Btc bahinawane ban

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Exchange kela wenna puluwan godak ewata. ehama unoth nam 10K yatin ewi

    dan nam ganna eka gon wadak long term kiyala. USA Economic crisis ekath ekka dump weiyi thawa

    5000-7000 awoth nam ganna ona
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    මගෙත් 6k විතර තිබ්බ එක දැන් 2.3k ට වගේ බැහැලා තියෙන්නේ. කොහොමත් තව අවුරුද්දක් විතර හෝල්ඩ් කරන්න ඉන්නවා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Cryptocurrency long term trade karanna hold karanna yana eka nan therumak nathi wadak. day trading scalping thama recommened mage idea eka anuwa nan. mokada cryptocurrency thanikarama e coin eke supply ekai depand ekai matha depend wena price ekak thiyenne. e nisa fundementals godak durata naha. day trading scalping walata analyze karannath lesi.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මම නම් wallet එක පැත්තේ යන්නෙවත් නෑ. දැන් තියෙන ගාන දැකලා පපුවේ අමාරුව හැදුනොත් එහෙම.