Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Buddha Statue That is not Owned by Buddhists
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Somewhat recently I visited the site. This is how things proceed...

තරමක් මෑතකදි මම මේ වැඩබිම බලන්න ගියා.. ඒක බොහොම විසාල පිලිමයක් නම් තමයි..

එතන වැඩ කරන අය හැමෝම වගේ ඉන්දියානුවො. ඒ අය අතර කෙනෙක් මම එතන ගොඩක් වෙලා රැඳිල හිටි නිසා ඇවිත් කතා බහ කළා.. (ඔය පහලින්ම දාල තියන්නෙ එයාගෙ ඡායාරූපයක්.) මට දැන් එයාගෙ නම නම් මතක නැහැ. හැබැයි ඔහුත් ඉන්දියානුවෙක්. පුදුමෙ කියන්නෙ මට කතා කළේ සිංහලෙන්! මම ඇහුව සිංහල ඉගන ගත්තෙ කොහොමද කියල. දීර්ඝ කාලයක් එතන සිංහල අයත් එක්ක වැඩ කරපු නිසා නිකන්ම හුරු වුණා ලු. මුලින් මුලින් සිංහල අය කතා කරද්දි කිසි දෙයක් තේරුනේ නැහැ ලු. ඒත් ටික ද්වසක් යද්දි තේරුම් ගන්න පුළුවන් වුණා ලු. තව ටික කාලයක් යනකොට අමාරුවෙන් අමාරුවෙන් කතා කරන්න පුළුවන් වුනා ලු.

බොහොම මහන්සියෙන් වැඩ කටයුතු කරනව මේ මිනිස්සු. ඉන්දියානු ආයතනයක අය මේ. ආයතනයෙ ප්‍රධානිය මාසෙකට විතර සැරයක් ඇවිත් වැඩ කටයුතු බලල උපදෙස් දීල යනව ලු. මේ මම කතා කරපු පුද්ගලය තමං ඒ ආයතනයෙ රැකියාව පටන් ගත්තට පස්සෙ සම්බන්ධ වුණ විශාලම ව්‍යාපෘතිය කියල කිව්ව.

[QUOTE="djHiran, post: 9468945, member: 6429"] [SIZE="5"][COLOR="Sienna"]Somewhat recently I visited the site. This is how things proceed... තරමක් මෑතකදි මම මේ වැඩබිම බලන්න ගියා.. ඒක බොහොම විසාල පිලිමයක් නම් තමයි.. එතන වැඩ කරන අය හැමෝම වගේ ඉන්දියානුවො. ඒ අය අතර කෙනෙක් මම එතන ගොඩක් වෙලා රැඳිල හිටි නිසා ඇවිත් කතා බහ කළා.. (ඔය පහලින්ම දාල තියන්නෙ එයාගෙ ඡායාරූපයක්.) මට දැන් එයාගෙ නම නම් මතක නැහැ. හැබැයි ඔහුත් ඉන්දියානුවෙක්. පුදුමෙ කියන්නෙ මට කතා කළේ සිංහලෙන්! මම ඇහුව සිංහල ඉගන ගත්තෙ කොහොමද කියල. දීර්ඝ කාලයක් එතන සිංහල අයත් එක්ක වැඩ කරපු නිසා නිකන්ම හුරු වුණා ලු. මුලින් මුලින් සිංහල අය කතා කරද්දි කිසි දෙයක් තේරුනේ නැහැ ලු. ඒත් ටික ද්වසක් යද්දි තේරුම් ගන්න පුළුවන් වුණා ලු. තව ටික කාලයක් යනකොට අමාරුවෙන් අමාරුවෙන් කතා කරන්න පුළුවන් වුනා ලු. බොහොම මහන්සියෙන් වැඩ කටයුතු කරනව මේ මිනිස්සු. ඉන්දියානු ආයතනයක අය මේ. ආයතනයෙ ප්‍රධානිය මාසෙකට විතර සැරයක් ඇවිත් වැඩ කටයුතු බලල උපදෙස් දීල යනව ලු. මේ මම කතා කරපු පුද්ගලය තමං ඒ ආයතනයෙ රැකියාව පටන් ගත්තට පස්සෙ සම්බන්ධ වුණ විශාලම ව්‍යාපෘතිය කියල කිව්ව.[/COLOR][/SIZE] [IMG]http://img37.imagefra.me/i52i/webfarer/jy31_0a3_u7sk2.jpg[/IMG] [IMG]http://img40.imagefra.me/i52i/webfarer/jy31_015_u7sk2.jpg[/IMG] [IMG]http://img40.imagefra.me/i52i/webfarer/jy31_550_u7sk2.jpg[/IMG] [IMG]http://img37.imagefra.me/i52i/webfarer/jy31_9c9_u7sk2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom