Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BRUCE LEE-1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෲස්ලී මියගියේ වයස අවුරුදු 32 දීය. (1972) මිය යැමට මාස කීපයකට පෙර බෲස්ලී සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් විය. එහිදී කිසිදු රෝගාබාධයක් Lee ට නැති බව අනාවරණය විය. එසේ නම් හිටි හැටියේම බෲස්ලී මිය ගියේ කෙසේද?

"බෲස් ලී ගේ කුඩා තියුණු දැස් විදුලි ධාරාවක් මෙන් දීප්තිමත්ය. එමෙන්ම ඔහුගේ පහරවල් හී සැර මෙන් වේගවත්ය.

මා ඔහු පිළිබඳ තොරතුරු විමසමින් සටහන් තබන හැම මොහොතකම ඔහු මට කිසියම් හෝ මොහොතක පහරදෙතැයි යන චකිතයෙන් හා භීතියකින් මගේ සිත වෙලී තිබුණි."

මේ Bruce Lee නම් ලෝක ප්‍රකට සටන් නළුවා හමුවීමට ගිය එක්තරා ප්රවෘත්ති වාර්තාකරුවකු 1990 දී කළ ප්‍රකාශයකි.

"බරින් රාත්තල් 140-150 අඩි 6 ක් වත් උස නැති මේ මිනිසාගේa අත්පහර හා පා පහරවල් කොතරම් වේගවත් දැයි කිවහොත් ඒවා කැමරාවට නැඟීමට අපහසුයි."

කැමරා ශිල්පියකු කළ ප්‍රකාශයක්

බෲස්ලී තම පෞරුෂය ගොඩනඟා ගත්තේ බුද්ධියෙන් හා ඉවසීමෙන්. ඔහු නළුවකුට වඩා සටන් ශූරයෙක්. බෲස්ලී පළමුව සටන් ශූරයෙකි. දෙවනුව නළුවෙකි. ඔහුගේ සටන් කලාව තුළ කිසියම් දාර්ශනික පදනමක් තිබුණා. ඒ ශූද්ධ සටන් කලාව හැදෑරීමට සිත හා ගත එක්තැන් කරන දුෂ්කර කාර්යයක්".

Bruce Lee ගේ හොඳම ගෝලයා වූ ඡේම්ස් කොබර්න් (James Coburn) "නිරතුරුවම සතතා-භ්යාසවල යෙදීම Bruce Lee ගේ පුරුද්දක්. ඇතැම්විට ආහාර ගනිමින් පවා අතින් මේසයට පහරදීම Lee ගේ සිරිතක්. ඔහු ගැඹුරු අභ්‍යාසවල යෙදෙන්නේ ආවේශ වූවෙකු මෙනි. භාවනා කිරීම, හුස්ම ගැනීමේ ව්‍යායාමවල යෙදීම, ඇතුළුව දිනකට පැය 6 ක් පමණ පුහුණුවීම්වල යෙදීම Lee ගේ පුරුද්දයි."

¥ Bruce Lee ගේ බිරිඳ Linda Bruce Lee යනු පළමුව නළුවෙක් දෙවනුව සටන්කරුවෙක්. ඔහු මගේ පියාට වඩා මා ආදරය කළ හොඳම නළුවායි."

¥ Bruce Lee ගේ පුත් Brandon Lee බෲස්ලීගේ අත් පහරක දැඩි බව කෙතරම් ද කිවහොත්, පුහුණුවීම්වලින් යටිබඩෙහි මස් පිඬු තද කරගත් පුද්ගලයකුගේ යටිබඩ එක් "සීකෙන් පහරකින් (ඉදිරියට තල්ලු වී යන ලෙස මිට මොලවා ගසන පහර) හිල් කර දැමීමට ඔහුට හැකියි. ඔහුගේ දැත කෙතරම් වේගවත්ව පහරදීමට යොමුව තිබුණේද යත් ප්‍රතිමල්ලවයා පහරදීමට සැරසෙන විටත්. ප්රතිමල්ලවයාගේ මුහුණ සමතලා වී යන අයුරින් පහර දහය - දොළහක් එල්ල කර හමාරය. බෲස්ලිගේ පා පහරවල් ඊටත් වඩා දරුණුය. ඒවා සිතාගත නොහැකි තරම් වේගයකින් ප්රතිමල්ලවයාගේ හිසට - බඩට හෝ දණහිස්වලට හෝ එල්ලවිය හැකිය.

බෲස්ලී, නම් සටන් ශූරයා වඩාත් ප්‍රකට ඔහුගේම සටන් ශෛලිය නිසයි. "කරාටේ" "ටයිකොන්ඩෝ" "තායි බොක්සිං" "චයිනීස් බොක්සි" "චයිනීස් කුංග්ෆූ ජූඩෝ"වැනි වේගවත් සටන් ශෛලියන්ගේ එකමුතුවෙන් ඔහු තනාගත් සටන් ශෛලිය " ජීට්කුන් - ඩෝ" ඇමරිකාව වැනි බොහෝ රටවල, සටන් විශාරදයන් හැඳින්වූයේ ලොව ඇති ප්‍රබලම ප්‍රායෝගික සටන් ශෛලීය ලෙසයි. බෲස්ලී, පහර ආවරණය කරන්නේ තවත් පහරකින්. ඔහුගේ ශෛලියට අනුව පෙරළා පහරදීම දැඩියි. පහරකින් පහරකට ඉරියව් (Stances) වෙනස්. මේ නිසා, ඔහු සමඟ සටන් කිරීම පහසු කාරණයක් නොවේ. බෲස්ලී කෙතරම් දක්ෂ සටන්කරුවකු වුවත් කිසි විට එයින් උද්දාමයට පත් වූයේ නැහැ. වරක් ඔහු පැවසුවේ සටන් කලාව මහා සාගරය සේ ගැඹුරු බවයි. අද්භූත බවයි. එහෙත්, තමා එයින් උකහාගෙන ඇත්තේ ජල බිඳුවක් තරම් ඇබිත්තක් බවයි. ඔහුගේ නිහතමානීකමත් සටන් කලාව පිළිබඳ දෘෂ්ටියත් මෙයින්ම පැහැදිලි වේ. බෲස්ලි සටන් ශූරයකු පමණක් නෙවෙයි. ඔහු ඒ පිළිබඳ ශාස්ත්‍රඥයෙක්. 1967 දී හොඳම සටන් කලා ග්රන්ථයට හිමි සම්මානය ලබා ගත්තෙ බෲස්ලී. ඒ කෘතිය "චයිනීස් කුංග්ෆු" (chinese - Kungfu) නම් වුණා. බෲස්ලි සටන් අභ්‍යාස සඳහා උපයෝගී කරගත හැකි උපකරණ රැසක් නිර්මාණය කළා. එයින් "ෆොaකසින් - පෑඩ්" නම් උපකරණය වඩාත් ප්‍රචලිතයි. වරක් ඇමරිකාවේ පැවැති වඩාත් ප්‍රායෝගික සටන් ක්‍රම පිළිබඳ ප්‍රදර්ශන තරගයකදී පළමු තැන ලබා ගැනීමට බෲස්ලිට හැකි වුණා.

මේ සා දක්ෂ සටන්කරුවකු වූ බෲස්ලී කිසිවිටෙකත් අනවශ්‍ය ලෙස සිය ශක්තියෙන් හෝ හැකියාවෙන් හෝ ප්‍රයෝජන ගත්තේ නැහැ. ඔහු කාටවත් අවමන් කළේ නැහැ. වහසි බස් දෙඩුවේත් නැහැ. බොහෝ ප්‍රසිද්ධ ස්ථානවලදී තමාට අභියෝග කළ තරුණයන්, ඔහු පහසුවෙන් මගහැර ගියේ, බෲස්ලිගෙන් පරාජය වීමෙන් ලැබිය හැකි ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් මේ තරුණයන් නොමඟ යා හැකි නිසා. එහෙත් පිළිගත හැකි සෑම අභියෝගයක්ම බෲස්ලී ජයගත්තා.

1940 නොවැම්බර් 27 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ප්රැන්සිස්කෝ නගරයේ චීන රෝහලක උපන් මේ ළදරුවාගේ මව යුරේසියානු කාන්තාවක වූ ග්‍රේස් හෝ. පියා චීන ඔපෙරා කණ්ඩායමක ගායකයෙකු හා විකට නළුවකු ලෙස නමක් දිනා සිටි හොයි චූ එන් ය.

ග්රේස්ලී තම දරුවාට නම් තැබුවේ "ලී යූඑන්කැමි" ලෙසිනි. එම නමේ අරුත වූවේ සැන්ප්රැන්සිස්කෝවේ ආරක්ෂකයා යන්නයි. මේ වනවිට කුඩා ලී යූඑන්කැමිට "ඇග්නස්" හා "ෆෙවී" නමින් සහෝදරයන් දෙදෙනෙක්ද "පීටර් ලී" නමින් සහෝදරයෙක් ද සිටියහ. ඔවුන් තම පවුලට එකතු වූ මේ කුඩා අමුත්තා හැඳින් වූවේ "කුඩා ෆීනික්ස්" (The Little Phoneix) නමිනි. (ෆීනික්ස් යනු පුරාණ මිත්‍යා කතාවල සඳහන් වන පක්ෂි නාමයකි. මෙම පක්ෂියා ගිනි ගෙන දැවී ගිය පසු එම අළුවලින් තවත් ෆීනික්ස් පක්ෂියකු උපදින බව පැරණි චීන මිත්‍යා කතාවල සඳහන් වේ.

දෛවයේ කුමන හේතුවකට මෙසේ විවිධ වීර අරුත් ඇති නම් හිමිවුවද ලොවටම අමුත්තෙක් වූ මේ අමුත්තාට කදිමට ගැලපුණේ ඔහු උපන් මොහොතේ රෝහලේ සේවය කරමින් සිටි හෙදියක විසින් තබන ලද ඇමරිකන් ආරේ නම වූ "බෲස්" යන්නයි. මේ "බෲස් ලී" නාමය අදටත් මතුවටත් සටන් කලාවේ නිර්මාණශීලී දැවැන්ත චරිතයක් ලෙස නොමැකී පවතින මතකයන් ලොවට ඉතිරිකර ගොස් දැනට වසර 43 ක් ගතව ඇත. කුඩා කල සිටම වයසට වඩා පැසුණු වැඩ කළ, දඩබ්බර, ගණන්කාර කොලු ගැටයකු ලෙස හැසිරුණු බෲස්ලි අතිශයින්ම නිරෝගී කාර්යශූර දරුවකු විය. කිසියම් ලෙසකින් බෲස්ලි අහල පහළක පෙනෙන්නට නොසිටියහොත් අසල්වැසියන් ග්‍රෙAස් ගෙන් ඇසුවේ "මොකද මේ පොඩි එකා පේන්න නැත්තෙ. ඇයි එයා අසනීපෙන්ද" යනුවෙනි. එහෙත් කිසිවකු නොදන්නා මොහොතක නිවසේ කාමරයක හෝ වෙනත් නිස්කලංක තැනෙකට වී පොතක් කියවමින් කල් ගෙවන්නට ලී මනා රුචියක් දැක්විය.

කොතරම් චණ්ඩිකම් පෑව ද ඔහු තම "ගැන්සියේ" මිතුරන්ට නිතර කීවේ තමාගේ අනාගත සිහිනය වෛද්‍යවරයකු වීම බවය. සහෝදර සහෝදරියන් හා පියා නිතරම ඇසුරට නොවැටෙන බැවින් දවසින් දවස තමාට ලැබෙන නිදහස වැඩිවන විට කුඩා බෲස් ලී ගණන්කාරයකු ලෙසද වීදි කණ්ඩායම් නායකයකු ලෙසද කාලය ගත කරන්නට වූවේය.

උපතින්ම නායකත්ව ගති ප්‍රකට කළ කුඩා ලී අසල්වැසි වීදි කොලු රැලේ නායකයා වෙමින් නිතරම ගැටුම්වලට මැදිහත් වූවේය. වරක් විරුද්ධවාදී වීදි කණ්ඩායමක දරුවකුගෙන් හිසට එල්ල වූ පොලු පහරකින් ලී ගේ ජීවිතය බේරුණේ අනූනමයෙනි. පොලු පහරින් ඔත්පලව සිටි මාසයක පමණ වූ කාලය තුළ නියම චණ්ඩියකු වීමට නම් සටන් කලාව නිසි ලෙස උගත යුතු බව ලී ගේ කල්පනාවට වැටීම කෙළවර වෙන්නේ මෙවන් සැමරුමක් ලියන්නට තරම් වටිනා මිනිසකු ලෝකයට දායාද කරමිනි.

මේ අනුව ටායි චී චූ එන් සටන් කලාවේ දක්ෂයකු වූ තම පියාගෙන් ඉඩ ලැබෙන හැම මොහොතකම තමාට සටන් කලාව උගන්වන ලෙස කුඩා ලී ආරාධනාවක් කරයි. පියා තම බාල පුතුගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් තමා දන්නා සටන් ශිල්පය උගැන්වීමට උත්සුක වන්නේ තම කුඩා පුතු ලොවම වශී කරන මහා සටන්කරුවකු කිරීමට හෝ නවතම සටන් කලාවක නිර්මාතෘ කිරීමට නම් නොවේ. ඒ තමා නිවසේ නැති මොහොතේ මව සමඟ තනිවන කුඩා පුතුගේ ආත්මාරක්ෂාව සඳහාමය.

"ටායි චී චූ එන්" යනු ඉතා සෙමෙන් සිදු කෙරෙන අංග චලන සමූහයකින් හෙබි සටන් කලාවකි. සමහර විටෙක එය නැටුමකට සමාන සටන් ක්‍රමයක් ලෙසද ක්‍රියාත්මක කළ හැකිය. මෙය ප්‍රගුණ කිරීමෙන් තම පුතුට ශාරීරික හා මානසික සුවය ද ආත්මාරක්ෂාව ද නිසිව ලැබෙන බව පියා දැන සිටියේය. එමෙන්ම සිරුරේ හැඩය හා ලාලිත්‍ය ද වර්ධනය වීමට මෙම සටන් කලාව මහඟු පිළියමක් ද වන බව ලීගේ පියා ලී හොයිචුඑන් දැන සිටියේය.

(ටායි චී චූ එන් සටන් කලාවේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ "චෑං සැන් ෙµdං" නම් වූ චීන පූජකවරයෙකි.) මෙම සටන් කලාවේ උපත කතාවට අනුව නාගයකු හා කොකෙකු අතර ඇතිවන සටනේදී ප්‍රබලයා ඉරියව් මාරු කරමින් ප්‍රහාර එල්ල කරන විට දුබලයා එම පහර මග හරිමින් ආරක්ෂා විය යුතුය, යන ටායි චී චූ එන් සටන් කලාවේ පළමු මූලධර්මය බෲස්ලී නම් කොලු ගැටයා දැඩිව සිතෙහි ධාරණය කර ගත්තේය. මේ අනුව මෙම සටන් ක්රමයේ එන නාගයා සහ කොකාගේ ද්වන්ධ සටනින් දිනන නාගයාගේ ඉරියව් මෙන්ම සතා සීපාවන්ගේ ඉරියව්, වළාකුළුවල ස්වභාවය, ජලය ගල්පර පරයමින් ඉදිරියට ඇදෙන විලාශය මෙන්ම සුළඟට නැමී යළි සෘජු බවට පත්වන ගස්වල ඉරියව් ද බෲස් ලී ගේ දැඩි අවධානයට ලක්විණි. සටන් ක්‍රමය හා මෙකී බාහිර ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් තම අභ්‍යාසවල උපරිම කාලයක් යෙදෙමින් තමාටම ගැලපෙන නව ව්‍යායාම පද්ධතියක් සෙමෙන් සෙමින් මේ හිතුවක්කාරයා විසින් නිර්මාණය කළේය. මේ අතර චිං මෙඅන් පාසලට බැඳී යිප්මන් නම් ගුරුවරයා යටතේ චීන ලෙයටම උරුම වූ කුන් µQ සටන් කලාව ද වසර දෙකක් පුරා හදාරන්නට බෲස් ලී මග පාදා ගත්තේය. මේ අවධියේදීම වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් ශාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් පාසලට ඇතුළත් වුවද එකම ඉරියව්වෙන් හිඳ ඉගෙනීමට බෲස් ලී දැඩි ලෙස අකමැති විය. පාසල් විෂයයන් ඉගෙනීම පසෙක තබා නැටුමට සිත යෙද වූ බෲස්ලී බොක්සිං ක්‍රීඩාව ද ප්‍රගුණ කළේය. මේ අනුව තම පාසල් විය තුළදී හොංකොං හි අන්තර් පාඨශාලීය බොක්සිං ශූරතාවය ද දිනා ගැනීමට ලී සමත් වේ.

කඩවසම්, ක්‍රීඩාශීලී, දඟකාර මේ කොලු ගැටයා නැටුමෙහි උපන් හපනෙකු විය. නැටුම්වලදී වෙනත් කොලු ගැටයන්ට මෙන් සහායිකාවන් සොයාගැනීමට ලී ට කිසිදු වෙහෙසක් දැරීමට සිදු නොවීය. දවසින් දවස ලීගේ නැටුම් සහායිකාවන් නිරතුරුවම අලුත් වූයේ අන් කොලු ගැටයන් කුපිත ගන්වමිනි. වයස අවුරුදු 15 සිටම ලී දැඩි ලෙස කෙල්ලන්ගේ මිත්‍ර සමාගමට වැටී සිටියේය. සමවියේ පසු වූ කෙල්ලන් ලීගේ අපූරු ශූරත්වයට හා ප්‍රියමනාප පෙනුමට දැඩි ලෙස ප්‍රිය කළහ. මේ කාලය තුළදීම, ලී රඟපෑ Long and winding Road හා Thudner and Rain යන ළමා චිත්‍රපටවලට හොංකොංහි මහත් ප්‍රසිද්ධියක් ලැබී තිබිණි.

මේ අතර කුංෆු සටන් කලාවට මහත් සේ ආදරය කළ ලී ඉන් උමතු වූවෙකු සේ හැකි සෑම මොහොතකම සටන් අභ්‍යාසවල නිරත විය. කොටින්ම කෑම මේසයට වාඩිවීමේදී හා කෙනෙකු හා කතාබහ කරන විටද මේසයකට පුටුවකට හෝ බිත්ති කණුවකට හෝ තට්ටු කිරීමට බෲස්ලී පුරුදුව සිටියේය. ඒ තුළින් ඔහුගේ බලාපොරොත්තුව වූයේ සටනට අවශ්‍ය ලෙස තම දෑත ශක්තිමත් කර ගැනීමය.

පෙන්සිල්වේනියාවේ වෛද්‍ය තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කළ ලීගේ වැඩිමහල්a සොයුරිය "ඇග්නස්" ලී ද දෙවැනි සොයුරිය වූ සැන්ප්රැන්සිස්කෝවල සේවය කළ ෆීවේ ලී ද ගුරුවරයකු ලෙස කටයුතු කළ පීටර් ලී අයියා ද තම බාල සහෝදරයාගේ දඩබ්බරකම ශූරතාවය හා ආත්ම විශ්වාසයට අකුල් නොහෙලා නිදහස යහමින් විඳීමට අවසර දී තිබුණේ කැමැත්තෙන්ම නොවුණත් ලී පාලනය කිරීමට වඩා ඔවුන්ගේ පෞද්ගලික කටයුතු ද ඉස්මතු වී තිබිණි. ඊටත් වඩා ඔවුන් සැනසීමට පත්වන කරුණක් වූයේ ලීට වයස අවුරුදු 18 සම්පූර්ණ වනවිට ඇමරිකාවේ පුරවැසි බව ලැබෙන බව ස්ථිරවම දැන සිටි නිසාය.

ඇමරිකාව බලා යැමට පෙර ලී 1958 දී හොංකොං හි ක්‍රවුන් කොලනි චා චා නැටුම් ශූරතාවය ද හිමිකර ගත්තේය. මේ වනවිට තරුණ කෙල්ලන්ගේ ඇසුර නොඅඩුව ලබමින් සිටි ලී ඇමරිකාවේ සැන්ප්රැන්සිස්කෝ බලා නැව් නගිද්දී ලී ප්‍රධාන චරිතයක් රඟ පෑ පළමු චිත්‍රපටය The Orphan හි මංගල දර්ශනය පවත්වා දින ගණනකි. සැන්ප්රැන්සිස්කෝ නගරයේදී දිවා කාලයේදී එඩ්සන් උසස් පාසලේ ඉගෙනුම ලැබූ ලී මුල් අවධියේම තම ජීවත්වීම උදෙසා හෝටල්වල වේටර්වරයකු ලෙස ද කටයුතු කළේය. ඒ අතරම කුංෆු සටන් කලාව ප්‍රගුණ කරමින් සටන් ශිල්පය ඉගැන්වීමෙහිද නිරත විය. ළමා කාලයේ වෛද්‍යවරයකු වීමේ සිහිනය සිතේ තිබුණ ද මේ වනවිට ගණිතය හා විද්‍යාව විෂයයන් ඉගෙනීමට මහත් අකැමැත්තක් දැක්වූ ලී ඉතිහාස හා දර්ශනවාදය වැනි විෂයයන් ඉගෙනීමට මහත් උනන්දුවක් දැක්වීය. ඒ අතරතුර සටන් ක්‍රම පිළිබඳව ලියෑවුණු පත පොත ද එකතු කළේය.

එඩ්සන් විද්‍යාලයෙන් ඩිප්ලෝමා සාමාර්ථයක් ලබාගත් ලී, වොෂිංටන් නුවර උසස් විද්‍යාලයකට ඇතුළත් වූයේ උපාධිය ලබා ගැනීමටය. වොෂිංටන්වලදී හමුවූ ජපන් ජාතික "ටකාවුකි කිමුරා" සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනගා ගත් ලීගේ ජීවිතයට මිතුරාගෙන් අලුත්a එළියක් ලැබිණි. "ටකී" සමග එක්වී ඔහු දත් ජපන් සටන් කලාව හා චීන සටන් කලාව මීශ්‍ර කරමින් ලී තමාගේම සටන් ක්‍රමය ලෙස පසුකලෙක ලෝපතල කළ ජිට් කුංඩෝ නම් සටන් ක්‍රමය බිහි කරන්නට මග හෙළි කර ගත්තේය. මේ අනුව වොෂිංටන් නුවර ඇරඹූ "බෲස් ලී සටන් පාසල" පිළිගත් සටන් පාසලක් බවට පත් විය. මේ කාලයේදී ලීගේ අත මිට මදක් සරු බවට පත් විය. තම ප්‍රතිමල්ලවයාට කිසිවක් සිතාගන්නට ඉඩ නොදී විදුලි වේගයෙන් පහර දී බිම හෙළීම බෲස්ලී ගේ සටන් ක්රමයේ මූලික සිද්ධාන්තය විය. එය ප්‍රිය කළ බොහෝ තරුණයන් ලීගේ පාසලේ සටන් ඉගෙනීමට එක් විය.

කිසිවකු අතර ප්‍රසිද්ධ නොවූ මුත් චිත්‍ර ශිල්පියට ද ලී සුවිශේෂී දක්ෂයකු විය. තමන්ගේ අධ්‍යාපනයට හා ජීවත් වීමට අවශ්‍ය මුදල් තම පවුලේ අයගෙන් ලබා ගැනීමට කිසි කලෙකත් ලීගේ සිත නැමුණේ නැත. ප්‍රතිවාදියාට අම්මාගෙන් බිව් කිරි මතක් වන්නට පහර දුන් ලී කිසි විටෙක දුම්පානය නොකළේය. එහෙත් ඉතා කලාතුරකින් මත්පැන් උගුරක් තොලගෑවේය.

තම අදහස් ඕනෑම අයකුගේ මුහුණටම කියන්නට නොපැකිලුණු ලීට මිතුරන් සිටියේද අඩුවෙනි. මේ අතර වොෂිංටන් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලැබූ ලීගේ සටන් පාසලේ දක්ෂතම ශිෂ්‍යාව වූ ලින්ඩා කෙරෙහි ලීගේ සිත ඇදී ගියේය. ඉතා ප්‍රියමනාප ඇඳුමෙන් ද ප්‍රියමනාප මල්බර සිනාවකින් ද සැරසී බැබළෙන තරුවක් මෙන් ලින්ඩා, තමා අසල ගැවසෙමින් සිටීම වෙනත් විවාහක පිරිමින්ට මෙන් නොව බෲස්ලිට මහත් ආශ්වාදයක් ගෙන දුන් බව ලීගේ මරණයෙන් පසු පැවැත්වූ පුවත්පත් හා රූපවාහිනි සාකච්ඡාවල දී ලින්ඩා ලී හෙළිදරව් කළේ ඉතා හැඟුම්බරවය. විවාහයෙන් පසුව මේ යුවළට පළමු නවාතැන සපයා දුන්නේ ජෙම්ස් නම් ඕක්ලන්තයේ පදිංචි තවත් කුංෆු සටන් ශිල්පියකු විසිනි.

මේ කාලයේදී බෲස්ලිගේ සටන් ශිල්ප ආයතනය ඉතා ජනප්‍රිය විය. එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි සටන් කලාව පුහුණු කිරීමට බෲස්ලි වඩාත් කැමැත්තක් දැක්වීය. සම්ප්‍රදායික කරාතේ සටන් කලාවේ වර්ණ පටි ප්රදානය කිරීමේ ක්‍රමයටද බෲස්ලි පෞද්ගලිකව අකැමැති විය. තමාගෙන් සටන් ශිල්පය හැදැරූවන්ට විශේෂ උපාධි තත්ත්වය දක්වා ඉගැන්වූ ලී එවැනි පටියකින් කරන්නේ කලිසම බිම නොවැටී ඉනේ රුවා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම පමණක් බව තම ගෝලයන්ට නිතර මතක් කළේය.

තමන්ටම ආවේණික පුහුණුවීම් හා අභ්‍යාස ව්‍යායාම තමා විසින්ම හුරුකර ගැනීමෙන් තමන් වඩාත් ප්‍රවීන තත්ත්වයට පත්වන බව ලී ශිෂ්‍යයන්ට නිතරම පැවසුවේය. සම්ප්‍රදායානුකූලව එකම ක්‍රමයකට සටන් උගැන්වූ ගුරුවරු ලීගේ මෙම ප්‍රකාශ නිසා දැඩි වෛරයකින් පසු වූහ. සතුරන් දිනෙන් දින වර්ධනය වුවද ලී තම ස්වාධීන මත එලෙසම ක්‍රියාත්මක කළේය. කුංෆූ සටන් කලාව ඉගෙන ගත යුත්තේ 100% ක්ම චීනයේ ලේ තිබෙන අය පමණක් බවට පැවැති පැරණි සම්ප්‍රදායික මතය ලී අවඥවෙන් බැහැර කළේය. එබැවින් බටහිර එක්සත් ජනපදයේ සෑම නගරයකම සටන් ශූරතා තරගාවලි පැවැත්වෙන විට තම සටන් සංදර්ශන පැවැත්වීමට ලී ඉදිරිපත් විය.

කීර්ති එස්. කුමාර

[QUOTE="Dr.Amdan, post: 20593846, member: 549909"] [CENTER][IMG]http://www.divaina.com/2016/07/31/lee.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]බෲස්ලී මියගියේ වයස අවුරුදු 32 දීය. (1972) මිය යැමට මාස කීපයකට පෙර බෲස්ලී සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් විය. එහිදී කිසිදු රෝගාබාධයක් Lee ට නැති බව අනාවරණය විය. එසේ නම් හිටි හැටියේම බෲස්ලී මිය ගියේ කෙසේද? "බෲස් ලී ගේ කුඩා තියුණු දැස් විදුලි ධාරාවක් මෙන් දීප්තිමත්ය. එමෙන්ම ඔහුගේ පහරවල් හී සැර මෙන් වේගවත්ය. මා ඔහු පිළිබඳ තොරතුරු විමසමින් සටහන් තබන හැම මොහොතකම ඔහු මට කිසියම් හෝ මොහොතක පහරදෙතැයි යන චකිතයෙන් හා භීතියකින් මගේ සිත වෙලී තිබුණි." මේ Bruce Lee නම් ලෝක ප්‍රකට සටන් නළුවා හමුවීමට ගිය එක්තරා ප්රවෘත්ති වාර්තාකරුවකු 1990 දී කළ ප්‍රකාශයකි. "බරින් රාත්තල් 140-150 අඩි 6 ක් වත් උස නැති මේ මිනිසාගේa අත්පහර හා පා පහරවල් කොතරම් වේගවත් දැයි කිවහොත් ඒවා කැමරාවට නැඟීමට අපහසුයි." කැමරා ශිල්පියකු කළ ප්‍රකාශයක් බෲස්ලී තම පෞරුෂය ගොඩනඟා ගත්තේ බුද්ධියෙන් හා ඉවසීමෙන්. ඔහු නළුවකුට වඩා සටන් ශූරයෙක්. බෲස්ලී පළමුව සටන් ශූරයෙකි. දෙවනුව නළුවෙකි. ඔහුගේ සටන් කලාව තුළ කිසියම් දාර්ශනික පදනමක් තිබුණා. ඒ ශූද්ධ සටන් කලාව හැදෑරීමට සිත හා ගත එක්තැන් කරන දුෂ්කර කාර්යයක්". Bruce Lee ගේ හොඳම ගෝලයා වූ ඡේම්ස් කොබර්න් (James Coburn) "නිරතුරුවම සතතා-භ්යාසවල යෙදීම Bruce Lee ගේ පුරුද්දක්. ඇතැම්විට ආහාර ගනිමින් පවා අතින් මේසයට පහරදීම Lee ගේ සිරිතක්. ඔහු ගැඹුරු අභ්‍යාසවල යෙදෙන්නේ ආවේශ වූවෙකු මෙනි. භාවනා කිරීම, හුස්ම ගැනීමේ ව්‍යායාමවල යෙදීම, ඇතුළුව දිනකට පැය 6 ක් පමණ පුහුණුවීම්වල යෙදීම Lee ගේ පුරුද්දයි." ¥ Bruce Lee ගේ බිරිඳ Linda Bruce Lee යනු පළමුව නළුවෙක් දෙවනුව සටන්කරුවෙක්. ඔහු මගේ පියාට වඩා මා ආදරය කළ හොඳම නළුවායි." ¥ Bruce Lee ගේ පුත් Brandon Lee බෲස්ලීගේ අත් පහරක දැඩි බව කෙතරම් ද කිවහොත්, පුහුණුවීම්වලින් යටිබඩෙහි මස් පිඬු තද කරගත් පුද්ගලයකුගේ යටිබඩ එක් "සීකෙන් පහරකින් (ඉදිරියට තල්ලු වී යන ලෙස මිට මොලවා ගසන පහර) හිල් කර දැමීමට ඔහුට හැකියි. ඔහුගේ දැත කෙතරම් වේගවත්ව පහරදීමට යොමුව තිබුණේද යත් ප්‍රතිමල්ලවයා පහරදීමට සැරසෙන විටත්. ප්රතිමල්ලවයාගේ මුහුණ සමතලා වී යන අයුරින් පහර දහය - දොළහක් එල්ල කර හමාරය. බෲස්ලිගේ පා පහරවල් ඊටත් වඩා දරුණුය. ඒවා සිතාගත නොහැකි තරම් වේගයකින් ප්රතිමල්ලවයාගේ හිසට - බඩට හෝ දණහිස්වලට හෝ එල්ලවිය හැකිය. බෲස්ලී, නම් සටන් ශූරයා වඩාත් ප්‍රකට ඔහුගේම සටන් ශෛලිය නිසයි. "කරාටේ" "ටයිකොන්ඩෝ" "තායි බොක්සිං" "චයිනීස් බොක්සි" "චයිනීස් කුංග්ෆූ ජූඩෝ"වැනි වේගවත් සටන් ශෛලියන්ගේ එකමුතුවෙන් ඔහු තනාගත් සටන් ශෛලිය " ජීට්කුන් - ඩෝ" ඇමරිකාව වැනි බොහෝ රටවල, සටන් විශාරදයන් හැඳින්වූයේ ලොව ඇති ප්‍රබලම ප්‍රායෝගික සටන් ශෛලීය ලෙසයි. බෲස්ලී, පහර ආවරණය කරන්නේ තවත් පහරකින්. ඔහුගේ ශෛලියට අනුව පෙරළා පහරදීම දැඩියි. පහරකින් පහරකට ඉරියව් (Stances) වෙනස්. මේ නිසා, ඔහු සමඟ සටන් කිරීම පහසු කාරණයක් නොවේ. බෲස්ලී කෙතරම් දක්ෂ සටන්කරුවකු වුවත් කිසි විට එයින් උද්දාමයට පත් වූයේ නැහැ. වරක් ඔහු පැවසුවේ සටන් කලාව මහා සාගරය සේ ගැඹුරු බවයි. අද්භූත බවයි. එහෙත්, තමා එයින් උකහාගෙන ඇත්තේ ජල බිඳුවක් තරම් ඇබිත්තක් බවයි. ඔහුගේ නිහතමානීකමත් සටන් කලාව පිළිබඳ දෘෂ්ටියත් මෙයින්ම පැහැදිලි වේ. බෲස්ලි සටන් ශූරයකු පමණක් නෙවෙයි. ඔහු ඒ පිළිබඳ ශාස්ත්‍රඥයෙක්. 1967 දී හොඳම සටන් කලා ග්රන්ථයට හිමි සම්මානය ලබා ගත්තෙ බෲස්ලී. ඒ කෘතිය "චයිනීස් කුංග්ෆු" (chinese - Kungfu) නම් වුණා. බෲස්ලි සටන් අභ්‍යාස සඳහා උපයෝගී කරගත හැකි උපකරණ රැසක් නිර්මාණය කළා. එයින් "ෆොaකසින් - පෑඩ්" නම් උපකරණය වඩාත් ප්‍රචලිතයි. වරක් ඇමරිකාවේ පැවැති වඩාත් ප්‍රායෝගික සටන් ක්‍රම පිළිබඳ ප්‍රදර්ශන තරගයකදී පළමු තැන ලබා ගැනීමට බෲස්ලිට හැකි වුණා. මේ සා දක්ෂ සටන්කරුවකු වූ බෲස්ලී කිසිවිටෙකත් අනවශ්‍ය ලෙස සිය ශක්තියෙන් හෝ හැකියාවෙන් හෝ ප්‍රයෝජන ගත්තේ නැහැ. ඔහු කාටවත් අවමන් කළේ නැහැ. වහසි බස් දෙඩුවේත් නැහැ. බොහෝ ප්‍රසිද්ධ ස්ථානවලදී තමාට අභියෝග කළ තරුණයන්, ඔහු පහසුවෙන් මගහැර ගියේ, බෲස්ලිගෙන් පරාජය වීමෙන් ලැබිය හැකි ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් මේ තරුණයන් නොමඟ යා හැකි නිසා. එහෙත් පිළිගත හැකි සෑම අභියෝගයක්ම බෲස්ලී ජයගත්තා. 1940 නොවැම්බර් 27 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ප්රැන්සිස්කෝ නගරයේ චීන රෝහලක උපන් මේ ළදරුවාගේ මව යුරේසියානු කාන්තාවක වූ ග්‍රේස් හෝ. පියා චීන ඔපෙරා කණ්ඩායමක ගායකයෙකු හා විකට නළුවකු ලෙස නමක් දිනා සිටි හොයි චූ එන් ය. ග්රේස්ලී තම දරුවාට නම් තැබුවේ "ලී යූඑන්කැමි" ලෙසිනි. එම නමේ අරුත වූවේ සැන්ප්රැන්සිස්කෝවේ ආරක්ෂකයා යන්නයි. මේ වනවිට කුඩා ලී යූඑන්කැමිට "ඇග්නස්" හා "ෆෙවී" නමින් සහෝදරයන් දෙදෙනෙක්ද "පීටර් ලී" නමින් සහෝදරයෙක් ද සිටියහ. ඔවුන් තම පවුලට එකතු වූ මේ කුඩා අමුත්තා හැඳින් වූවේ "කුඩා ෆීනික්ස්" (The Little Phoneix) නමිනි. (ෆීනික්ස් යනු පුරාණ මිත්‍යා කතාවල සඳහන් වන පක්ෂි නාමයකි. මෙම පක්ෂියා ගිනි ගෙන දැවී ගිය පසු එම අළුවලින් තවත් ෆීනික්ස් පක්ෂියකු උපදින බව පැරණි චීන මිත්‍යා කතාවල සඳහන් වේ. දෛවයේ කුමන හේතුවකට මෙසේ විවිධ වීර අරුත් ඇති නම් හිමිවුවද ලොවටම අමුත්තෙක් වූ මේ අමුත්තාට කදිමට ගැලපුණේ ඔහු උපන් මොහොතේ රෝහලේ සේවය කරමින් සිටි හෙදියක විසින් තබන ලද ඇමරිකන් ආරේ නම වූ "බෲස්" යන්නයි. මේ "බෲස් ලී" නාමය අදටත් මතුවටත් සටන් කලාවේ නිර්මාණශීලී දැවැන්ත චරිතයක් ලෙස නොමැකී පවතින මතකයන් ලොවට ඉතිරිකර ගොස් දැනට වසර 43 ක් ගතව ඇත. කුඩා කල සිටම වයසට වඩා පැසුණු වැඩ කළ, දඩබ්බර, ගණන්කාර කොලු ගැටයකු ලෙස හැසිරුණු බෲස්ලි අතිශයින්ම නිරෝගී කාර්යශූර දරුවකු විය. කිසියම් ලෙසකින් බෲස්ලි අහල පහළක පෙනෙන්නට නොසිටියහොත් අසල්වැසියන් ග්‍රෙAස් ගෙන් ඇසුවේ "මොකද මේ පොඩි එකා පේන්න නැත්තෙ. ඇයි එයා අසනීපෙන්ද" යනුවෙනි. එහෙත් කිසිවකු නොදන්නා මොහොතක නිවසේ කාමරයක හෝ වෙනත් නිස්කලංක තැනෙකට වී පොතක් කියවමින් කල් ගෙවන්නට ලී මනා රුචියක් දැක්විය. කොතරම් චණ්ඩිකම් පෑව ද ඔහු තම "ගැන්සියේ" මිතුරන්ට නිතර කීවේ තමාගේ අනාගත සිහිනය වෛද්‍යවරයකු වීම බවය. සහෝදර සහෝදරියන් හා පියා නිතරම ඇසුරට නොවැටෙන බැවින් දවසින් දවස තමාට ලැබෙන නිදහස වැඩිවන විට කුඩා බෲස් ලී ගණන්කාරයකු ලෙසද වීදි කණ්ඩායම් නායකයකු ලෙසද කාලය ගත කරන්නට වූවේය. උපතින්ම නායකත්ව ගති ප්‍රකට කළ කුඩා ලී අසල්වැසි වීදි කොලු රැලේ නායකයා වෙමින් නිතරම ගැටුම්වලට මැදිහත් වූවේය. වරක් විරුද්ධවාදී වීදි කණ්ඩායමක දරුවකුගෙන් හිසට එල්ල වූ පොලු පහරකින් ලී ගේ ජීවිතය බේරුණේ අනූනමයෙනි. පොලු පහරින් ඔත්පලව සිටි මාසයක පමණ වූ කාලය තුළ නියම චණ්ඩියකු වීමට නම් සටන් කලාව නිසි ලෙස උගත යුතු බව ලී ගේ කල්පනාවට වැටීම කෙළවර වෙන්නේ මෙවන් සැමරුමක් ලියන්නට තරම් වටිනා මිනිසකු ලෝකයට දායාද කරමිනි. මේ අනුව ටායි චී චූ එන් සටන් කලාවේ දක්ෂයකු වූ තම පියාගෙන් ඉඩ ලැබෙන හැම මොහොතකම තමාට සටන් කලාව උගන්වන ලෙස කුඩා ලී ආරාධනාවක් කරයි. පියා තම බාල පුතුගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් තමා දන්නා සටන් ශිල්පය උගැන්වීමට උත්සුක වන්නේ තම කුඩා පුතු ලොවම වශී කරන මහා සටන්කරුවකු කිරීමට හෝ නවතම සටන් කලාවක නිර්මාතෘ කිරීමට නම් නොවේ. ඒ තමා නිවසේ නැති මොහොතේ මව සමඟ තනිවන කුඩා පුතුගේ ආත්මාරක්ෂාව සඳහාමය. "ටායි චී චූ එන්" යනු ඉතා සෙමෙන් සිදු කෙරෙන අංග චලන සමූහයකින් හෙබි සටන් කලාවකි. සමහර විටෙක එය නැටුමකට සමාන සටන් ක්‍රමයක් ලෙසද ක්‍රියාත්මක කළ හැකිය. මෙය ප්‍රගුණ කිරීමෙන් තම පුතුට ශාරීරික හා මානසික සුවය ද ආත්මාරක්ෂාව ද නිසිව ලැබෙන බව පියා දැන සිටියේය. එමෙන්ම සිරුරේ හැඩය හා ලාලිත්‍ය ද වර්ධනය වීමට මෙම සටන් කලාව මහඟු පිළියමක් ද වන බව ලීගේ පියා ලී හොයිචුඑන් දැන සිටියේය. (ටායි චී චූ එන් සටන් කලාවේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ "චෑං සැන් ෙµdං" නම් වූ චීන පූජකවරයෙකි.) මෙම සටන් කලාවේ උපත කතාවට අනුව නාගයකු හා කොකෙකු අතර ඇතිවන සටනේදී ප්‍රබලයා ඉරියව් මාරු කරමින් ප්‍රහාර එල්ල කරන විට දුබලයා එම පහර මග හරිමින් ආරක්ෂා විය යුතුය, යන ටායි චී චූ එන් සටන් කලාවේ පළමු මූලධර්මය බෲස්ලී නම් කොලු ගැටයා දැඩිව සිතෙහි ධාරණය කර ගත්තේය. මේ අනුව මෙම සටන් ක්රමයේ එන නාගයා සහ කොකාගේ ද්වන්ධ සටනින් දිනන නාගයාගේ ඉරියව් මෙන්ම සතා සීපාවන්ගේ ඉරියව්, වළාකුළුවල ස්වභාවය, ජලය ගල්පර පරයමින් ඉදිරියට ඇදෙන විලාශය මෙන්ම සුළඟට නැමී යළි සෘජු බවට පත්වන ගස්වල ඉරියව් ද බෲස් ලී ගේ දැඩි අවධානයට ලක්විණි. සටන් ක්‍රමය හා මෙකී බාහිර ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් තම අභ්‍යාසවල උපරිම කාලයක් යෙදෙමින් තමාටම ගැලපෙන නව ව්‍යායාම පද්ධතියක් සෙමෙන් සෙමින් මේ හිතුවක්කාරයා විසින් නිර්මාණය කළේය. මේ අතර චිං මෙඅන් පාසලට බැඳී යිප්මන් නම් ගුරුවරයා යටතේ චීන ලෙයටම උරුම වූ කුන් µQ සටන් කලාව ද වසර දෙකක් පුරා හදාරන්නට බෲස් ලී මග පාදා ගත්තේය. මේ අවධියේදීම වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් ශාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් පාසලට ඇතුළත් වුවද එකම ඉරියව්වෙන් හිඳ ඉගෙනීමට බෲස් ලී දැඩි ලෙස අකමැති විය. පාසල් විෂයයන් ඉගෙනීම පසෙක තබා නැටුමට සිත යෙද වූ බෲස්ලී බොක්සිං ක්‍රීඩාව ද ප්‍රගුණ කළේය. මේ අනුව තම පාසල් විය තුළදී හොංකොං හි අන්තර් පාඨශාලීය බොක්සිං ශූරතාවය ද දිනා ගැනීමට ලී සමත් වේ. කඩවසම්, ක්‍රීඩාශීලී, දඟකාර මේ කොලු ගැටයා නැටුමෙහි උපන් හපනෙකු විය. නැටුම්වලදී වෙනත් කොලු ගැටයන්ට මෙන් සහායිකාවන් සොයාගැනීමට ලී ට කිසිදු වෙහෙසක් දැරීමට සිදු නොවීය. දවසින් දවස ලීගේ නැටුම් සහායිකාවන් නිරතුරුවම අලුත් වූයේ අන් කොලු ගැටයන් කුපිත ගන්වමිනි. වයස අවුරුදු 15 සිටම ලී දැඩි ලෙස කෙල්ලන්ගේ මිත්‍ර සමාගමට වැටී සිටියේය. සමවියේ පසු වූ කෙල්ලන් ලීගේ අපූරු ශූරත්වයට හා ප්‍රියමනාප පෙනුමට දැඩි ලෙස ප්‍රිය කළහ. මේ කාලය තුළදීම, ලී රඟපෑ Long and winding Road හා Thudner and Rain යන ළමා චිත්‍රපටවලට හොංකොංහි මහත් ප්‍රසිද්ධියක් ලැබී තිබිණි. මේ අතර කුංෆු සටන් කලාවට මහත් සේ ආදරය කළ ලී ඉන් උමතු වූවෙකු සේ හැකි සෑම මොහොතකම සටන් අභ්‍යාසවල නිරත විය. කොටින්ම කෑම මේසයට වාඩිවීමේදී හා කෙනෙකු හා කතාබහ කරන විටද මේසයකට පුටුවකට හෝ බිත්ති කණුවකට හෝ තට්ටු කිරීමට බෲස්ලී පුරුදුව සිටියේය. ඒ තුළින් ඔහුගේ බලාපොරොත්තුව වූයේ සටනට අවශ්‍ය ලෙස තම දෑත ශක්තිමත් කර ගැනීමය. පෙන්සිල්වේනියාවේ වෛද්‍ය තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කළ ලීගේ වැඩිමහල්a සොයුරිය "ඇග්නස්" ලී ද දෙවැනි සොයුරිය වූ සැන්ප්රැන්සිස්කෝවල සේවය කළ ෆීවේ ලී ද ගුරුවරයකු ලෙස කටයුතු කළ පීටර් ලී අයියා ද තම බාල සහෝදරයාගේ දඩබ්බරකම ශූරතාවය හා ආත්ම විශ්වාසයට අකුල් නොහෙලා නිදහස යහමින් විඳීමට අවසර දී තිබුණේ කැමැත්තෙන්ම නොවුණත් ලී පාලනය කිරීමට වඩා ඔවුන්ගේ පෞද්ගලික කටයුතු ද ඉස්මතු වී තිබිණි. ඊටත් වඩා ඔවුන් සැනසීමට පත්වන කරුණක් වූයේ ලීට වයස අවුරුදු 18 සම්පූර්ණ වනවිට ඇමරිකාවේ පුරවැසි බව ලැබෙන බව ස්ථිරවම දැන සිටි නිසාය. ඇමරිකාව බලා යැමට පෙර ලී 1958 දී හොංකොං හි ක්‍රවුන් කොලනි චා චා නැටුම් ශූරතාවය ද හිමිකර ගත්තේය. මේ වනවිට තරුණ කෙල්ලන්ගේ ඇසුර නොඅඩුව ලබමින් සිටි ලී ඇමරිකාවේ සැන්ප්රැන්සිස්කෝ බලා නැව් නගිද්දී ලී ප්‍රධාන චරිතයක් රඟ පෑ පළමු චිත්‍රපටය The Orphan හි මංගල දර්ශනය පවත්වා දින ගණනකි. සැන්ප්රැන්සිස්කෝ නගරයේදී දිවා කාලයේදී එඩ්සන් උසස් පාසලේ ඉගෙනුම ලැබූ ලී මුල් අවධියේම තම ජීවත්වීම උදෙසා හෝටල්වල වේටර්වරයකු ලෙස ද කටයුතු කළේය. ඒ අතරම කුංෆු සටන් කලාව ප්‍රගුණ කරමින් සටන් ශිල්පය ඉගැන්වීමෙහිද නිරත විය. ළමා කාලයේ වෛද්‍යවරයකු වීමේ සිහිනය සිතේ තිබුණ ද මේ වනවිට ගණිතය හා විද්‍යාව විෂයයන් ඉගෙනීමට මහත් අකැමැත්තක් දැක්වූ ලී ඉතිහාස හා දර්ශනවාදය වැනි විෂයයන් ඉගෙනීමට මහත් උනන්දුවක් දැක්වීය. ඒ අතරතුර සටන් ක්‍රම පිළිබඳව ලියෑවුණු පත පොත ද එකතු කළේය. එඩ්සන් විද්‍යාලයෙන් ඩිප්ලෝමා සාමාර්ථයක් ලබාගත් ලී, වොෂිංටන් නුවර උසස් විද්‍යාලයකට ඇතුළත් වූයේ උපාධිය ලබා ගැනීමටය. වොෂිංටන්වලදී හමුවූ ජපන් ජාතික "ටකාවුකි කිමුරා" සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනගා ගත් ලීගේ ජීවිතයට මිතුරාගෙන් අලුත්a එළියක් ලැබිණි. "ටකී" සමග එක්වී ඔහු දත් ජපන් සටන් කලාව හා චීන සටන් කලාව මීශ්‍ර කරමින් ලී තමාගේම සටන් ක්‍රමය ලෙස පසුකලෙක ලෝපතල කළ ජිට් කුංඩෝ නම් සටන් ක්‍රමය බිහි කරන්නට මග හෙළි කර ගත්තේය. මේ අනුව වොෂිංටන් නුවර ඇරඹූ "බෲස් ලී සටන් පාසල" පිළිගත් සටන් පාසලක් බවට පත් විය. මේ කාලයේදී ලීගේ අත මිට මදක් සරු බවට පත් විය. තම ප්‍රතිමල්ලවයාට කිසිවක් සිතාගන්නට ඉඩ නොදී විදුලි වේගයෙන් පහර දී බිම හෙළීම බෲස්ලී ගේ සටන් ක්රමයේ මූලික සිද්ධාන්තය විය. එය ප්‍රිය කළ බොහෝ තරුණයන් ලීගේ පාසලේ සටන් ඉගෙනීමට එක් විය. කිසිවකු අතර ප්‍රසිද්ධ නොවූ මුත් චිත්‍ර ශිල්පියට ද ලී සුවිශේෂී දක්ෂයකු විය. තමන්ගේ අධ්‍යාපනයට හා ජීවත් වීමට අවශ්‍ය මුදල් තම පවුලේ අයගෙන් ලබා ගැනීමට කිසි කලෙකත් ලීගේ සිත නැමුණේ නැත. ප්‍රතිවාදියාට අම්මාගෙන් බිව් කිරි මතක් වන්නට පහර දුන් ලී කිසි විටෙක දුම්පානය නොකළේය. එහෙත් ඉතා කලාතුරකින් මත්පැන් උගුරක් තොලගෑවේය. තම අදහස් ඕනෑම අයකුගේ මුහුණටම කියන්නට නොපැකිලුණු ලීට මිතුරන් සිටියේද අඩුවෙනි. මේ අතර වොෂිංටන් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලැබූ ලීගේ සටන් පාසලේ දක්ෂතම ශිෂ්‍යාව වූ ලින්ඩා කෙරෙහි ලීගේ සිත ඇදී ගියේය. ඉතා ප්‍රියමනාප ඇඳුමෙන් ද ප්‍රියමනාප මල්බර සිනාවකින් ද සැරසී බැබළෙන තරුවක් මෙන් ලින්ඩා, තමා අසල ගැවසෙමින් සිටීම වෙනත් විවාහක පිරිමින්ට මෙන් නොව බෲස්ලිට මහත් ආශ්වාදයක් ගෙන දුන් බව ලීගේ මරණයෙන් පසු පැවැත්වූ පුවත්පත් හා රූපවාහිනි සාකච්ඡාවල දී ලින්ඩා ලී හෙළිදරව් කළේ ඉතා හැඟුම්බරවය. විවාහයෙන් පසුව මේ යුවළට පළමු නවාතැන සපයා දුන්නේ ජෙම්ස් නම් ඕක්ලන්තයේ පදිංචි තවත් කුංෆු සටන් ශිල්පියකු විසිනි. මේ කාලයේදී බෲස්ලිගේ සටන් ශිල්ප ආයතනය ඉතා ජනප්‍රිය විය. එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි සටන් කලාව පුහුණු කිරීමට බෲස්ලි වඩාත් කැමැත්තක් දැක්වීය. සම්ප්‍රදායික කරාතේ සටන් කලාවේ වර්ණ පටි ප්රදානය කිරීමේ ක්‍රමයටද බෲස්ලි පෞද්ගලිකව අකැමැති විය. තමාගෙන් සටන් ශිල්පය හැදැරූවන්ට විශේෂ උපාධි තත්ත්වය දක්වා ඉගැන්වූ ලී එවැනි පටියකින් කරන්නේ කලිසම බිම නොවැටී ඉනේ රුවා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම පමණක් බව තම ගෝලයන්ට නිතර මතක් කළේය. තමන්ටම ආවේණික පුහුණුවීම් හා අභ්‍යාස ව්‍යායාම තමා විසින්ම හුරුකර ගැනීමෙන් තමන් වඩාත් ප්‍රවීන තත්ත්වයට පත්වන බව ලී ශිෂ්‍යයන්ට නිතරම පැවසුවේය. සම්ප්‍රදායානුකූලව එකම ක්‍රමයකට සටන් උගැන්වූ ගුරුවරු ලීගේ මෙම ප්‍රකාශ නිසා දැඩි වෛරයකින් පසු වූහ. සතුරන් දිනෙන් දින වර්ධනය වුවද ලී තම ස්වාධීන මත එලෙසම ක්‍රියාත්මක කළේය. කුංෆූ සටන් කලාව ඉගෙන ගත යුත්තේ 100% ක්ම චීනයේ ලේ තිබෙන අය පමණක් බවට පැවැති පැරණි සම්ප්‍රදායික මතය ලී අවඥවෙන් බැහැර කළේය. එබැවින් බටහිර එක්සත් ජනපදයේ සෑම නගරයකම සටන් ශූරතා තරගාවලි පැවැත්වෙන විට තම සටන් සංදර්ශන පැවැත්වීමට ලී ඉදිරිපත් විය.[/COLOR][/SIZE] කීර්ති එස්. කුමාර [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom