරලා තීනවද කියලා මට මතක නෑ. එයාට මම බයයි මං හිතන්නෙ. එයාටත් වඩා එයා නැති වෙයි කියලා බයයි. මේක ලියන්නෙ මගේ හිත හදාගන්න ඌමනාවට නිසා මං මගේ side එකෙන් කතාව ලියන්නම්. එයා මං වෙනුවෙන් කරපු දේවල් තියෙනවා. ඒව මතක් කරද්දී මට දරාගන්න අමාරුයි එයා දැං මගේ ලයිෆ් එකේ නැති නිසා. එයා perfect විදියට මුල් මාස 8k 9ක් මට ආදරේ කරා. මම කල් යන්න යන්න එයාට තව තව ලං උනා. මං comfortable වෙන්න වෙන්න තව තව attract වෙන type. එයා මං ගැන 100% දැන ගත්තම මාව බෝරිං වෙන type. එයාට තද ඔලුව කැක්කුමක් තීනවා. එයාට ඒක හැදුනම හරි අමාරුයි. මං ඒක හැදුන්ම එයා එක්ක හරි පරිස්සමෙන් කතා කරන්නෙ. එයාගෙ call එක එනකං 1st day එකේ වගෙම මගේ excitement එක same. එක එක හේතු නිසා දවස් දෙක තුන මට එයා එක්ක කතා කරන්න බැරි උන ගමන් මට upset යනවා. වැඩ කරගන්න බෑ. මට කොච්චර එයාව miss උනත් මං එයාට කරදර කරේ නෑ. එයා ගන්නකං ඉවසගෙන හිටියා. මං එයාට මගේ දවසෙ ඕනම වෙලාවක් වෙන් කරනවා. සමහර වෙලාවට එයාට free වෙලාවට මට ongoing lectures. මං මැදදි recording දාලා එයා එක්ක කතා කරා. පස්සෙ රෑ 2 3 වෙනකන් ඒක cover කරලා නිදිය ගන්නෙ. මගේ නින්ද කියන්නෙ මම almost dead වගේ තමයි. ඇහැරවන්න බෑ මොන හදිස්සියකටවත්. on call දවසට coffee 1 එහා පැත්තෙ තියාගෙන ඉන්නෙ😂 anyway මොන නින්දෙ හිටියත් එයාගෙ call එකක් මගේ අතින් miss වෙන්නෙ අකලට පොල් වගේ. පාඩං කරන කාලෙ මට මාරම stress. එයාගෙ කට හඩ ඇහුවම මම මාර විදියට නිමෙනවා. මම එයාට කවදාවත් කාටවත් නොකල තරම් ආදරේ කරා. එක dot එකක වරදක් මං එයාට කරලා නෑ. මගේ අතින් අනිත් හැමෝම වගේ වැඩිපුරම වෙන වැරැද්ද බොරු කියන එක. trust me මං එයාට බොරු කියලම නැති තරං. මට hide කරන්න දේවල් ඇත්තෙත් නෑ. i was literally an open book. I thought its attractive. hospitals වලදි හම්බෙන seniors ලා, සමහර consultants ලා දෙන්නෙ වෙනම vibe එකක්. එයාට මං ඒ හැමදේම අකුරක් නෑර කියන්නෙ මාරම මගේ කමකින්. i do it effortlessly. මං single ඉන්න කාලෙ මට වැඩිපුරම miss උනේ ඒ දේවල්. මං ගොඩක් යාලුවො ආශ්රය කරන කෙනෙක්. හැමෝටම පුලුවන් උපරිම උදව් කරනවා. මං මේ කියන්නෙ girls ලා ගැන. එයාට ඒකත් දිරවන්නෙ නැතුව ගියා. එයාගෙ calls මට miss වෙන්නෙම නෑ. (හැබැයි මගේ phone එකේ මගුල් ලෙඩක් තියෙනවා මං දන්නෙ නෑ ඒක කොහොම fix කරන්නද කියලා, ටිකක් වෙලා use කරන්නෙ නැතුව තිබුනොත් freeze වෙනවා. nortification enne නෑ. මං එයාට කියලා තියෙන්නෙ මැසේජ් deliver උනේ නැත්තන් මට call කරන්න කියලා. එයා එහෙම කරා ලංකාවෙ ඉන්නකං. රට ගියාට පස්සෙ එයා එයාගෙ ඇත්ත පෙන්නන්න පටන් ගත්තා.) කිය කිය හිටියෙ මැසේජ් මගේ අතින් miss වෙන්නෙ නෑ ලේසියකට. එක දවසක් මට එයාගෙ call එකක් miss උනා. මං ආපස්සට අරගෙන කිව්වා මං බෝඩිමේ නංගිලා එක්ක කෑම කනවා කියලා. එයා දඩස් ගාලා phone එක තිබ්බා. මං ගන්න ගන්න call එක cut කරා. මම shocked. පස්සෙ මැසේජ් එකක් දැම්මා යාලුවො කරේ තියාගෙන ඉන්න අය එයාට හරියන්නෙ නෑ කියලා. මට එයා දුන්න පලවෙනි clue එක ඒක. that ive totally ignored. එයා මාව meet වෙන්න එනවා කියලා මැසේජ් එකක්වත් නොදා ඉදලා තියෙනවා. next day morning, sorry එයාට headache හැදිලා නින්ද ගියා කිව්වා. මං එදානං පිස්සුවක් නැටුවා. එයා ලංකාවෙන් යන්න බලාගෙන කොහොමත් හිටියෙ. මටත් මෙහෙ ඉන්න idea එකක් තිබුනෙ නෑ. මං එයා යන එකට support කරා. ඒත් එයා යන්න කලිං අපේ ආදරේට base එකක් හදාගන්න ඕන කියලා එකක් මගේ ඔලුවෙ තිබුනා. එයාට එහෙම දෙයක් තිබුනා කියලා කිව්වට no actions made. එයා මට believe කෙරෙව්වා එයා busy, එයාව තව stress කරවන්න එපා කියලා. මට මොනවා උනත් එයාව නැතිකරගන්න බෑ කියන decision එක ඔලුවේ කෙටිලා තිබුනෙ. මං එයාගෙ birthday එකට gift එකක් හැදෙව්වා. මං ඒක හැදුවේ මාරම ආසාවෙන්. අපේ couple photo එකක් ciment tatoo කරලා. ඒක මං කියපු විදියටම නැතුව යටට heart වගයක් දාලා කියලා මං එතන පිස්සුවකුත් නැටුවා. එතන ඉන්න අයියා කෙනෙක් කිව්ව 'එයා ඒකට කැමති වෙනවා ඔන්න බලන්නකො' කියලා මට තාම මතකයි පොරව. මං bravo ට කිව්වෙ ඒක b day එකට බලන්න කියලා. එයා ඒක birthday එකට බැලුවෙ නෑ. මං බලන්න කියන කියන පාරට එයා irritated. එක්කො එයා ඒක කලින්ම බලලා. වැඩක් නැති නිසා ගනන් අරගෙන නෑ. එක්කො එයා ඒක ලංකාවෙ දාලා ඇවිල්ලා. stupid me.. i still ignored the signs. එයා රට යන එකට මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඒත් මං එයාට ඒ බව ඇගෙව්වෙවත් නෑ. මොකද එයා මෙහෙ job එකේ මරව මරව වැඩ ගත්තා. අනික එයා ගොඩක් දක්ශ කෙනෙක්. එයා යන දවසට කලින් දවසෙ මං එයාට දුක හිතුනම කියවන්න, මාත් එක්ක තරහා ගියාම කියවන්න, මාව එපා උනාම කියවන්න, අසනීප උනාම කියවන්න, ඔහොම ඔහොම ලියුම් 100ක් විතර ලිව්වා. මගේ ආදරේ එයාට දැනෙන්නයි තව එයා යනව කියන msg එකෙන් ඔලුව distract කරන්නයි මටත් ඒක උදව් උනා.මං අත් වැඩ කරන්න, cards හදන්න කාටුන් රූප අදින්න කොහොමත් ආසයි. මං එයාට මගේ ආදරේ දන්නවන්න ඒ හැමදේම use කරා. මං හිතන්නෙ නෑ එයා ඒව එකක්වත් බැලුව කියලා 🙂 එයා ලංකාවෙ ඉන්නකොට මං එයාට බෙහෙත් දෙනවා. ඒත් එයා ගියාම එයාට ගැලපෙන බෙහෙත් මට දීගන්න බැරි වෙන නිසා මං generally හැදෙන්න පුලුවං ලෙඩ list up කරලා හොඳම brand වලින් බෙහෙත් box එකක් හදලා දුන්න. මට එයා ලෙඩක් හැදුනම විදවනවා බලාගෙන ඉන්න ඕන නෑ කියලා. මං කරපුව මං මේ දැන් ලියද්දි තමයි මට තේරෙන්නෙ මං එයා වෙනුවෙන් සෑහෙන්න දේවල් කරල තීනව කියලා.එයා මට කියලා තියෙනවිදියට මම කටින් විතරක් ලව් කරන කෙල්ලෙක්. කටින් ලව් කරන්නෙ මෙහෙමටං i wish my guy loves me the same. i will continue this when im free.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom