Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Brutal Serial Killers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pedro Alonso López කොළොම්බියානු ජාතිකයෙකි. මොහු දකුණු ඇමරිකාව පුරා 300 කට අධික ගැහැණු ලමයින් වධබන්ධනයට ලක් කොට දුෂණය කර මරා දමා ඇත. මොහු හුදකලාව ජීවත් වී ඇති අතර, බොහෝ විට අතහැර දමන ලද ගොඩනැගිලි මොහුගේ වාසස්ථාන වී ඇත. ගැහැණු ලමයෙකු පැහැර ගැනීමට කල උත්සහයක් වැරදි යාමෙන් මොහුව අසල සිටයවුන් විසින් අල්ලාගෙන පොලිසියට බාර දී ඇත. මොහු පොලිසියට මොහුගේ මිනිමැරුම් පිලිබදව පාපොච්චාරණය කරද පොලිසිය එය බොරුවක් සේ සලකා ඇත, මොකද තනි පුද්ගලයෙකුට එතරම් මිනි මැරුම් කල හැකිද යන මතය නිසා නමුත් පසුව ඔහු කී තොරතුරු විමර්ශනය කිරීමේදි, සමූහ මිනිවලවල් හමුවී ඇත. 1980 දි මොහුව සිරබාරයට ගනු ලැබු අතර, ඔහු කොලොම්බියානු සිරගෙයක ජීවිතාන්තය දක්වා අදද සිරදඩුවම් විදිනවා ඇත.

Harold Fredrick ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් වන අතර මොහු ඉතා සියුම් මිණිමරුවෙකි. මොහු මිණිමැරුම් 250 කට වගයුත්තෙකි. මොහු සමාජය ඉදිරියේ ඉතා වැදගත් මහත්මයෙකු ලෙස ජීවත් වී ඇත. මොහු ජීවත් වී ඇති ප්‍රෙදේශයේ හදිසියේම වැඩිහිටි කාන්තාවන්ගේ මරණ අනුපාතය අස්වාභාවික ලෙස වැඩි වී අතර, මේ ගැන සොයා බලන ලෙස අදාල බළධාරීන්ගෙන් කල ඉල්ලීම් මත සෞඛ්‍ය නිළධාරින්ට මොහු ගැන ඉව වැටි ඇත, ඒ මිය යන සෑම කාන්තාවක්ම මොහුගෙන් ප්‍රතිකාර ගෙන ඇති නිසාය හා ඒ සෑම කෙනෙකුගේම ආදාහන ඉල්ලීම් පත්‍රය මොහුගේ අත්සනින් යොමුකර ඇති නිසාය. මේ නිසා පොලිසිය මළමිනි කීපයක් ගොඩගෙන කල පශ්චාත් මරණ පරීක්ෂනයට භාජනය කර ඇති අතර එහිදි එම මළසිරුරුවල අධික ලෙස Diamorphine යන රසායනය අඩංගු වී ඇත. පසුව සොයා බැලීමෙදි මොහු හිතාමතාම මෙම රසායනය කාන්තාවන්ට මරණීය ලෙස එන්නත් කර ඇති අතර පසුව ව්‍යාජ ලෙස අන්තිම කැමති පත්‍ර සකසා ඔවුන්ගේ දේපළ අයිති කර ගෙන ඇත. පසුව නීතිය හමුවේ මොහුට ජීවිතානතය දක්වා සිරදඩුවම් නියමි වී ඇත, 2004 ජනවාරි මාසයේදි මොහු සිරමැදිරිය තුල සියදිවි නසා ගෙන ඇත.

Daniel Camargo Barbosa කොලොම්බියානු ජාතිකයෙකි, ඔහු 1970 සිට 1980 යන කාලය අතර කොලොම්බියාවේදි හා ඉක්වදෝරයෙදි ගැහැණු ලමුන් 150 කට අධික ප්‍රමානයක් දූෂණය කර මරා දමා ඇත. සෑම ගැහැණු ළමයෙකුම ඔහු කෲර ලෙස පෙති ගසා දමා ඇත. මොහුව ඉක්වදෝරයෙදි සිරගත කරන ලද අතර, 1994 දි සිරගෙය තුලදි ඔහු විසින් දූෂණය කොට මරා දැමු ගැහැණු ලමයෙකුගේ අයියා කෙනෙකු විසින්ම මොහුව ඝාතනය කොට ඇත.

Pedro Rodrigues Filho බ්‍රසීල ජාතිකයෙකි, මොහු 1973 දි පලමු වරට අතඩංගුවට පත්වි ඇත. වයස අවු 14 දි මොහු තම ප්‍රථම මිනීමැරුම කර ඇත, මොහු පසුව තම පෙම්වතිය ඝාතනය කල අය සියල්ලක්ම මරාදමා ඇත. වයස අවු 18 වනවිට මොහු මිනීමැරුම් 10 කට වගකියයුත්තෙකු විය. සිරගෙය තුල මොහු ඉතා කලහාකාරි පුද්ගලයෙකු වූ අතර, ඔහු සිරගෙය තුලදි ඔහු තම පියා ඇතුලුව තවත් පුද්ගලයන් 46 දෙනෙකුම ඝාතනය කර ඇත, මේ නිසා අවු 30 ක කාලයකට මුලින් සිරගත වු ඔහුගේ සිරගත කාලය අද වන විට අවු 400 ක් දක්වා දීර්ඝ වී ඇත.

Gary Ridgway, මොහු ඇමරිකාවේ ජීවත් වූ ඉතා සියුම් මිනිමරුවෙකි. මොහු ප්‍රතම වතාවට 2001 වසරේදි සිව් මිනීමැරුමකට අත් අඩංගුවට පත්වී ඇත, එහිදි ඔහු 1980 හා 1990 කාලය තුලදි Washington ප්‍රාන්තය තුල ඔහු කල 70 කට අධික කාන්තා ඝාතනයන් පිලිබදව එලිකර ඇත. මොහු ඝාතනය කල අයගේ සමුහ මිනිවලක් Green River තුල හමුවී ඇත, එම නිසා ඔහුව Green River Killer ලෙස හදුන්වයි. මොහු තම වැරදි පාපොච්චාරණය කල නිසා මරණ දඩුවමෙන් බේරුනත් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූවා.

[QUOTE="humpty dumpty, post: 18179634, member: 310941"] [CENTER][SIZE="5"][IMG]http://cdn3.list25.com/wp-content/uploads/2013/10/1101-610x360.jpg[/IMG] Pedro Alonso López කොළොම්බියානු ජාතිකයෙකි. මොහු දකුණු ඇමරිකාව පුරා 300 කට අධික ගැහැණු ලමයින් වධබන්ධනයට ලක් කොට දුෂණය කර මරා දමා ඇත. මොහු හුදකලාව ජීවත් වී ඇති අතර, බොහෝ විට අතහැර දමන ලද ගොඩනැගිලි මොහුගේ වාසස්ථාන වී ඇත. ගැහැණු ලමයෙකු පැහැර ගැනීමට කල උත්සහයක් වැරදි යාමෙන් මොහුව අසල සිටයවුන් විසින් අල්ලාගෙන පොලිසියට බාර දී ඇත. මොහු පොලිසියට මොහුගේ මිනිමැරුම් පිලිබදව පාපොච්චාරණය කරද පොලිසිය එය බොරුවක් සේ සලකා ඇත, මොකද තනි පුද්ගලයෙකුට එතරම් මිනි මැරුම් කල හැකිද යන මතය නිසා නමුත් පසුව ඔහු කී තොරතුරු විමර්ශනය කිරීමේදි, සමූහ මිනිවලවල් හමුවී ඇත. 1980 දි මොහුව සිරබාරයට ගනු ලැබු අතර, ඔහු කොලොම්බියානු සිරගෙයක ජීවිතාන්තය දක්වා අදද සිරදඩුවම් විදිනවා ඇත. [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2013/10/269-610x360.jpg[/IMG] Harold Fredrick ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් වන අතර මොහු ඉතා සියුම් මිණිමරුවෙකි. මොහු මිණිමැරුම් 250 කට වගයුත්තෙකි. මොහු සමාජය ඉදිරියේ ඉතා වැදගත් මහත්මයෙකු ලෙස ජීවත් වී ඇත. මොහු ජීවත් වී ඇති ප්‍රෙදේශයේ හදිසියේම වැඩිහිටි කාන්තාවන්ගේ මරණ අනුපාතය අස්වාභාවික ලෙස වැඩි වී අතර, මේ ගැන සොයා බලන ලෙස අදාල බළධාරීන්ගෙන් කල ඉල්ලීම් මත සෞඛ්‍ය නිළධාරින්ට මොහු ගැන ඉව වැටි ඇත, ඒ මිය යන සෑම කාන්තාවක්ම මොහුගෙන් ප්‍රතිකාර ගෙන ඇති නිසාය හා ඒ සෑම කෙනෙකුගේම ආදාහන ඉල්ලීම් පත්‍රය මොහුගේ අත්සනින් යොමුකර ඇති නිසාය. මේ නිසා පොලිසිය මළමිනි කීපයක් ගොඩගෙන කල පශ්චාත් මරණ පරීක්ෂනයට භාජනය කර ඇති අතර එහිදි එම මළසිරුරුවල අධික ලෙස Diamorphine යන රසායනය අඩංගු වී ඇත. පසුව සොයා බැලීමෙදි මොහු හිතාමතාම මෙම රසායනය කාන්තාවන්ට මරණීය ලෙස එන්නත් කර ඇති අතර පසුව ව්‍යාජ ලෙස අන්තිම කැමති පත්‍ර සකසා ඔවුන්ගේ දේපළ අයිති කර ගෙන ඇත. පසුව නීතිය හමුවේ මොහුට ජීවිතානතය දක්වා සිරදඩුවම් නියමි වී ඇත, 2004 ජනවාරි මාසයේදි මොහු සිරමැදිරිය තුල සියදිවි නසා ගෙන ඇත. [IMG]http://cdn4.list25.com/wp-content/uploads/2013/10/318-610x360.jpg[/IMG] Daniel Camargo Barbosa කොලොම්බියානු ජාතිකයෙකි, ඔහු 1970 සිට 1980 යන කාලය අතර කොලොම්බියාවේදි හා ඉක්වදෝරයෙදි ගැහැණු ලමුන් 150 කට අධික ප්‍රමානයක් දූෂණය කර මරා දමා ඇත. සෑම ගැහැණු ළමයෙකුම ඔහු කෲර ලෙස පෙති ගසා දමා ඇත. මොහුව ඉක්වදෝරයෙදි සිරගත කරන ලද අතර, 1994 දි සිරගෙය තුලදි ඔහු විසින් දූෂණය කොට මරා දැමු ගැහැණු ලමයෙකුගේ අයියා කෙනෙකු විසින්ම මොහුව ඝාතනය කොට ඇත. [IMG]http://cdn2.list25.com/wp-content/uploads/2013/10/418-610x360.jpg[/IMG] Pedro Rodrigues Filho බ්‍රසීල ජාතිකයෙකි, මොහු 1973 දි පලමු වරට අතඩංගුවට පත්වි ඇත. වයස අවු 14 දි මොහු තම ප්‍රථම මිනීමැරුම කර ඇත, මොහු පසුව තම පෙම්වතිය ඝාතනය කල අය සියල්ලක්ම මරාදමා ඇත. වයස අවු 18 වනවිට මොහු මිනීමැරුම් 10 කට වගකියයුත්තෙකු විය. සිරගෙය තුල මොහු ඉතා කලහාකාරි පුද්ගලයෙකු වූ අතර, ඔහු සිරගෙය තුලදි ඔහු තම පියා ඇතුලුව තවත් පුද්ගලයන් 46 දෙනෙකුම ඝාතනය කර ඇත, මේ නිසා අවු 30 ක කාලයකට මුලින් සිරගත වු ඔහුගේ සිරගත කාලය අද වන විට අවු 400 ක් දක්වා දීර්ඝ වී ඇත. [IMG]http://cdn.list25.com/wp-content/uploads/2013/10/519-610x360.jpg[/IMG] Gary Ridgway, මොහු ඇමරිකාවේ ජීවත් වූ ඉතා සියුම් මිනිමරුවෙකි. මොහු ප්‍රතම වතාවට 2001 වසරේදි සිව් මිනීමැරුමකට අත් අඩංගුවට පත්වී ඇත, එහිදි ඔහු 1980 හා 1990 කාලය තුලදි Washington ප්‍රාන්තය තුල ඔහු කල 70 කට අධික කාන්තා ඝාතනයන් පිලිබදව එලිකර ඇත. මොහු ඝාතනය කල අයගේ සමුහ මිනිවලක් Green River තුල හමුවී ඇත, එම නිසා ඔහුව Green River Killer ලෙස හදුන්වයි. මොහු තම වැරදි පාපොච්චාරණය කල නිසා මරණ දඩුවමෙන් බේරුනත් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූවා. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom