Project එකක් කරන්න BSR එකක් ඕනේ බන්.
කා ගාව හරි තියේනම් දියල්ල්කෝ.
Net එකේ Download කරපුවාගේ Rate හදලා බන්, තියෙන්නේ, Labor Cost , Machine detail, Overhead එහෙම නැහැ බන් ඒවගේ
P.S.
Rate හදන්න පුළුවන් විදිහේ එකක් ඕනේ
NVQ 4 කරපු කවුරු හරි ඉන්නවනම් කියපලල්ලා, පොඩි Help එකක් ඉල්ල ගන්න ගන්න ඕනේ.