Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Browser Apps/Extensions/Add-on
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් හොය හොය ඉන්නේ ඔය වැඩේට හරියන Software එකක්හරි app එකක් හරි. තාම හිතට හරියන එකක් හොයාගන්න බැරිවුණා මචන්. දැනට ඔය වැඩේ කරන්න මම ක්රම දෙකක් පාවිච්චි කරනවා.

එකක් GlassWire app එක පාවිච්චි කරනවා.

අනිත් එක Chrome Console එක. උබට සයිට් එකක page එකක් load වෙන්න කොච්චර Data ප්රමාණයක් යනවද කියලා බලාගන්න නම් මේක යොදා ගන්න පුළුවන්. උදාහරනයක් විදියට උබ එකිරියේ Tab එකක් load කරනකොට කොච්චර Data යනවද කියලා බලාගන්න ඕන නම් කරන්න තියෙනෙන්... F12 press console එක open කරගන්න. Console එකේ network tab එකට ගිහිල්ලා රතු Icon එක press කරලා page එක reload කරන්න. එතකොට යටින් පෙන්නවා page එක load වෙන්න කොච්චර data ප්රමයක් යනවද කියලා.

මේ ක්රම දෙකම එච්චර සාර්ථක නැ බන්. කොහොමත් මේවායින් සයිට් එකක් දවසට කොච්චර Data පාවිච්චි කරලා තියනවද කියලා බලාගන්න බැ. උබට හොද ක්රමයක් හම්බවුනොත් අපිටත් කියපන් මචන්.

[QUOTE="BLuenYn, post: 19594048, member: 555763"] [SIZE="3"] මාත් හොය හොය ඉන්නේ ඔය වැඩේට හරියන Software එකක්හරි app එකක් හරි. තාම හිතට හරියන එකක් හොයාගන්න බැරිවුණා මචන්. දැනට ඔය වැඩේ කරන්න මම ක්රම දෙකක් පාවිච්චි කරනවා. එකක් GlassWire app එක පාවිච්චි කරනවා. [IMG]http://i.imgur.com/hvxBTIk.png[/IMG] අනිත් එක Chrome Console එක. උබට සයිට් එකක page එකක් load වෙන්න කොච්චර Data ප්රමාණයක් යනවද කියලා බලාගන්න නම් මේක යොදා ගන්න පුළුවන්. උදාහරනයක් විදියට උබ එකිරියේ Tab එකක් load කරනකොට කොච්චර Data යනවද කියලා බලාගන්න ඕන නම් කරන්න තියෙනෙන්... F12 press console එක open කරගන්න. Console එකේ network tab එකට ගිහිල්ලා රතු Icon එක press කරලා page එක reload කරන්න. එතකොට යටින් පෙන්නවා page එක load වෙන්න කොච්චර data ප්රමයක් යනවද කියලා. මේ ක්රම දෙකම එච්චර සාර්ථක නැ බන්. කොහොමත් මේවායින් සයිට් එකක් දවසට කොච්චර Data පාවිච්චි කරලා තියනවද කියලා බලාගන්න බැ. උබට හොද ක්රමයක් හම්බවුනොත් අපිටත් කියපන් මචන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom