Buddha Statue Unearthed in Egypt.

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔන්න හෙට අනිද්දා පේස්බුක් එකේ යනවා මෙන්න මෙහෙම ෂුවර්... .. ඉස්සර ඊජිප්තුව බෞද්ධ රටක්.. පිරමිඩ කියන්නේ ඉස්සර ස්තුප..
    අපේ සිංහලුන් එහෙම නොදැම්මොත් තමයි පුදුමේ බන්.

    චෛත්‍ය, පිරමීඩ වගේ නිර්මාණවල මුදුන උල්වීදියට හදන්න මොකක් හරි හේතුවක් ඇති නේද බන්. අපි දැන් චෛත්‍යවලට මල් පූජ කර කර හිටියට, ඉස්සර මිනිස්සු ඕක හදන්න ඇත්තේ මොකක් හරි වෙන පරමාර්ථයකින්. පිරමීඩ උනත් එහෙමයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    අපේ සිංහලුන් එහෙම නොදැම්මොත් තමයි පුදුමේ බන්.

    චෛත්‍ය, පිරමීඩ වගේ නිර්මාණවල මුදුන උල්වීදියට හදන්න මොකක් හරි හේතුවක් ඇති නේද බන්. අපි දැන් චෛත්‍යවලට මල් පූජ කර කර හිටියට, ඉස්සර මිනිස්සු ඕක හදන්න ඇත්තේ මොකක් හරි වෙන පරමාර්ථයකින්. පිරමීඩ උනත් එහෙමයි.
    වැදගත් හේතු දෙකක් නිසා තමයි එහෙම හදලා තියෙන්නේ. :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    It can be diplomatic gift to Egypt
    What the scientists suspect is that it's 1900 years old and possibly made from local materials by a group of Indians who happened to settle and live in Berenike, Egypt.
    There was a Sanskrit inscription found too, but damaged, it appears to be a dedication of some form and dates back to the time of the Roman emperor Marcus Julius Philippus.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    අපේ සිංහලුන් එහෙම නොදැම්මොත් තමයි පුදුමේ බන්.

    චෛත්‍ය, පිරමීඩ වගේ නිර්මාණවල මුදුන උල්වීදියට හදන්න මොකක් හරි හේතුවක් ඇති නේද බන්. අපි දැන් චෛත්‍යවලට මල් පූජ කර කර හිටියට, ඉස්සර මිනිස්සු ඕක හදන්න ඇත්තේ මොකක් හරි වෙන පරමාර්ථයකින්. පිරමීඩ උනත් එහෙමයි.
    කෙලින් හදන්න තරම් තාක්ෂණයක් නෑ පෙල්ලෙනව, යකඩ කම්බි කොන්ක්‍රීට් නෑනෙ. ඒ නිසා කන්දක් වගේ හැදුව. කන්දෙ හැඩේ ලංකාවෙ රවුම් උනා ඊජිප්තුවෙ පිරමිඩයක් උනා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    කෙලින් හදන්න තරම් තාක්ෂණයක් නෑ පෙල්ලෙනව, යකඩ කම්බි කොන්ක්‍රීට් නෑනෙ. ඒ නිසා කන්දක් වගේ හැදුව. කන්දෙ හැඩේ ලංකාවෙ රවුම් උනා ඊජිප්තුවෙ පිරමිඩයක් උනා
    The Egyptians did a fine job. Even the hieroglyphs are very precise in their carvings. Workmanship is beyond belief. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    ඉජිප්තුව ඉස්සර බෞද්ධ සිංහල රටක්. රාවනාගෙ හුත්තලම් කොප්ටරෙන් ඩිරෙක්ට් ප්ලයිට් තිබිල තියනව ඇලෙක්සැන්ඩිරියාවට බිංතැන්නෙ ඉදන්.

    රවනා සර් ගහපු නියුක් එකක් නිසා තමා ඕක කාන්තාරයක් උනේ. නැත්තන් වනන්තරයක් තමා තිබිල තියෙන්නෙ. රිලව් මැරිල යන්න ගහල තියෙන්නෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    The Egyptians did a fine job. Even the hieroglyphs are very precise in their carvings. Workmanship is beyond belief. :yes:
    Not scientifically proven but I see a connection between all those civilizations' languages and building shapes have a connection. Civilizations with square texts have square shaped buildings. if Circular shaped text, circular buildings.
     
    • Like
    Reactions: imhotep and NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    TFS 👍

    මං දන්න විදිහට නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න අහපු මිලින්ද රජතුමා (මිනැන්ඩර් අධිරාජයා) එහෙම ඔය පැත්ත පාලනය කරලා තියෙනවා. ඒ රහතන් වහන්සේලා හිටපු කාලෙ. (බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500කින් විතර)

    පිලිම හැදුණෙ නම් ඊට පස්සෙ කාලෙක වගේනෙ. 249 CE කියන්නෙ මොන කාලෙ වගේද?

    ප.ලි.- ඇලෙක්සැන්ඩර් අධිරාජයාත් අන්තිම කාලෙදි බෞද්ධයෙක් වුණා.
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Not scientifically proven but I see a connection between all those civilizations' languages and building shapes have a connection. Civilizations with square texts have square shaped buildings. if Circular shaped text, circular buildings.
    Interesting... But doesn't Sanskrit contain square shaped characters?

    TFS 👍

    මං දන්න විදිහට නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න අහපු මිලින්ද රජතුමා (මිනැන්ඩර් අධිරාජයා) එහෙම ඔය පැත්ත පාලනය කරලා තියෙනවා. ඒ රහතන් වහන්සේලා හිටපු කාලෙ. (බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500කින් විතර)

    පිලිම හැදුණෙ නම් ඊට පස්සෙ කාලෙක වගේනෙ. 249 CE කියන්නෙ මොන කාලෙ වගේද?

    ප.ලි.- ඇලෙක්සැන්ඩර් අධිරාජයාත් අන්තිම කාලෙදි බෞද්ධයෙක් වුණා.
    Afghans are ones who gave a face to Buddha. The Buddha statues were their works first. The Eastern Bamiyan Buddha was around 544–595 CE. Buddha death was about 483 BC.
    ------ Post added on May 3, 2023 at 11:59 AM
     
    • Like
    Reactions: NRTG and S_M_S

    Majang

    Well-known member
  • Jul 14, 2020
    389
    713
    93
    Perth
    TFS 👍

    මං දන්න විදිහට නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න අහපු මිලින්ද රජතුමා (මිනැන්ඩර් අධිරාජයා) එහෙම ඔය පැත්ත පාලනය කරලා තියෙනවා. ඒ රහතන් වහන්සේලා හිටපු කාලෙ. (බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500කින් විතර)

    පිලිම හැදුණෙ නම් ඊට පස්සෙ කාලෙක වගේනෙ. 249 CE කියන්නෙ මොන කාලෙ වගේද?

    ප.ලි.- ඇලෙක්සැන්ඩර් අධිරාජයාත් අන්තිම කාලෙදි බෞද්ධයෙක්

    Didn't Menander ruled an afghan province?
     
    • Like
    Reactions: S_M_S and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අල්ලා අල්ල ගන්න කලින් මෙ ලොකෙ ටිකක් ලස්සන තැනැක්
     
    • Like
    Reactions: NRTG