Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bucephalus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිසේෆලස් Bucephalus

හරි තරහ වෙන්න එපා අපි මෙහෙම පටන් ගමු. මේක ඇවිල්ල ඇත්තටම නමක්, එහෙම කිවුවට නිකන්ම නිකන් නමක් නෙවෙයි මේක ඇවිල්ල මෙතුවක් කාලෙකට ලෝකේ පහල වුන ප්රසිද්දම ඒ වගේම නිර්බිතම අශ්වයාගේ නම.

හරි කවුද මේ "Bucephalus" කියන්නේ මෙයා අශ්වයෙක් කියල දැන් ඔයාල දන්නවනේ, හරි නමුත් මොකද මෙය මෙච්චර ප්රසිද්ද, ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි මෙය තමයි මහා ඇලෙක්සැන්ඩර් අදිරාජ්යගේ(Alexander the Great) අශ්වයා. දැන් ඉතින් ඔයාලට ටිකක් තේරෙනවා ඇතිනේ මොකද මෙය ප්රසිද්ද කියල.

Alexander the Great එයාගේ අතිශය විශාල වූ අදිරාජ්ය ගොඩනගා ගන්න ලෝකේ පුරා සටන්වලට සැතපුම දහස් ගණනක් ගමන් කරේ මේ අශ්වයාගේ පිටේ ඒ වගේම ඒ හැම සටනකටම වගේ සටන් වැදුනෙත් මේ අශ්වයා සමගයි. එකට හේතුව තමයි පුරාවෘතයන් වලට අනුව "Bucephalus" බය වෙලා තියෙන්නේ ඔහුගේම හෙවනැල්ලට විතරයි.

"Bucephalus" කියන්නේ ඉතාම නිර්බිත කප්පාදු නොකළ අශ්වයෙක්. මෙයා මිය ගියේ යුදපිටියේදී සිදුවූ තුවාලයක් නිසයි ඒ 326 B.C. මෙයා මියගියේ Alexander the Great විසින් මෙහෙයවන ලද අවසාන යුද්දයේදී. ඒක නිසා Alexander the Great මෙයාව මිහිදන් කරන තැනට "city of Bucephala" කියල නම් කරනවා ඒ ඔහුගේ ආශ්චර්යමත් අශ්වයාව සිහිවීමට(මෑත යුගයේදී මේ ප්රදේශය Jhelum, Pakistan). එමෙන්ම Alexander the Great මේ අශ්වයා අමරණිය සත්වයෙක් කියල විශ්වාස කරා.

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

කප්පාදු නොකළ අශ්වයෝ (stallion horse)කියන්නේ මෙන්න මේ වගේ කට්ටියට

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

[QUOTE="tcgunarathena, post: 17061316, member: 52394"] [b]බිසේෆලස් Bucephalus[/b] [SIZE="5"][COLOR="DimGray"]හරි තරහ වෙන්න එපා අපි මෙහෙම පටන් ගමු. මේක ඇවිල්ල ඇත්තටම නමක්, එහෙම කිවුවට නිකන්ම නිකන් නමක් නෙවෙයි මේක ඇවිල්ල මෙතුවක් කාලෙකට ලෝකේ පහල වුන ප්රසිද්දම ඒ වගේම නිර්බිතම අශ්වයාගේ නම. හරි කවුද මේ "Bucephalus" කියන්නේ මෙයා අශ්වයෙක් කියල දැන් ඔයාල දන්නවනේ, හරි නමුත් මොකද මෙය මෙච්චර ප්රසිද්ද, ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි මෙය තමයි මහා ඇලෙක්සැන්ඩර් අදිරාජ්යගේ(Alexander the Great) අශ්වයා. දැන් ඉතින් ඔයාලට ටිකක් තේරෙනවා ඇතිනේ මොකද මෙය ප්රසිද්ද කියල. Alexander the Great එයාගේ අතිශය විශාල වූ අදිරාජ්ය ගොඩනගා ගන්න ලෝකේ පුරා සටන්වලට සැතපුම දහස් ගණනක් ගමන් කරේ මේ අශ්වයාගේ පිටේ ඒ වගේම ඒ හැම සටනකටම වගේ සටන් වැදුනෙත් මේ අශ්වයා සමගයි. එකට හේතුව තමයි පුරාවෘතයන් වලට අනුව "Bucephalus" බය වෙලා තියෙන්නේ ඔහුගේම හෙවනැල්ලට විතරයි. "Bucephalus" කියන්නේ ඉතාම නිර්බිත කප්පාදු නොකළ අශ්වයෙක්. මෙයා මිය ගියේ යුදපිටියේදී සිදුවූ තුවාලයක් නිසයි ඒ 326 B.C. මෙයා මියගියේ Alexander the Great විසින් මෙහෙයවන ලද අවසාන යුද්දයේදී. ඒක නිසා Alexander the Great මෙයාව මිහිදන් කරන තැනට "city of Bucephala" කියල නම් කරනවා ඒ ඔහුගේ ආශ්චර්යමත් අශ්වයාව සිහිවීමට(මෑත යුගයේදී මේ ප්රදේශය Jhelum, Pakistan). එමෙන්ම Alexander the Great මේ අශ්වයා අමරණිය සත්වයෙක් කියල විශ්වාස කරා.[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [IMG]http://www.heritage-history.com/books/macgregor/greece/zpage310.gif[/IMG] [IMG]http://4.bp.blogspot.com/_RfaCuQdrzFk/R4RAAKQFV1I/AAAAAAAAAAY/eTm_4PGsPNc/s320/bucephalus.jpg[/IMG] [SIZE="6"][COLOR="Red"]කප්පාදු නොකළ අශ්වයෝ (stallion horse)කියන්නේ මෙන්න මේ වගේ කට්ටියට [/COLOR][/SIZE] [IMG]http://www.friesianhorse.com/images/Wildflowers700.jpg[/IMG] [IMG]http://www.jonpaulgallery.com/data/photos/337_1wild_stallion_portrait_b___w_web.jpg[/IMG] [IMG]http://uwpics.urduwire.com/images_photos/photos/Black-Beauty-Horse-Picture27520188_2012117224430.jpg[/IMG] [IMG]http://www.equines4us.com/Members/1914/A20101231194033.jpg[/IMG] [IMG]http://uwpics.urduwire.com/images_photos/photos/Very-Beautiful-Horse-Picture70114837_201311104630.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom