brothers la please mata udaw karana

Freezy_Colly

Member
Oct 15, 2013
1,084
86
0
HELL near johnson matara bath kade
Mage dongel eka hari slow

kohamada meka speed karane SLT use karala karala mata meka hari slow mata :confused:
meka speed karanna widiyak thiyanawada :sorry: :sorry: :sorry:

1412411_694775067230141_1396596595_o.jpg


:( :( :( :( :( :( :( :(
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mokadda use karana internet connection eka? Donge eka 7.2 hari 21mbps ekak hari ganna. Signal madi nam Antenna ekak gaha ganna.

    Dan oya 2.5Mbps wage speed ekakin download wenne. Oya gana nthama normal enne.
    Oya use karana tower eke kattiya naththan thama godak speed enne.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mage dongel ekka 7.2 and use karana network ekka mobitel but thanks for the advice :yes:
    මොබිටෙල් වල 7.2 කිට්ටුවට යන්නේ උන්ගේ ගණන්ම පැකේජ් එකේ විතරයි. අනිත් ඒවගේ 3.6 තමයි උපරිම වේගේ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mage package ekka 20GB mobitel pack ekka :yes: :yes: :yes:
    එහෙනං ඉතින් සිග්නල් හොඳට තියන තැනකට යන්න. සිග්නල් හොඳට තියනවා නං, speed test එකක් කරලා බලන්න 7.2 කිට්ටුවට වත් එනේවද කියලා. එහෙමත් එනවා නං ඔය ටොරන්ට් එකෙ සීඩ්ස් මදි ඇති..
     

    Freezy_Colly

    Member
    Oct 15, 2013
    1,084
    86
    0
    HELL near johnson matara bath kade
    එහෙනං ඉතින් සිග්නල් හොඳට තියන තැනකට යන්න. සිග්නල් හොඳට තියනවා නං, speed test එකක් කරලා බලන්න 7.2 කිට්ටුවට වත් එනේවද කියලා. එහෙමත් එනවා නං ඔය ටොරන්ට් එකෙ සීඩ්ස් මදි ඇති..

    3g-dongle-cooking-pot.jpg

    me idea ekath wada karanawa machan :yes: