Brought tears to my eyes

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඔය මගුලේ දිනුම පැරදුම හොයන්නේ කොමද බන් ?

    වලල්ලෙන් එලියට දාන්ඩ ඕනෙ අනික් එකාව.
    තව දේවලුත් ඇති. දැන් බෙල්ලෙන් එහෙම අල්ලන්න බැරුව ඇති
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වලල්ලෙන් එලියට දාන්ඩ ඕනෙ අනික් එකාව.
    තව දේවලුත් ඇති. දැන් බෙල්ලෙන් එහෙම අල්ලන්න බැරුව ඇති
    මුන්ගේ බෙල්ලෙන් අල්ලනේ නැතුව වෙන කොහෙන් අල්ලන්ඩ බන්
    කොහෙන් කැපුවත් කිලෝ 10 ක් විතර් සෙට් වෙනවනේ . :-D :-D
     
    • Haha
    Reactions: Solo Rider

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    164
    146
    43
    http://www.sumotalk.com/rules.htm

    කියන විදියට මූගෙ බර අඩු එක හෙන අවාසියක්. Regardless of the odds මූ හෙන ගේමක් ගහනව. කට්ටිය දැන්දැන් මූව counter කරන විදිය තේරුම් අරන් ඉන්නෙ.