Bruce Lee ගේ ගුරුතුමා IP Man ගේ සැබෑ වීඩියෝ එකක්

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    බලපං ඉතින් ඒකෙත් හැටි, ඩොනිය ලඟින් වත් තියන්න පුලුවන්ද ඇත්ත ඉප්ව, දර ඉපලක් වගේ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    බලපං ඉතින් ඒකෙත් හැටි, ඩොනිය ලඟින් වත් තියන්න පුලුවන්ද ඇත්ත ඉප්ව, දර ඉපලක් වගේ.
    Donnie Yen is more qualified than Ip Man in martial arts TBH.
     
    • Wow
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,555
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    හුලං පාරට විසික් වෙනවනේ බන්
    මොන මාර්ෂල් ආර්ට්ස් ද

    මේ ෆිල්ම් එකේ ඉන්න එකා මරු බන් Donnie Yen
    අපි අපි මැන් කියන්නේ ඌ කියලා හිතාගෙන ජීවත් වෙමු
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    675
    480
    63
    හුලං පාරට විසික් වෙනවනේ බන්
    මොන මාර්ෂල් ආර්ට්ස් ද

    මේ ෆිල්ම් එකේ ඉන්න එකා මරු බන් Donnie Yen
    අපි අපි මැන් කියන්නේ ඌ කියලා හිතාගෙන ජීවත් වෙමු
    U nathtam ada Donnie Yenuth na :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හුලං පාරට විසික් වෙනවනේ බන්
    මොන මාර්ෂල් ආර්ට්ස් ද

    මේ ෆිල්ම් එකේ ඉන්න එකා මරු බන් Donnie Yen
    අපි අපි මැන් කියන්නේ ඌ කියලා හිතාගෙන ජීවත් වෙමු
    වයසට ගිහින් බන්. තරුණ කාලෙ හොඳට ඉන්න ඇති
     
    • Like
    Reactions: KrishanL89