Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddha vs charles darwin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්පය ගැන බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් මෙලෙස විමසුවා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු ගණන කීය ද? බ්‍රාහ්මණය, අවුරුදු වලින් සියය යි. දහස යි, දස දහස යි යනුවෙන් අවුරුදු ගණනින් කල්පය යනු කුමක්දැ’යි පවසන්න අසීරු යි. එහෙමනම්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පය තේරුම් ගන්නේ කෙලෙසදැ’යි සඳහන් කරන්න. එවිට බුදුන් වහන්සේ උපමා දෙකක් වදාළා. එනම්, යොදුනක් උස, යොදුනක් දිග , යොදුනක් පළල විශාල අබ කන්දක් ගැන සිතන්න. යොදුනක් යනු සැතපුම් දාසයක්. එනම්, සැතපුම් දාසයක් උස, සැතපුම් දාසයක් පළල, සැතපුම් දාසයක් දිග අබ කන්දක් ගැන සිතා ගන්න. අවුරුදු සියයකට එක වතාවක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරන්න. නැවත අවුරුදු සියයක් ගිය තැන එක අබ ඇටයක් ඉවත් කරන්න. මෙලෙස අවුරුදු සියයකට එක අබ ඇටය බැගින් ඉවත් කිරීම නිසා යම් දවසක් එනවා ද, මේ අබ ප්‍රමාණය ම අවසන් වෙනවා ද? කල්පය එතරම් ම දීර්ඝ යි යනුවෙන් සඳහන් වෙනවා. තවත් උපමාවක් බුදුන් වහන්සේ පෙන්වා වදාළා. එනම්, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උසට විශාල තනි ගල් පර්වතයක් ගැන සිතන්න. කුහර නැති, සිදුරු නැති මේ තනි ගල් පර්වතය කෙනෙක් සිනිඳු ම සළුව වන කසී සළුවකින් අවුරුදු සියයකට එක වතාවක් පිසගෙන යනවා. මේ නිසා ම යම් විදිහකින් ගෙවීමක් සිද්ධ වෙනවාද? එලෙස ගෙවී ගොස් සළුවේ පිස දැමීම නිසා ම ගෙවී යන මේ ගල් පර්වතය ම ගෙවී අවසන් වී එන කාලයක් වේද, ‘මහණෙනි, කල්පය ඒ වගේම යැ’යි වදාළා.

[QUOTE="Harvard-Bio, post: 24372446, member: 556707"] [B][SIZE="4"][COLOR="DarkGreen"]කල්පය ගැන බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් මෙලෙස විමසුවා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු ගණන කීය ද? බ්‍රාහ්මණය, අවුරුදු වලින් සියය යි. දහස යි, දස දහස යි යනුවෙන් අවුරුදු ගණනින් කල්පය යනු කුමක්දැ’යි පවසන්න අසීරු යි. එහෙමනම්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පය තේරුම් ගන්නේ කෙලෙසදැ’යි සඳහන් කරන්න. එවිට බුදුන් වහන්සේ උපමා දෙකක් වදාළා. එනම්, යොදුනක් උස, යොදුනක් දිග , යොදුනක් පළල විශාල අබ කන්දක් ගැන සිතන්න. යොදුනක් යනු සැතපුම් දාසයක්. එනම්, සැතපුම් දාසයක් උස, සැතපුම් දාසයක් පළල, සැතපුම් දාසයක් දිග අබ කන්දක් ගැන සිතා ගන්න. අවුරුදු සියයකට එක වතාවක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරන්න. නැවත අවුරුදු සියයක් ගිය තැන එක අබ ඇටයක් ඉවත් කරන්න. මෙලෙස අවුරුදු සියයකට එක අබ ඇටය බැගින් ඉවත් කිරීම නිසා යම් දවසක් එනවා ද, මේ අබ ප්‍රමාණය ම අවසන් වෙනවා ද? කල්පය එතරම් ම දීර්ඝ යි යනුවෙන් සඳහන් වෙනවා. තවත් උපමාවක් බුදුන් වහන්සේ පෙන්වා වදාළා. එනම්, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උසට විශාල තනි ගල් පර්වතයක් ගැන සිතන්න. කුහර නැති, සිදුරු නැති මේ තනි ගල් පර්වතය කෙනෙක් සිනිඳු ම සළුව වන කසී සළුවකින් අවුරුදු සියයකට එක වතාවක් පිසගෙන යනවා. මේ නිසා ම යම් විදිහකින් ගෙවීමක් සිද්ධ වෙනවාද? එලෙස ගෙවී ගොස් සළුවේ පිස දැමීම නිසා ම ගෙවී යන මේ ගල් පර්වතය ම ගෙවී අවසන් වී එන කාලයක් වේද, ‘මහණෙනි, කල්පය ඒ වගේම යැ’යි වදාළා.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom