උඹල බැලුවද Three Billboards Outside Ebbing, Missouri ෆිල්ම් එක. ගිය පාර Academy Awards වල Best Picture එකට nominate උනා. පට්ට. Best film (The Shape of Water) එකටත් වැඩිය හොඳයි මටනම්. Frances McDormand and Sam Rockwell දෙන්නගේ පට්ටම acting. 

මම කියන්න යන්නේ ෆිල්ම් එක ගැන නෙවෙයි. එකේ තිබුණු song එකක් ගැන.
Buckskin Stallion Blues
මේ දාල තියෙන්නේ Original එක නෙවෙයි. Cover එකක්, ඒත් සිරාවටම කියනවා. ෆිල්ම් එකේ මේ සින්දුව background එකේ යනකොට මාරම ලස්සනයි.
අහල බලපල්ලා. ගොඩක් උන්ට මේක සෙට් වෙන එකක් නෑ, slow country type නිසා. එත් ඒ type කැමති උන්ට ideal.
I heard you sing in tongues of silver
I heard you cry on a summer storm
I loved you but you did not know it
So I don't think about you anymore
Now you're gone, I can't believe it
I don't think about you anymore
.................
................
If love can be and still be lonely
Where does that leave me and you?
Time there was, and time there will be
Where does that leave me and you?




මම කියන්න යන්නේ ෆිල්ම් එක ගැන නෙවෙයි. එකේ තිබුණු song එකක් ගැන.
Buckskin Stallion Blues
මේ දාල තියෙන්නේ Original එක නෙවෙයි. Cover එකක්, ඒත් සිරාවටම කියනවා. ෆිල්ම් එකේ මේ සින්දුව background එකේ යනකොට මාරම ලස්සනයි.
අහල බලපල්ලා. ගොඩක් උන්ට මේක සෙට් වෙන එකක් නෑ, slow country type නිසා. එත් ඒ type කැමති උන්ට ideal. I heard you sing in tongues of silver
I heard you cry on a summer storm
I loved you but you did not know it
So I don't think about you anymore
Now you're gone, I can't believe it
I don't think about you anymore
.................
................
If love can be and still be lonely
Where does that leave me and you?
Time there was, and time there will be
Where does that leave me and you?

