BTC ganna da?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,721
    4,964
    113
    Pandora
    USA Bank එකකට මිසයිලයක් වැදුන ගමන් ඕක බහී. මේ කාලෙ කිසිම investment එකකට සල්ලි යොදවන්න එපා. Cash තියන් ඉන්න. හොඳම අවස්ථාව එනකන් බලන් ඉන්න. මේ war සිද්ධියත් එක්ක සුපිරිම Opportunities එන්න පුළුවන්.
    monawage opportunities da?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    monawage opportunities da?

    එහෙම කියන්න බෑ ඉතින්. අනාගතේ වෙන්න තියෙන දේවල්නෙ. අතේ සල්ලි තියාගෙන ඉන්න එකයි කරන්න ඕන.

    උදාහරණයක් විදියට. GOV එක මේ තෙල් සීන් එකත් එක්ක Solar වලට TAX අඩු කරල එහෙම පනතක් ආවොත්.. සුපිරි ගේමක් ගහන්න පුළුවන් නේහ්. ඒකයි. මේ වගේ එහෙටත් නැති මෙහෙටත් නැති කාල වලදි Investments වලට යන්න කලබල වෙන්න එපා.
     
    • Like
    Reactions: Avatar998