BTS ශාපය [ Full HD ]

Gayan Gothama

Active member
  • Nov 10, 2020
    52
    109
    33
    ලංකාවෙම තමයි


    BTS සංගීත කන්ඩායමට ගොඩාක් ආදරය කරන කුසුමා සමන්තගේ බිරිද වන විමලා සමග BTS ගැන කතා කර කර සිටින අතර මේ කතා බහ රන්ඩුවකට හැරේ. සමන්තගේ බිරිද BTS කන්ඩායමට අකමැති කෙනෙක් ඒ නිසා BTS සංගීත කන්ඩායමට බැන වදී. මෙයට කේන්ති ගිය කුසුමා විමලාට ශාපකරයි... එතනින් පසුවට වෙන හොදම දේ කොමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා...
     
    • Like
    Reactions: hodakolla