mata thiyena duka thamai mn nam hodl karayek. poddak vadi unata vikunanne naha. 2000 ta gattu tika dan 5000ta gihin eth mn vikunanne naha. e 2000 ta ganna kale athe thava salli tikak thibunanam... moko gedarin salli illannada bitcoin ganna kiyala tatta mage kana palaiපිස්සුද බන්. උඹ එහෙනම් $1,00ක් වගේ වෙද්දී විකුනලා. සමහර විටත් ඊටත් අඩු කාලේදී විකුනලා. බිට් කොයින් දෙකක්ද තුනක්ද තිබ්බ එකෙක් අඩුම ගණන් වලදී විකුනලා තිබ්බ. පොඩ්ඩක් වැඩි වුන ගමන් විකුණන එක තමා මිනිස්සු කරන්නේ. කාටවත් අනාගතේ පේන්නේ නෑනේ.