buddagayawata bomba gahuwe මුජහඩීන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බුද්ධගයා බෝම්බ ප්‍රහාරය මුජහිදීන් වැඩක්



    04(183).jpg




    ලෝක උරුමයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගැනුණු බුද්ධගයාවේ බෝම්බ වැලක් පුපුරුවන්නට ඇත්තේ ඉන්දියාවේ මුජහිදීන් ත්‍රස්තවාදීන් විය හැකියැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍රය කියයි.

    ඉන්දියා මුජහිදීන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඉන්දියා රජය 2010 ජුනි 04 වැනිදා තහනම් කැරිණි.

    වමුම්බායේ මෘදුකාංග ඉන්ජිනේරුවකු වන අබ්දුෂ් සුභාම් කුරේෂි හෙවත් ටොකීර් (36) මේ සංවිධානයේ නායකයෙකියි ඉන්දියාව කියයි.

    2007 උත්තර ප්‍රදේශයේ ද, 2008 බැංගලෝරයේ හා අහමදාබාද්හිදී ද, 2010 බරණැස ද, 2011 මුම්බායි හි ද බෝම්බ පිපුරුවූ ස්ථානවලින් කිහිපයකි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිදුහත් කුමාරයා බුද්ධත්වයට ලැබූ බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධිය ළඟද අද අලුයම බෝම්බයක් පිපිරී ගිය බව මගධ නියෝජ්‍ය පොලිස්පති නායර් හුස්නේඛාන් කියයි.

    මහාබෝධි විහාරය සංකීර්ණයේ බෝම්බ හතරක් ද, කර්මාපා ටිබෙට් පන්සලේ බෝම්බ තුනක් ද, අඩි අසූවක් උස බුද්ධ ප්‍රතිමාව අසළ බස් නැවතුම්පොළක තව එකක් ද පිපිරී ගිය බව ඔහු පවසයි.

    එක් බෝම්බයකින් විහාර ගෙයි බුදු පිළිමයේ පාදයකට හානි සිදුවී ඇතැයි ද ඔහු කියයි.

    අද අලුයම 5.30ත් 5.58ත් අතර සැර අඩු මෙම බෝම්බ වැල පුපුරවා ඇතැයි ද පොලිසිය කියයි.

    පිපිරී නොගිය බෝම්බ දෙකක් පසුව පුහු කර දැමිණි.



     
    Sep 18, 2012
    662
    83
    0
    එහෙනම් කොටි නෙවෙයිද ගැහැව්වේ?

    ඉන්දියාවේ කොටි හිතවාදීන් බෞද්ධයන්ගේ හදවතට ප්‍රහාරදෙයි .

    සකල ලෝකවාසී බෞද්ධයන්ගේ අතිමහත් වන්දනයට පාත්‍ර වන, බෞද්ධ ලෝකයේ මුදුන්මල්කඩ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ පිහිටි බුද්ධගයා මහාබෝධි විහාරයට අද අළුයම එල්ල වූ කොටි බෝම්බ ප්‍රහාර මාලාවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට හෝ විහාර ගොඩනැගිල්ලට හානි සිදුවී නැති බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුත් තුවාල ලබා නොමැති අතර බුරුම හා ටිබෙට් භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු අට දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ එක් භික්ෂූන් වහන්සේ නමක් මීට ටික වෙලාවකට පෙර අපවත් වූ බව මාධ්‍ය වාර්ථා කර තිබේ.

    මෙම සිද්ධියෙන් මුළු මහත් බෞද්ධ ලෝකයම කම්පාවට පත්ව සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපති තුමන් මෙම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලන ලෙස ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම්දීමක් සිදුකර ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. බෝම්බ පිපුරුම් සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු බුද්ධගයාවේ වන්දනා ගමන්වලින් වළකින ලෙස නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දීමක් කර ඇත.

    මෙම ප්‍රහාරයට ඉන්දියාවේ කොටි හිතවාදීන් සම්බන්ධ යැයි ඉන්දීය බිහාර් පොලීසිය සැක පළකරයි.

    මේ අතර හදිසි ඉන්දීය සංචාරය යෙදුනු බැසිල් රාජපක්ෂ යලි සිය රට පැමිණියේ ඊයේ දිනයේදීය. හෙට ඉන්දීය ආරක්ෂක උපදේශක ශිවෂන්කර් මෙනන් ශ්‍රී ලංකාවේ සංචාරය යෙදීමට නියමිත ය. 13 වෙනි සංශෝධනය දියාරු කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කටයුතු කිරීම ගැන ඉන්දියාව අකමැති බව බැසිල්ගේ සංචාරයේදී ඉන්දියාව ඔහුට අවධාරණය කර තිබිණ.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එලකිරි auditor;15257739 said:
    ඔබ තුමාගේ ආගමේ දෙකට හානි උනාම එන වේදනාව හැමෝටම තියෙනවා



    ow eka aththa wedanawa untath danenna dan thiyenne mekatath bombayak thiyanna.:rofl:

    images