Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Browser Apps/Extensions/Add-on
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, මෙතන තියෙන්නේ උබලට වැදගත් වෙයි කියලා හිතෙන Chrome App/Extension ටිකක්. මෙතන තියන හුගක් ඒවා මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ඒවා. ඒ වගේම මේවායින් 98%ක්ම Firefox වලට එහෙම ඇති.

මිට අමතරව උබලා දන්න, පාවිච්චි කරන App/Extension/Add-on එහෙමත් තියනවනම් මෙතන දාන්න. මාත් කැමතියි උබලා පාවිච්චි කරන්නේ මොනවගේ App/Extension/Add-on කියලා දැනගන්න.

AdBlock

Chrome users - 172574

Chrome Extension | Website

මේක ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. කවුරුත් දන්නවනේ.

(AdBlock වල ඕනවට වඩා filter list වලට Subscribe කරන්න එපා. Browsing speed එක Slow වෙනවා.)

LastPass: Free Password Manager

Chrome users - 15927

Chrome Extension | Website

හුගක් වටිනා Extension එකක්. මේකෙන් කරන්නේ Username, Password save කරලා තියාගන්න එක. සාමන්යයෙන් අපි මොකක්හරි account එකකට log in වෙනකොට Lastpass එකෙන් අහනවා credential (username,password) save කරගන්නද කියලා. එක නිසා save කරගන්න එකක් හුගක් ලේසියි. අනික save කරපු account එකකට log in වෙනකොට credential ගගහා ඉන්න ඕනේ නැ. Lastpass කෙලින්ම log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම සයිට් එකට ගියපු ගමන් ඉබේම ලොග් වෙලා එන විදියට හදන්නත් පුළුවන්.

Ghostery

Chrome users - 8669

Chrome Extension | Website

මේකෙන් Website වල තියන Tracker block කරනවා. ඒ වගේම website එකේ පාවිච්චි කරලා තියන Tracker එහෙමත් පෙන්නනවා. පුලුවන්නම් Install කරගෙන බලන්න. සමහර website වලින් අපිව track කරන විදිය දැක්කම පුදුම හිතේවි.

HTTPS Everywhere

Chrome users - 2022

Chrome Extension | Website

Security එක ගැන හිතන අයට හුගක් වැදගත් Extension එකක්(ලු). HTTP, HTTPS කරනවලු. එතකොට Security එකට හොදයිලු. කොහොම වුනත් මේක ගැන සයිට් කීපයකම ලිපි පල වෙලා තිබුනා. ඔක්කොම කියලා තිබුනේ හොදයි කියලා තමයි. හරියටම වෙන දේ කියන්න මම දන්නේ නැහැ මචන්. හැබැයි හැම සයිට් එකක් වගේම HTTPS වෙලා නම් තියනවා. අනික Source code එකත් Github එකේ තියන නිසා බය වෙන්න දෙයක් නැ.

Google Art Project

Chrome users - 903

Chrome Extension | Website

මේක දාගත්තම New Tab එකක් open කරාම හැමදාම දකින Bookmarks ටික වෙනුවට වෙනස් වෙනස් art project බලාගන්න පුළුවන්. හැමදාම අලුත් පින්තුර දකින්න පුළුවන් නිසා පොඩි ගතියක් තියනවා.

Panic Button Plus

Chrome users - 771

Chrome Extension | Website

නිකමට හිතෙනවා මේක සමහරුන්ට වැදගත් වෙයි කියලා.  Toolbar එකේ තියන Extension Icon එක click කරගමන් ඔක්කොම Tab hide වෙනවා. කැමතිනම් Keyboard shortcut එකකින් වුනත් ඔය වැඩේ වෙන විදියට හදා ගන්න පුළුවන්.

timeStats

Internet එකේ පැය ගණන් දවස් ගණන් හිටියට වැඩක් නැ අන්තිමට කරපු මගුලක් නැ. මේකෙන් බලාගන්න පුළුවන් කරේ මොන මගුලද කියලා.

Deluminate

Chrome users - 469

Chrome Extension | Website

Browsing කරනකොට ඇස් වලට අමාරුනම් මේ Extension එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් කරන්නේ Webpage එක ඇස් වලට අමාරු නොවන විදියට හදලා දෙන එක.

[QUOTE="BLuenYn, post: 19592640, member: 555763"] [SIZE="3"][SIZE="5"]මචන්, මෙතන තියෙන්නේ උබලට වැදගත් වෙයි කියලා හිතෙන Chrome App/Extension ටිකක්. මෙතන තියන හුගක් ඒවා මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ඒවා. ඒ වගේම මේවායින් 98%ක්ම Firefox වලට එහෙම ඇති. මිට අමතරව උබලා දන්න, පාවිච්චි කරන App/Extension/Add-on එහෙමත් තියනවනම් මෙතන දාන්න. මාත් කැමතියි උබලා පාවිච්චි කරන්නේ මොනවගේ App/Extension/Add-on කියලා දැනගන්න. [/SIZE] [B]AdBlock[/B] Chrome users - 172574 [URL="https://chrome.google.com/webstore/detail/adblock/gighmmpiobklfepjocnamgkkbiglidom?utm_source=chrome-app-launcher-info-dialog"]Chrome Extension[/URL] | [URL="http://getadblock.com/"]Website[/URL] මේක ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. කවුරුත් දන්නවනේ. :) (AdBlock වල ඕනවට වඩා filter list වලට Subscribe කරන්න එපා. Browsing speed එක Slow වෙනවා.) [B]LastPass: Free Password Manager[/B] Chrome users - 15927 [URL="https://chrome.google.com/webstore/detail/lastpass-free-password-ma/hdokiejnpimakedhajhdlcegeplioahd?utm_source=chrome-app-launcher-info-dialog"]Chrome Extension[/URL] | [URL="http://lastpass.com/"]Website[/URL] හුගක් වටිනා Extension එකක්. මේකෙන් කරන්නේ Username, Password save කරලා තියාගන්න එක. සාමන්යයෙන් අපි මොකක්හරි account එකකට log in වෙනකොට Lastpass එකෙන් අහනවා credential (username,password) save කරගන්නද කියලා. එක නිසා save කරගන්න එකක් හුගක් ලේසියි. අනික save කරපු account එකකට log in වෙනකොට credential ගගහා ඉන්න ඕනේ නැ. Lastpass කෙලින්ම log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම සයිට් එකට ගියපු ගමන් ඉබේම ලොග් වෙලා එන විදියට හදන්නත් පුළුවන්. [B]Ghostery[/B] Chrome users - 8669 [URL="https://chrome.google.com/webstore/detail/ghostery/mlomiejdfkolichcflejclcbmpeaniij?utm_source=chrome-app-launcher-info-dialog"]Chrome Extension[/URL] | [URL="http://www.ghostery.com/"]Website[/URL] මේකෙන් Website වල තියන Tracker block කරනවා. ඒ වගේම website එකේ පාවිච්චි කරලා තියන Tracker එහෙමත් පෙන්නනවා. පුලුවන්නම් Install කරගෙන බලන්න. සමහර website වලින් අපිව track කරන විදිය දැක්කම පුදුම හිතේවි. [B]HTTPS Everywhere[/B] Chrome users - 2022 [URL="https://chrome.google.com/webstore/detail/https-everywhere/gcbommkclmclpchllfjekcdonpmejbdp?utm_source=chrome-app-launcher-info-dialog"]Chrome Extension[/URL] | [URL="http://www.eff.org/"]Website[/URL] Security එක ගැන හිතන අයට හුගක් වැදගත් Extension එකක්(ලු). HTTP, HTTPS කරනවලු. එතකොට Security එකට හොදයිලු. කොහොම වුනත් මේක ගැන සයිට් කීපයකම ලිපි පල වෙලා තිබුනා. ඔක්කොම කියලා තිබුනේ හොදයි කියලා තමයි. හරියටම වෙන දේ කියන්න මම දන්නේ නැහැ මචන්. හැබැයි හැම සයිට් එකක් වගේම HTTPS වෙලා නම් තියනවා. අනික Source code එකත් Github එකේ තියන නිසා බය වෙන්න දෙයක් නැ. [B]Google Art Project[/B] Chrome users - 903 Chrome Extension | Website මේක දාගත්තම New Tab එකක් open කරාම හැමදාම දකින Bookmarks ටික වෙනුවට වෙනස් වෙනස් art project බලාගන්න පුළුවන්. හැමදාම අලුත් පින්තුර දකින්න පුළුවන් නිසා පොඩි ගතියක් තියනවා. [B]Panic Button Plus[/B] Chrome users - 771 [URL="https://chrome.google.com/webstore/detail/panic-button-plus/fifhdbcbihllaneapjoabnoaoejhieok?utm_source=chrome-app-launcher-info-dialog"]Chrome Extension[/URL] | [URL="http://wips.com/"]Website[/URL] නිකමට හිතෙනවා මේක සමහරුන්ට වැදගත් වෙයි කියලා. :rofl: Toolbar එකේ තියන Extension Icon එක click කරගමන් ඔක්කොම Tab hide වෙනවා. කැමතිනම් Keyboard shortcut එකකින් වුනත් ඔය වැඩේ වෙන විදියට හදා ගන්න පුළුවන්. [B]timeStats[/B] Internet එකේ පැය ගණන් දවස් ගණන් හිටියට වැඩක් නැ අන්තිමට කරපු මගුලක් නැ. මේකෙන් බලාගන්න පුළුවන් කරේ මොන මගුලද කියලා. [B]Deluminate[/B] Chrome users - 469 [URL="https://chrome.google.com/webstore/detail/deluminate/iebboopaeangfpceklajfohhbpkkfiaa?utm_source=chrome-app-launcher-info-dialog"]Chrome Extension[/URL] | [URL="http://deluminate.github.io/"]Website[/URL] Browsing කරනකොට ඇස් වලට අමාරුනම් මේ Extension එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් කරන්නේ Webpage එක ඇස් වලට අමාරු නොවන විදියට හදලා දෙන එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom