මචං... මේ ඇත්තම Bruce Lee නෙමෙයි... ගොඩක් අය හිතුවෙ මේ ඇත්ත එක්කෙනා කියල. ඒත්.. මේ වීඩියෝ එකේ ඉන්න එක්කෙනත් හොඳ වැඩ කාරයෙක්... Bruce Lee ගෙ අන්තිම film එකට ඇඳපු ඇඳුම වගේ එකක් තමයි මේකෙ ඉන්න කෙනත් ඇඳල ඉන්නෙ....
WTF?? ehenam meh kaudah ban ?? Nokia eken eunta pissudah ehenam meh video eka promote keranna? Give me proof machan I wanna know.
Nokia Promotion Video එකක් තමයි. ඒ ගොල්ලන්ට ඕනෙ වෙලා තිබුණෙ හොඳම Promotion එකක් කරන්න. මේ වගේ එකක් නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ අදහස අනුවයි. මෙන්න මේ ලින්ක් එකත් බලන්නකො.. වැදගත් විස්තර ගොඩක් තියෙනව. ඔව් මචං.. මුලදි මමත් හිතාගෙන හිටියෙ මේ ඇත්තම කෙනා කියල තමයි... නමුත් ඒක එහෙම නෙමෙයි කියල නිෂ්පාදකවරුම කියල තියෙනව.Nokia Promotion Video එකක් තමයි. ඒ ගොල්ලන්ට ඕනෙ වෙලා තිබුණෙ හොඳම Promotion එකක් කරන්න. මේ වගේ එකක් නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ අදහස අනුවයි. මෙන්න මේ ලින්ක් එකත් බලන්නකො.. වැදගත් විස්තර ගොඩක් තියෙනව.
http://www.zerzle.com/zarticle.php?mbid=239&find=bruce%20lee%20plays%20ping%20pong


Elakiri machan ThanXz 4 dah infoOo!!! Bruce novunath meh poOora niyama poOorak!!! 