Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මම නං අහන්නේ මුස්ලිම් කර්ණාට සයිබිරියානු පර්සියානු සංගීතය 'අනු උදාර මැප්ආ' අංකල්. බම්ප් තමයි.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Quality මොනව වලින් ද සුන්දරයෝ ඕනි කරනේ ඔහෙලට ඈ? 😏

    FLAC ද MP3 ද? 🤔🧐
     
    • Love
    Reactions: anuradhamapa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    MP 3 hodai. videos tibunath awlak ne. data pilibadawa prashnayak ne
    දැන්ම බාගත කරගන්න පුළුවන් වෙයිද?

    සින්දු 300+ තියනවා ඔක්කොම ඇල්බම් ටික දෙන්නම් මොකද upload කරලා direct link එකක් මේකේ දාපු ගමන් අපේ එකාල report කරනවා නේ 😐
     
    • Love
    Reactions: anuradhamapa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    දැන්ම බාගත කරගන්න පුළුවන් වෙයිද?

    සින්දු 300+ තියනවා ඔක්කොම ඇල්බම් ටික දෙන්නම් මොකද upload කරලා direct link එකක් මේකේ දාපු ගමන් අපේ එකාල report කරනවා නේ 😐
    pm ekak dapan deyyo. mama danma gannam