yes.. but itz not easy.Is Bsc Computer Science at Open Uni SL better than BIT at Uni of Colombo???
PLEASE HELP!!![]()
yes.. but itz not easy.


I think..

pranathlකර703 said:උඹ කියන්නේ OUSL B.Sc Degree ද? එකේ මචන් Level 3 (පලවෙනි අවුරුද්ද) එකේදී සබ්ජෙක්ට්ස් තුනක් කරන්න ඕනේ..CS විතරක් කරන්න බැහැ..ඊට පස්සේ ලෙවල් එකේදී සබ්ජෙක්ට්ස් දෙකයි..අන්තිම ලෙවල් එකේදී කැමති සබ්ජෙක්ට් එකකින් කරන්න පුළුවන්..උඹේ අරමුණ මොකක්ද? B.S.E (Bachelor of Software Engineering) කියල එකක් නම් තියෙනවා හැබැයි එක කරන්න අවුරුද්දක ඩිප්ලෝම එකක් කරලා තියෙන්නත් ඕනේ...එකේ ඇප්ලිකේෂන් ක්ලොසින් Date ඊයේ නේ...BSc එක නම් 28 දක්වා එක්ස්ටෙන්ඩ් කරලා..
මම දන්නේ නැහැ..ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ගෙන් අහපන්..මම ඕක කරන්නේ නැහැ..මම BIT එක කරන්න ඉන්නේ ඊලග ඉන්ටේක් එකේ ඉඳන්...OUSL එකේ වාසිය තියෙන්නේ ඉතින් එක Internal Degree එකක්...Internal Physical Science Degree එකක් කරා වගේ තමයි (මම දැනට වෙන එකක එකක් කරනවා...)

Thank you!
මට සිංහල ටිකක් පුළුවන් හැබැයි මගේ අරමුනණ තක්‍ෂණ කර්මාන්තය හා ගුරුවරයා.
ඇයි ඔයා BIT එක කරන්නේ?
සිංහල ටිකක් පුළුවන්? මොකක්ද බන් එකේ තේරුම? උඹේ අරමුණ ගුරුවරයෙක් වෙන එක නම් B.Sc එක කරන එක හොඳයි මට හිතෙන්නේ...
මගේ අරමුණු දෙකක් තියෙනවා මුලින් ලඟාවෙන්න පුළුවන් දේ කරනවා...මොකද දෙකටම මුල ටික කොහොමත් එකයි..Lecturer කෙනෙක් හෝ Software Engineer කෙනෙක් වෙන එක...කොහොම කරත් higher studies කරනවා මම...
IT Field එකට ඇතුළුවෙන්න අවශ්‍යයි..මගේ දැන් කරන ඩිග්‍රී එකේ Computer Science කරනවා මම...එත් ඒ සුදුසුකමම විතරක් මදිවෙයි කියල හිතෙන නිසයි BIT එක කරන්නේ..මට මම අඳුරන Software Architect කෙනෙක් තමයි මෙහෙම කරන්න කියල කිව්වේ...හැබැයි ඉතින් මොන දේ කරත් වැඩ පුළුවන් වෙන්න ඕනේ...
මම ආපහු B.Sc ඩිග්‍රී එක OUSL එකේ කරන එක තේරුමක් නැහැ මම දැනට රජරට කැම්පස් එකෙත් B.Sc එකක් කරන නිසා...ඒ නිසා BIT එක කරනවා මම...
