[Broken News] Deadly Attack on a Bus Owner by EK members

Status
Not open for further replies.

samruka

Well-known member
  • Jul 6, 2007
    2,860
    488
    83
    Sri Lanka
    gayan kalhara said:
    :angry:පුද්ගලික බස් කරුවෙකුට එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් දරුණු ප්*රහාරයක්.:angry:
    25qzu4z.jpg




    අවුරුදු ගණනක සිට එලකිරි අඩවියට සිදුකල බලු වැඩ නිසා බස් කරුවෙක්ට අපේ එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් ප්*රහාර, යන්තමින් දිවි ගැල උනත්, එලකිරි අඩවියේ සහෝදරියන් ඊලඟ ප්*රහාරය එල්ල කිරීමට මග රැක සිටින බවත්. එය දැන ගත් නිසා බස් කරු හැංගෙමින් සිටින බවත් එලකිරි පුවත් අංශයට වාර්තා වේ

    මොහුට විරුද්ධව ඇති චෝදනා

    • එලකිරි අඩවියෙන් පෝස්ට් 5000ක් සොරකම් කිරීමට තැත් කිරීම
    • අනුන්ගේ ත්*රෙඩ්ස් වල පොලිස්කාරයා වීමට යාම.
    • මගදී දැක්කත් නොදැක්කා සේ යාම
    • දීපව්*යාප්ත මල් කැඩීමේ සේවය (over 50 කුලුදුල් ලව් cases)
    • නුවර සිටි අහිංසක පොඩි එකෙකු තමන්ගේ වලටම ඇද දැමීම.
    • බ්ලොග් අවකාශයට පැමින හිටිහැටියේ අතුරුදන් වීම
    • ඇහැට කනට දිස්වෙන සහෝදරියන් ගෙදරටම ඇරලවීමේ සේවය
    ආදී ආදී දහසකුත් එකක් හේතූන් නිසා මේ පියවර ගන්නා ලදී .

    කරුණාකර ඔබත් මේ හොරදෙටුවා ඔන්ලයින් දුටුතැන අල්ලා අතපය බැඳ කන්ග්*රෑට්ස් වලින් හා කීප් ඉට් අප් වලින් පහරදෙන ලෙස ඉල්ලා සිටිමු

    ++++++++++++++++++Alluwa Alluwa ++++++++++++++++++++++++++

    ඔන්න යුරාජ් (urajdrlk)(බියගම බේබද්දන්ගේ සංගමයේ සභාපති ) අය්යාට අපෙන් සීතල (උණුහුමට තිබ්බ.කෝ බලන්න පරක්කුයි නෙ, සීතල වෙලා) සුභ පැතුම්..




    තවත් අභාග වලට නොවැටී, බොසාට ගොටුව අල්ලාගෙන රස්සාව කරගන්ටත්, රටපුරා කරගෙන යන මල් කැඩීමේ ව්*යාපෘතිය ගුටි නොකා අවසන් කරගැනීමටත්,සුදු ඉරි අය්යලාට මාට්ටු නොවී රේස් යාමටත්, වතුපිටි නොවිකුණා ඉන්ටනෙට් බිල ගෙවීමටත් මෙන්න අපේන් බොක්කෙන්ම සුභ පැතුම්




    linux is so gay
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෙහ් මොනවා උනත් ඇත්ත කථා කථාකරන maxxa Dial එකනේ
    ඔන්න Congraaaaaaaatz කිව්වා Brother

    congrats7fg.gif

     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)

    ඔන්න යුරාජ් (urajdrlk)(බියගම බේබද්දන්ගේ සංගමයේ සභාපති ) අය්යාට අපෙන් සීතල (උණුහුමට තිබ්බ.කෝ බලන්න පරක්කුයි නෙ, සීතල වෙලා) සුභ පැතුම්..[/SIZE]

    Ado apith Biyagama
     
    Status
    Not open for further replies.