මේ උපාධිය ICT විද්‍යාපීඨ ගුරුවරයෙක්/ගුරුවරියක් ට කෙලන්ම අවසාන අවුරුද්ද සඳහා ඇති උපාධියක්.
මෙම උපාධිය සම්බන්ධ ගැටලු කිහිපයක් නිරාකරණය කරගැනිමට අවැසි බැවින් ඔබගේ සහය පතමි.
1. මෙම Infortec ආයතනය විශ්වාසවන්ත තැනක්ද? අතදැකීම් ඇති/නැති ඔයාල මොනවද දරන අදහස්.
ඒ වගේම මේ උපධිය ඇත්තටම විද්‍යාපීඨ ගුරවරයෙක්/ගුරුවරියක් හට අඩු කාලයකින් අවසන් කරන්න පුළුවන්. මොකද ඔවුන් තුන් වසරක් විද්‍යාපීඨ පද්ධතියේ සිට එන අය. සාමාන්‍ය උපාධියකට ගියහොත් ඔවුනට තවත් වසර හතරක් හෝ තුනක් ඒ සඳහා කැපවීමට සිදුවේ.
2. මගේ මිතුරියන් දෙදෙනෙකු සහ මිතුරෙකු පෙරාදේණිය විශ්වවිද්‍යාලයේ MIT කිරීමට අපේක්ෂා කරයි. ඒ සඳහා මෙම උපාධිය යෝග්‍ය වේවිද?
3. මෙම උපාධිය හැදෑරූ අය සිටියිද? එම උපාධිය කරන්නට අපේක්ෂා කලහොත් සිව්වන වසරේ විෂය නිර්දේශය සොයා ගත හැකිවේද?
ප.ලි - මෙය අධ්‍යාපන කටයුත්තක් සඳහා අතහිත දීමකි. ඔබගේ සහය බලාපොරොත්‍තු වෙමි