මචන්, මෙතන තියෙන්නේ උබලට වැදගත් වෙයි කියලා හිතෙන Chrome App/Extension ටිකක්. මෙතන තියන හුගක් ඒවා මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන ඒවා. ඒ වගේම මේවායින් 98%ක්ම Firefox වලට එහෙම ඇති.
මිට අමතරව උබලා දන්න, පාවිච්චි කරන App/Extension/Add-on එහෙමත් තියනවනම් මෙතන දාන්න. මාත් කැමතියි උබලා පාවිච්චි කරන්නේ මොනවගේ App/Extension/Add-on කියලා දැනගන්න.
AdBlock
Chrome users - 172574
Chrome Extension | Website
මේක ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. කවුරුත් දන්නවනේ.
(AdBlock වල ඕනවට වඩා filter list වලට Subscribe කරන්න එපා. Browsing speed එක Slow වෙනවා.)
LastPass: Free Password Manager
Chrome users - 15927
Chrome Extension | Website
හුගක් වටිනා Extension එකක්. මේකෙන් කරන්නේ Username, Password save කරලා තියාගන්න එක. සාමන්‍යයෙන් අපි මොකක්හරි account එකකට log in වෙනකොට Lastpass එකෙන් අහනවා credential (username,password) save කරගන්නද කියලා. එක නිසා save කරගන්න එකක් හුගක් ලේසියි. අනික save කරපු account එකකට log in වෙනකොට credential ගගහා ඉන්න ඕනේ නැ. Lastpass කෙලින්ම log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම සයිට් එකට ගියපු ගමන් ඉබේම ලොග් වෙලා එන විදියට හදන්නත් පුළුවන්.
Chrome users - 8669
Chrome Extension | Website
මේකෙන් Website වල තියන Tracker block කරනවා. ඒ වගේම website එකේ පාවිච්චි කරලා තියන Tracker එහෙමත් පෙන්නනවා. පුලුවන්නම් Install කරගෙන බලන්න. සමහර website වලින් අපිව track කරන විදිය දැක්කම පුදුම හිතේවි.
HTTPS Everywhere
Chrome users - 2022
Chrome Extension | Website
Security එක ගැන හිතන අයට හුගක් වැදගත් Extension එකක්(ලු). HTTP, HTTPS කරනවලු. එතකොට Security එකට හොදයිලු. කොහොම වුනත් මේක ගැන සයිට් කීපයකම ලිපි පල වෙලා තිබුනා. ඔක්කොම කියලා තිබුනේ හොදයි කියලා තමයි. හරියටම වෙන දේ කියන්න මම දන්නේ නැහැ මචන්. හැබැයි හැම සයිට් එකක් වගේම HTTPS වෙලා නම් තියනවා. අනික Source code එකත් Github එකේ තියන නිසා බය වෙන්න දෙයක් නැ.
Google Art Project
Chrome users - 903
Chrome Extension | Website
මේක දාගත්තම New Tab එකක් open කරාම හැමදාම දකින Bookmarks ටික වෙනුවට වෙනස් වෙනස් art project බලාගන්න පුළුවන්. හැමදාම අලුත් පින්තුර දකින්න පුළුවන් නිසා පොඩි ගතියක් තියනවා.
Panic Button Plus
Chrome users - 771
Chrome Extension | Website
නිකමට හිතෙනවා මේක සමහරුන්ට වැදගත් වෙයි කියලා.
Toolbar එකේ තියන Extension Icon එක click කරගමන් ඔක්කොම Tab hide වෙනවා. කැමතිනම් Keyboard shortcut එකකින් වුනත් ඔය වැඩේ වෙන විදියට හදා ගන්න පුළුවන්.
timeStats
Internet එකේ පැය ගණන් දවස් ගණන් හිටියට වැඩක් නැ අන්තිමට කරපු මගුලක් නැ. මේකෙන් බලාගන්න පුළුවන් කරේ මොන මගුලද කියලා.
Deluminate
Chrome users - 469
Chrome Extension | Website
Browsing කරනකොට ඇස් වලට අමාරුනම් මේ Extension එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් කරන්නේ Webpage එක ඇස් වලට අමාරු නොවන විදියට හදලා දෙන එක.
මිට අමතරව උබලා දන්න, පාවිච්චි කරන App/Extension/Add-on එහෙමත් තියනවනම් මෙතන දාන්න. මාත් කැමතියි උබලා පාවිච්චි කරන්නේ මොනවගේ App/Extension/Add-on කියලා දැනගන්න.
AdBlock
Chrome users - 172574
Chrome Extension | Website
මේක ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. කවුරුත් දන්නවනේ.

(AdBlock වල ඕනවට වඩා filter list වලට Subscribe කරන්න එපා. Browsing speed එක Slow වෙනවා.)
![]()
The most popular Chrome extension, with over 40 million users! Blocks ads all over the web.
AdBlock. The #1 ad blocker with over 200 million downloads. Blocks YouTube, Facebook and ads everywhere else on the web.
The original AdBlock for Chrome works automatically. Choose to continue seeing unobtrusive ads, whitelist your favorite sites, or block all ads by default. Just click "Add to Chrome," then visit your favorite website and see the ads disappear!
LastPass: Free Password Manager
Chrome users - 15927
Chrome Extension | Website
හුගක් වටිනා Extension එකක්. මේකෙන් කරන්නේ Username, Password save කරලා තියාගන්න එක. සාමන්‍යයෙන් අපි මොකක්හරි account එකකට log in වෙනකොට Lastpass එකෙන් අහනවා credential (username,password) save කරගන්නද කියලා. එක නිසා save කරගන්න එකක් හුගක් ලේසියි. අනික save කරපු account එකකට log in වෙනකොට credential ගගහා ඉන්න ඕනේ නැ. Lastpass කෙලින්ම log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම සයිට් එකට ගියපු ගමන් ඉබේම ලොග් වෙලා එන විදියට හදන්නත් පුළුවන්.
Ghostery![]()
LastPass, an award-winning password manager, saves your passwords and gives you secure access from every computer and mobile device.
Only remember one password - your LastPass master password. Save all your usernames and passwords to LastPass, and it will autologin to your sites and sync your passwords everywhere you need them.
Save Everything:
✔ Store login usernames and passwords
✔ Checkout fast by adding credit cards & shopping profiles
✔ Attach docs, PDFs, images, audio, and more
✔ Save any piece of data you need to keep secure and accessible
✔ Manage everything from a simple, searchable “password vault”
✔ Add, edit, view, delete, and organize your sites
Chrome users - 8669
Chrome Extension | Website
මේකෙන් Website වල තියන Tracker block කරනවා. ඒ වගේම website එකේ පාවිච්චි කරලා තියන Tracker එහෙමත් පෙන්නනවා. පුලුවන්නම් Install කරගෙන බලන්න. සමහර website වලින් අපිව track කරන විදිය දැක්කම පුදුම හිතේවි.
![]()
Enjoy a faster, safer and cleaner browsing experience.
We live in a connected world. When you browse the web, your data leaves a digital footprint. This footprint, connected by tracking technologies (called trackers), helps companies build a profile about you and how you interact with their sites and their competitors, allowing them to optimize their communications and site experience to reach you - and others like you - at the right place, at the right time.
Ghostery gives you the control to make informed decisions about the personal data you share with the trackers on the sites you visit.
✔ Enjoy a faster web
✔ Get the content you want
✔ Control your data
HTTPS Everywhere
Chrome users - 2022
Chrome Extension | Website
Security එක ගැන හිතන අයට හුගක් වැදගත් Extension එකක්(ලු). HTTP, HTTPS කරනවලු. එතකොට Security එකට හොදයිලු. කොහොම වුනත් මේක ගැන සයිට් කීපයකම ලිපි පල වෙලා තිබුනා. ඔක්කොම කියලා තිබුනේ හොදයි කියලා තමයි. හරියටම වෙන දේ කියන්න මම දන්නේ නැහැ මචන්. හැබැයි හැම සයිට් එකක් වගේම HTTPS වෙලා නම් තියනවා. අනික Source code එකත් Github එකේ තියන නිසා බය වෙන්න දෙයක් නැ.
![]()
Encrypt the Web! Automatically use HTTPS security on many sites.
This is an port of the popular HTTPS Everywhere extension for Firefox, created by EFF and the Tor Project. It automatically switches thousands of sites from insecure "http" to secure "https". It will protect you against many forms of surveillance and account hijacking, and some forms of censorship.
Google Art Project
Chrome users - 903
Chrome Extension | Website
මේක දාගත්තම New Tab එකක් open කරාම හැමදාම දකින Bookmarks ටික වෙනුවට වෙනස් වෙනස් art project බලාගන්න පුළුවන්. හැමදාම අලුත් පින්තුර දකින්න පුළුවන් නිසා පොඩි ගතියක් තියනවා.
![]()
Art Project masterpieces from Google Cultural Institute in your browser tabs
Breathe a little culture into your day! Discover a beautiful artwork from the Google Art Project each time you open a new tab in Chrome.
With this extension, in every new Chrome tab you’ll see masterpieces ranging from Van Gogh and Monet, all the way to contemporary works from street artists around the world. The artwork is refreshed every day, or change the settings to see a new image every time you open a new tab.
Panic Button Plus
Chrome users - 771
Chrome Extension | Website
නිකමට හිතෙනවා මේක සමහරුන්ට වැදගත් වෙයි කියලා.
Toolbar එකේ තියන Extension Icon එක click කරගමන් ඔක්කොම Tab hide වෙනවා. කැමතිනම් Keyboard shortcut එකකින් වුනත් ඔය වැඩේ වෙන විදියට හදා ගන්න පුළුවන්. ![]()
Hide your tabs faster with single button or single key and restore them later
Panic Button Plus is the fastest and easiest way for you to hide all of your tabs with single button or with a single keyboard key.
You can hide your tabs just by clicking the button or you can choose the EXTREME FAST HIDE OPTION, that will hide your tabs even faster.
You can choose Double or Triple tap on some key and and in few milliseconds the tabs are gone.
timeStats
Internet එකේ පැය ගණන් දවස් ගණන් හිටියට වැඩක් නැ අන්තිමට කරපු මගුලක් නැ. මේකෙන් බලාගන්න පුළුවන් කරේ මොන මගුලද කියලා.
![]()
You will be surprised how much time you spent on particular web pages.
Time Stats tracks website stats and helps you to collects stats of the sites you visit. It’s quick to access and easy to use. You can delete the statistics of any date you want. You can also uncheck or remove a site from the statistics.
✔ Daily statistics – Showing the statistics of websites visited by day
✔ Monthly statistics – Showing the statistics of websites visited by month
✔ Visited sites – Taken from the complete statistics about your browsing.
✔ Site statistics – Showing how much time you spend on certain website during the time you have Time Stats installed.
✔ Time spent – Showing the total amount of time you spend browsing each day
✔ Most visited domains – The complete list of the most visited domains from the most visited to the least visited
✔ Most Busiest days – The days you spend the largest amount of time browsing the web.
✔ Categories
You can sort your websites into the categories, which you can name by yourself.
Deluminate
Chrome users - 469
Chrome Extension | Website
Browsing කරනකොට ඇස් වලට අමාරුනම් මේ Extension එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් කරන්නේ Webpage එක ඇස් වලට අමාරු නොවන විදියට හදලා දෙන එක.
![]()
Invert the luminance of a website to make it easier on the eyes.
Invert the brightness of the web without changing the colors! Useful as a night mode to darken most bright web sites (like Google), or just for making the web soothing black instead of glaring white. Similar to the "High Contrast" or "Hacker Vision" extensions, but tries not to ruin images by blowing out the contrast or changing the colors.