Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddha vs charles darwin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tyson science popularizer කෙනෙක් බං. මිනිස්සුන්ව පුදුම කරන්න පුලුවන් දේවල් කියනව. සමාන්තර විශ්ව ඉතිං ඒවගෙන් එකක්. එහෙම නැතුව සමාන්තර විශ්ව තියෙනව කියන්න සාක්ශි හම්බවෙලා නෑ. සමාන්තර විශ්ව කියන්නෙම mathematical concept එකක්. mathematics වල කිසිම දෙයක් සීමා කරන්නෑ හිතෙන හිතෙන විදිහට තේරෙන දේ තේරෙන සීමාවෙන් එහාට අර්ථදැක්වීම් කර කර apply කරගෙන යනව. එහෙම ගියා කියල, ඒව භෞතික සිදුවීම් පැහැදිලි කරන්න ගත්ත කියල එ්ව ඇත්තටම තියෙනව වෙන්නෑ.

ඔය වගේ තව ගොඩක් ඒව තියෙනව.

antimatter particle කාලය හරහා ආපස්සට යනව කියල ගන්නව.

ආරෝපණයකුයි උදාසීන වස්තුවකුයි අතරෙ ආකර්ශණ බලේ හොයන්න උදාසීන වස්තුව අමතක කරල, ඒක කණ්නාඩියක් වගේ සලකල අනික් පැත්තෙ සමාන ප්රතිවිරුද්ධ ආරෝපණයක් තියෙනව කියල ගන්නව etc එහෙම බැලුවොත් පොලොවෙ ඉඳන් කිලෝමීටරයක් උඩ තියෙන වලාකුලක ආරෝපණ නිසා ආකර්ශණ බලේ ඇතිවෙන්නෙ පොලොව යටත් කිලෝමීටරයක් ගැඹුරෙන් ඒ වගේම ඊට විරුද්ධ තව වලාකුලක් තියෙන නිසා.

however, it is not the effect of

the laws of our intellect imposing themselves upon nature, thus making nature simple; for he does not believe that nature is simple. Only

the ‘laws of nature’ are simple; and these, the conventionalist holds, are

our own free creations; our inventions; our arbitrary decisions and

conventions. For the conventionalist, theoretical natural science is not

a picture of nature but merely a logical construction. It is not the

properties of the world which determine this construction; on the

contrary it is this construction which determines the properties of an

artificial world: a world of concepts implicitly defined by the natural

laws which we have chosen. It is only this world of which science

speaks

source: Logic of Scientific Discovery by Popper

[QUOTE="Pessimist, post: 24372480, member: 566496"] [SIZE="3"]Tyson science popularizer කෙනෙක් බං. මිනිස්සුන්ව පුදුම කරන්න පුලුවන් දේවල් කියනව. සමාන්තර විශ්ව ඉතිං ඒවගෙන් එකක්. එහෙම නැතුව සමාන්තර විශ්ව තියෙනව කියන්න සාක්ශි හම්බවෙලා නෑ. සමාන්තර විශ්ව කියන්නෙම mathematical concept එකක්. mathematics වල කිසිම දෙයක් සීමා කරන්නෑ හිතෙන හිතෙන විදිහට තේරෙන දේ තේරෙන සීමාවෙන් එහාට අර්ථදැක්වීම් කර කර apply කරගෙන යනව. එහෙම ගියා කියල, ඒව භෞතික සිදුවීම් පැහැදිලි කරන්න ගත්ත කියල එ්ව ඇත්තටම තියෙනව වෙන්නෑ. ඔය වගේ තව ගොඩක් ඒව තියෙනව. antimatter particle කාලය හරහා ආපස්සට යනව කියල ගන්නව. ආරෝපණයකුයි උදාසීන වස්තුවකුයි අතරෙ ආකර්ශණ බලේ හොයන්න උදාසීන වස්තුව අමතක කරල, ඒක කණ්නාඩියක් වගේ සලකල අනික් පැත්තෙ සමාන ප්රතිවිරුද්ධ ආරෝපණයක් තියෙනව කියල ගන්නව etc එහෙම බැලුවොත් පොලොවෙ ඉඳන් කිලෝමීටරයක් උඩ තියෙන වලාකුලක ආරෝපණ නිසා ආකර්ශණ බලේ ඇතිවෙන්නෙ පොලොව යටත් කිලෝමීටරයක් ගැඹුරෙන් ඒ වගේම ඊට විරුද්ධ තව වලාකුලක් තියෙන නිසා. however, it is not the effect of the laws of our intellect imposing themselves upon nature, thus making nature simple; for he does not believe that nature is simple. Only the ‘laws of nature’ are simple; and these, the conventionalist holds, are our own free creations; our inventions; our arbitrary decisions and conventions. For the conventionalist, [COLOR="Red"]theoretical natural science is not a picture of nature but merely a logical construction. It is not the properties of the world which determine this construction; on the contrary it is this construction which determines the properties of an artificial world: a world of concepts implicitly defined by the natural laws which we have chosen. It is only this world of which science speaks[/COLOR][/SIZE] source: Logic of Scientific Discovery by Popper [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom